English Vs Posh

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mata tamat film ekak balanna bane subtitles natuwa. english sub tamai kohomath dann mata hariyata terenna ahenne na. e accent eka mata terenne na. habai suddo munata katha karanakota terenawa.. :dull: mama nitarama suddoth ekka weda karanneth.
    ඒක මෙහෙමයි .ෆිල්ම් කිව්වාට ඉංග්‍රිසි ඉගෙන ගන්නවානම්
    ඔය ඇක්ෂන් ෆිල්ම්ස් බලලා තෙරුමක් වෙන්නෙ නැහ එච්චරම. මොකද ඇක්ෂන් මූවීස් වල දෙබස් අඩුයි නෙ ? සාමාන්‍ය ෆිල්ම් එකක් එහෙම නැත්තම් ගෙම් ඔෆ් ත්‍රොන්ස් වගෙ කතාවක් වගෙ නම් තවත් හොඳයි ,
    එහෙමත් නැත්තම් ඕඩියො බුක්ස් තියෙන්නෙ, අන්න ඒ වගෙ දෙවල් ඊටත් වඩා ඵලදායි.
    මාත් මුල් කාලෙ අමාරුවෙන් තමා සබ්ටයිටල්ස් නැතුව ෆිල්ම් බැලුවෙ. පස්සෙ සෙට් උනා. සිංහලෙන් සබ්ටයිටල් බලන්නම එපා.එකක් ඉංග්‍රිසි ඉගෙනීමට නොහැකි වීම ,දෙක කතාවෙ යටි අර්ථය තෙරුම් ගැනීමට සිංහල උපසිරැසි ප්‍රමාණවත් නොවීම.
    අපි ඉස්සර ෆිල්ම් එකක් බැලුවහම ආසාවෙන් කියෙව්වාට ඒ ෆිල්ම් එකෙන් කියන්නෙ මොකක්ද කියලා තෙරුම් ගන්න අමාරු ඔය හෙතුව නිසා, මොකද සිංහලෙන් සබ් හදන කට්ටිය හදන්නෙ නියම අරුත දෙන විදියට නෙමෙ.මතුපිටින් කියන වචන වලට.

    පිට රට ගියත් ගොඩාක්ම වෙලාවට අපෙ අයට සෙට් වෙන්නෙ අපෙ අයම තමා
    මන් දැක්කා එළකිරියෙම ඕස්ට්‍රෙලියාවෙ ඉන්න එක්කෙනෙක් කියල තිබ්බා එයා ඉන්නෙත් ලංකාවෙව් අය එක්ක ,කන්නෙත් ලංකාවෙ කඩෙකින් ,වැඩ කරන තැනත් ලංකාවෙ අය ඉන්නෙ ඒක නිසා එහෙත් ලංකාව වගෙ කියලා
    එහෙම උනොත් ඉංග්‍රීසි අවශ්‍යතාව දැනෙනව අඩුඉ

    එත් ලංකාවෙ ඉංග්‍රීසි දැන ගැනීම ලොකු දෙයක් නෙ ?
    සමහරක් ඕස්ට්‍රෙලියාව නවසීලන්තය වගෙ රටවල් වල ඉඳලා ඉගෙන ගෙන ආපු උන්ටත් ඉංග්‍රීසි කථනය ටිකක් අවුල්.
    අර මන් උඩ කියපු හෙතුව තමා එක වෙන්න මූලික වෙන්නෙ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ලංකාවෙනම් ඉන්නේ සිංහල කතා කරපල්ලා බොරු පඩ ෂෝ නැතුව. ඇයි ඉංග්‍රීසි හෙන ලොකු ලයින්ද? අපිනම් ඔය කළු සුද්දන්ව පඩේකට ගණන් ගන්නේ නැ

    ඔය පොෂ් කියලා පෙන්වන්න හදන උන්ට හරියට ඉංග්‍රීසිත් බැහැ සිංහලත් බැහැ. ඔය මානසිකත්වය ඇති කරන්නෙ ඔෆිස් වලින්,
    ඔව්වාට සැලෙන්න එපා. හැබැයි ඉංග්‍රීසි ඉගෙන ගන්න.
    මොකද ඒ දෙ වටීවි ජීවිතෙ කොහෙ හො තැනක, සිංහල නම් ඉතිං උපතින්ම දන්න දෙ නෙ ,බය වෙන්න දෙයක් නැහැනෙ ,වැඩි දෙයක් දැන ගැනිම කාටත් හොඳයි .
    තමන්ව පල් කරන්නෙ තමන්ගෙම කියලා ඉන්න උන්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,099
    10,783
    113
    හඳට කිට්ටුව
    මුලින් ඉංග්‍රිසි සම්බන්ධව මන් ගැන කියන්නම්,මේක පම්පොරියක් නෙමෙ දෙයක් ඉගෙන ගන්න මන් කියන්නෙ , මට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ,සුද්දෙක් එක්ක උනත්,( සුද්දො කිව්වාට බ්‍රිතාන්‍ය වගෙ නම් උන්ගෙ උච්චාරන විලාශයන් බර ගාණක් තියෙනවා, ඇමරිකාවෙත් එහෙමයි)

    සමහරක් වෙලාවට මන් කතාකරන විදියට සමහරු අහනවා ඔයා ඉගෙන ගත්තෙ ඉන්ටර්නැෂනල් ඉස්කූල් එකකද කියලා .
    මන් ඉගෙන ගත්තෙ රජයෙ පාසලක සිංහල මාධ්‍යෙන්,
    මට ඉංග්‍රීසි අප්‍රසන්නයි කිව්වොත් හරි පොඩි කාලෙ
    මන් එක පාරක් ඉංග්‍රිසි පෙපරෙ රචනාවක් මැද්දෙන් "I Hate English" කියල ලොකුවට ලිව්වා, එකෙ මළට
    ඉංග්‍රීසි ගුරුතුමි මගෙ paper ලකුණු සෙරම අවලංගු කලා.ඉංග්‍රීසි පන්ති ගියාට හරි හියෙත් නැහැ ,මන් පන්ති වලට කැමතිත් නැහැ O/L අනික් සබ්ජෙක්ට් ඉහල සාමාර්ථ තිබුණත් මට තිබ්බෙ S සාමාර්ථයක්,

    A/L වලදි මට ආවා ඉංග්‍රීසි වලට උනන්දුව,
    පස්සෙ මන් තනියම ඉගෙන ගන්න උත්සහ කලා,
    ලියන්න නෙමෙ කතා කරන හැටි ඉගෙන ගන්න, මගෙ ලීවීම නම් අදටත් එච්චර සාර්ථක නැහැ ,
    ඉතිං කතා කරන්න නම් තනියම බැහැ නෙ කවුරු හරි ඔනි, එත් උනෙ මොකක්ද අපෙම වටෙ ඉන්න උන්ගෙන් කින්ඩි කාපු එක

    සමහරු වචන වැරදෙද්දි විහිළු කලා
    සමහරු කිව්වා "උඹ සුද්දාට පු* දෙනවද ? " කියලා

    එත් මන් වැඩෙ අත ඇරියෙ නැහැ ඉගෙන ගත්තා.
    ඉන්ටර්නෙට් එක තිබ්බ නිසා තනියම විකිපීඩියා වල උදව්වෙ කියවීම ප්‍රගුණ කලා, ඉංග්‍රීසි ෆිල්ම්ස් ඇතිවෙන්න බැලුව, පොඩි කාලෙ සිංහල උපසිරැසි එක්කනෙ බැලුවෙ,
    එත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔනි නම් ඉංග්‍රීසි උපසිරැසි එක්ක බලන්න ඔනි. මන් එහෙම කලා,
    පස්සෙ කොච්චර දියුණු උනාද කිව්වොත් මන් උපසිරැසි නැතුව ඉංග්‍රීසි ෆිල්ම් බලන මට්ටමට ආවා. ඒ කිව්වෙ ඒ ෆිල්ම් එකෙ කියන දෙවල් මට තෙරුම් ගන්න පුළුවන්,
    මොකද ඔනිම භාෂාවක මුලින්ම කරන්න ඔනි "Listening" පස්සෙ තමා කතා කිරීම (Speaking)

    ඊට පස්සෙ අපෙ උන්ගෙන් කින්ඩි කක මන් කතා කරා. සමහර එවුන් මගෙ එක්ක පට්ට මල ,සමහරු තරහා උනා .
    ඒ මල උන් අතරෙ පිරිසක් ඉංග්‍රීසි වලට වෛර කරන නිසා මල ,අනික් පිරිස අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න එකට ඉරිසියාවෙන් මල.

    පස්සෙ මට විදෙශ ගත වුණා රැකියාවට. අන්න එතනදි තමා මගෙ ඉංග්‍රිසි වල තිබ්බ අඩුපාඩු සැහෙන්න හැදෙන්න ගන්නෙ. මොකද ඒ රටෙදි විවිධ රටවල් වල උන් එක්ක කතා කරන්න පුළුවන් උනා.
    හැබැයි විදෙශයකදි උනත් ලංකාවෙදි උනත් (පුරුදු වෙන කාලෙ ඇරුනහම ) මන් අපෙ උන් එක්ක නම් අපෙ භාෂාවෙන් විතරයි කතා කරන්නෙ. කොහෙ ගියත්,කඩෙද, තරු පහෙ හොටල්ද ප්‍රයිවට් හොස්පිටල්ද කියන එක අදාල නැහැ අපෙ රටෙ සිංහල බැරි දෙමළ හෝ මුස්ලිම් හො එකෙක් ඇරෙන්න අනික් උන් සෙරමල්ල එක්ක මන් කතා කරන්නෙ සිංහලෙන්.

    අර ඒ කාලෙ මර හිනා වෙච්ච උන්ට අදටත් ඉංග්‍රීසි බැහැ, උන් අදටත් අනුන්ට හිනාවෙවි ඉන්නවා, හැබැයි Facebook එකෙ නම් උන් ඉංග්‍රිසියෙන්මයි වැඩ.:lol:

    ඔය ඉංග්‍රීසි ගැටුමට හෙතුව වෙන මුකුත් නෙමෙ,ඉංග්‍රීසි සම්බන්ධව අපෙ රටෙ තියෙන ආකල්පය

    අපෙ රටෙ ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක් නෙමෙ ඊට එහා ගිය දෙයක්,
    Social States එකක්, බුද්ධිය මනින සාධකයක්, ආඩම්බර විය යුතු දෙයක්.
    එක නිසා තමා ඔය අවුල.
    එත් මන් ඉගෙන ගත්තෙ දැනුම සඳහා ප්‍රවෙශ වෙන්න. මොකද ගොඩාක් දැනුම තියෙන්නෙ ඉංග්‍රීසියෙන් .
    මන් කාවවත් ඉංග්‍රිසි බැහැ කියලා පල්ලෙහාට දාලා නැහැ.
    කරන්නෙත් නැහැ

    මන් ලිවීමත් මෙ ටිකෙ දියුණු කරගෙන යනවා.

    මන් දෙයක් කියන්නම් ,පුළුවන් නම් ඉගෙන ගන්න අමාරුවෙන් හරි
    මොකද ඒක වටිනවා, එත් එකෙන් ලොකුකම් පෙන්වන්න යන්න එපා

    ඔනිම භාෂාවක ඉගෙන ගද්දි මෙන්න මෙ පිළිවෙල තමා වැදගත්
    1.Listening
    2.Speaking
    3.Reading

    4.Writing

    එත් අපෙ රටෙ කරන්නෙ ඉංග්‍රීසි වලදි ඔකෙ අනික් පැත්ත
    1.Writing
    2.Reading
    3.Speaking
    4.Listening

    එක නිසා තමා අපිට ඉංග්‍රීසි බැරි

    උඹ දන්නවාද තව දෙයක්,
    ඒ කාලෙ මන් පුරුදුවෙන කාලෙ ගොඩක් එවුන් මල පනිද්දි එකෙම එකෙක් හිටියා විහිලුවෙන් හරි මගෙ එක්ක ඉංග්‍රිසි වචනයක් හුවමාරු කරගත්ත.ඌ දකුණෙ පොරක් ,කතා කරන්නෙ "ඇතෙයි නැතෙයි ,කොහොමෙයි" ටයිප් එකට.

    අන්න ඌ අද කතාකරනවා සුපිරියටම ,ඌ මට අද පිංදෙනවා ,හෙතුව මන් ඌ එක්ක කතා කරපු නිසා ඉංග්‍රිසියෙන් :yes::yes:

    අමාරුවෙන් හරි ඉගෙන ගනින් ,

    Sirawatama.....
    TFS
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,052
    1,171
    113
    අපේ ගෙදර !

    So true machan. kadda bari minissunta kadden katha karana gonnu mama dakala thiyenawa. unge mentality ekai education level ekai hithaganna puluwan ithin.
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ඕකෙ දෙපැත්තක් තියනවා
    මම කැම්පස් එනකොට කඩ්ඩ පුලුවන් බොහොම ලාවට, හැබැයි කැම්පස් එකේ මගේ සෙට් එකේ ඉදපු එක කෙල්ලෙක් හැම එකත් එක්කම වගේ කඩ්ඩෙන් කතා කරන සීන් එකක් තිවුනා. අපිත් වැරදි වැරිදි හරි අරකිත් එක්ක කඩ්ඩෙන්ම කතා කරන්න ට්‍රයි කරා. ඔෆිස් වලත් කඩ්ඩෙන් කතා කරන එවුන් එක්ක වැරදි වැරදි හරි කඩ්ඩෙන්ම කතා කරා. ඒක නිසා දැන් කිසි අවුලක් නැතුව කතා කරන්න පුලුවන්
    කඩ්ඩ බැහැ කියලා සිංහලෙන්ම කතා කරන්න ගියොත් අපිටමයි කවදා හරි පාඩු
    බැරි කාලෙ ලැජ්ජාව පැත්තකින් තියලා වැරදි වැරදි හරි කතාකරන්න ඕන. වැරදි වැරදි අවුරුද්දක් විතර කතා කරනකොට හොදට කතා කරන්න පුලුවන් වෙනවා

    මොනවා උනත් ප්‍රයිවෙට් කම්පැනියකින් එහෙම හරි ටිකක් ලොකු කඩේකට හරි ගිහින් සිංහලෙන් කතා කරනවට වඩා කඩ්ඩෙන් කතා කරාම තැනක් සෙට් වෙනවා
    අකමැත්තෙන් හරි ඒක පිලිගන්න වෙනවා
    දැන් ප්‍රයිවෙට් හොස්පිටල් එකකට කෝල් එකක් දුන්නත් උන් ඉංග්‍රීසියන් කතා කරන්නෙ

    Uba kiyla eka nm hariytama hari bn, depeththk thiyenwa oke..eth eng walin katha karala anith kena apahasuthaawayata path karanna nm hoda ne..
    Onama deyk igena gena inna eka thma watinne, SL pure sinhala kiyla eng igena ganne nethiwa innwa nm eeka mooda kama machn...ona thanata use karanna denagena inna eka watinwa niwerdi english..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :yes::yes: english කියන්නෙ අද ලෝකේ ජ්‍යාත්‍යන්තර භාෂාව, දැනුම ලබාගන්න අනිවා ඕක හැමෝම ඉගෙනගන්න වෙනවා, නැත්නම් අපිමයි ලෝකය දියුණු වෙද්දී ලිදේ ඉන්න මැඩියෝ සෙට් එක වගේ එකම තැන ඉන්න වෙන්නේ, හැබැයි ඒක භාෂාවක් විදියට විතරක් ඉගෙන ගෙන තමන්ගෙ භාවිතයට විතරක්, ඒත් ඕක ලංකාවේ ඉන්න ගොඩක් පඩ ෂෝ ඩයල් (ගොඩක්ම කෙල්ලො තමයි මම දැකපු විදියට) හෙනම ගොන් පඩ ෂෝ එකට පාරේ බුලත් විට විකුණන මනුස්සයගෙන් පවා අර ප්ලේස් එක කොහෙද මේ ප්ලේස් එක කොහෙද කියල කඩ්ඩෙන් කොටන්නේ :confused: පවු ඉතින් ඒ වෙලාවට මිනිස්සු අසරණ වෙනවා ඒ වගේ ගොබ්බ වැඩ නිසා, අපේ batchඑකේ හිටිය musaeus කෙල්ලො දෙන්නෙක්, apple phone තියාගෙන කඩ්ඩෙන්ම තමයි පඩයක් ඇරියත් අරින්නේ :lol: මම මුල් දවස්වල හිතන් හිටියෙ මුන් දෙන්න කඩ්ඩ දන්න තරමට කැ* resultඑකක් දාල batch top ගහයි කියල, පස්සෙ final results එද්දී මේ ගෑනු දෙන්නගෙන් එකක් just pass අනිත් එකී එකක් fail :lol: හැබැයි results coursewebදාපු වෙලේ ඇඩුවේ සිංහලෙන් :lol::lol: ඕකුන් english කියන දේ තමන්ගේ social status/posh level එක පෙන්නන්න වගේ දේවල් වලට තියෙන දෙයක් කියල තමයි හිතන් ඉන්නේ, මොනව කරන්නද ඉතින් ඉංගිරිසි නෙමි මොන අටමගලේ දැනගත්තත් ගොඩක් එවුන්ගේ කොළණි ගති නැති වෙලා නෑ :rolleyes: මගේනම් මතේ අපි හැම එකෙක්ම අනිවා english ඉගෙන ගන්නම ඕන ඒක අනිවාර්යයි හැබැයි නොදන්න මනුස්සයෙක් ඉස්සරහ රගන්න නෙමි තවත් එක භාෂාවක් විදියට විතරක් :yes: