Elakiri Tax Advisory Service

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    mage dialog ake singnal kanuwak tinawa ake income aka 38000k withara monthly.
    me lagakadi edan 3800k withara wht tax kapanawa. man danna widiyata masekata over 50000 nam witharane tax genwanna one.

    dialog aken ahuwama monada baila wagayak gahanawa. aththatama ehema kapaganna puluwanda??
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    1.PVT Ltd විදියට Bussiness එක Register කලොත් අවුරුද්දකට රුපියල් 60000 ගෙවන්න ඕන ද රජයට ?

    2.PVT Ltd වල අදාල අදායම් බදු Company එකේ මාර්ගයෙන් ද ගෙවන්න ඕන ?

    3. අපි මෙහෙම හිතමු. මට තියෙනවා PVT Ltd Company දෙකක්. ඒ දෙකෙන්ම මාසෙකට අදායම ලක්ෂ 2 ලැබෙනවා. එතකොට PVT Ltd එකෙන් Tax ගෙවල පුද්ගලික අදායම් බදු විදියට ගෙවන්නත් ඕනද ?

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා

    puluwan machan.april 2018 idan hama rent ekakinma 10% with hold tax widihata gewanna oni.eka ubata awrudde aga refund karanawa ube income eka tax gewanna tharam nathnam.tax ekak awoth ekata setoff wenawa.asadaranai thamai.but ratata hodai.interest ekak dunnith ubatath hodai.interest dena ekanam habai sure na :):)
     
    • Like
    Reactions: solopiz

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා
    සනෝජ්_තරංග;23548620 said:
    1.PVT Ltd විදියට Bussiness එක Register කලොත් අවුරුද්දකට රුපියල් 60000 ගෙවන්න ඕන ද රජයට ?

    2.PVT Ltd වල අදාල අදායම් බදු Company එකේ මාර්ගයෙන් ද ගෙවන්න ඕන ?

    3. අපි මෙහෙම හිතමු. මට තියෙනවා PVT Ltd Company දෙකක්. ඒ දෙකෙන්ම මාසෙකට අදායම ලක්ෂ 2 ලැබෙනවා. එතකොට PVT Ltd එකෙන් Tax ගෙවල පුද්ගලික අදායම් බදු විදියට ගෙවන්නත් ඕනද ?

    1) eka danatanam na.habai laksha 3k gahanna yanawa kiyala aranchiy.habai sure na machan.gahuwath mkakhari chance ekak dei podi buisness ekaknam .asadaranaine

    2) ow machan.eka uben wen wechcha wenama deyak .ube tax eka wenama.company eka wenama

    3) a deka dekak machan.rates dekak.anika adayamen witharak tax eka hithanna ba.vat,nbt,esc wagenam kiwwaki.saralawa qwwoth company eke adayamtath ube personal ganna salary ekata,anith income wwalatath thamai tax gahanne.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    1) eka danatanam na.habai laksha 3k gahanna yanawa kiyala aranchiy.habai sure na machan.gahuwath mkakhari chance ekak dei podi buisness ekaknam .asadaranaine

    2) ow machan.eka uben wen wechcha wenama deyak .ube tax eka wenama.company eka wenama

    3) a deka dekak machan.rates dekak.anika adayamen witharak tax eka hithanna ba.vat,nbt,esc wagenam kiwwaki.saralawa qwwoth company eke adayamtath ube personal ganna salary ekata,anith income wwalatath thamai tax gahanne.

    මට අදායම් එන්නේ මගේ PVT Ltd Company දෙකෙන් පමණි. එතකොට මට Personal Tax File එකක් ඕනද ?
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා
    සනෝජ්_තරංග;23548812 said:
    මට අදායම් එන්නේ මගේ PVT Ltd Company දෙකෙන් පමණි. එතකොට මට Personal Tax File එකක් ඕනද ?

    eka machan ubata hambena salary eka anuwa other income matha depend wenawa.uba salary ekata paye tax genawanam awlak na ehema.other income thiyeinam machan api ewa declare karanna oni.habai ithin balen pennanna yannepa.return ekak submit karanna qwwoth karapan.yana widihata normal manussayata pawa tax file ekak arenna puluwan wht case eka nisa.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා
    mama hama tanama hitiye contract basis.
    kalin company 2 kama PAYE witarai kapune.
    dan PAYE katawak na 5% income tax ekak gannawa haminenna.

    eka wenne kohomada kiyana ekai mata tiyena prashne..

    eka wenawa aththe machan WITHHOLDING tax anuwa.uba dena service ekata 5% kapanawa.eka ubata awrudde aga ube income tax ekata setoff kalaki.nathnam apahu refund gaththaki
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා
    Maasa 3i machan company eka registet karala. Danata net loss ekak thiyanne

    ewatanam gewanna oni na bn danma idan.habai bn loss ekak kiyala kiyanna ba.mokada tax computation wenas tikak.oya kiyana tharam yaka kalu na bn.owa hithannthuwa busniess eka karan palayan.elaga march walin passe owa hithapan.:):) mokakhari awoth meke dapan.nathnam msg ekak dapan.good luck.

    menna me thathweta business eka awama thamai mase gane wada wenna oni.

    http://www.ird.gov.lk/en/Type of Taxes/SitePages/Value Added Tax (VAT).aspx?menuid=1204

    dan idanma accounts walata details record karapan hariyata
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා
    ow ow withholding tax katawak tiyenawa eke.

    mokakda e? eka terenne na. :no:

    Rs 50000ta wada machan uba mkakhari service ekak denawanam dan 5% hold karanawa.eka company eka uba wenuwen hold karan gewanwa anduwata.mokada machan lawyersla,doctorsla wage aya godak hamba karanawa a wdihata.tax gewanneth na.ekai.ubata oya widhata ghn eka awrudde aga refund karagaththaki ubata tax ekak gewanna ennathnam.nathnam ube tax ekata me tika set off kalaki. nathnam uba paye tax catergory eken yanna oni company eke register wela
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මට බදු එකෙන් ලියුමක් ආවා....කෝල් කරලා බැලුවම මන් ගත්ත ලොරියට අවේ කිව්වා....මන් මේකට මොකද කරන්නේ..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දියන්.

    1. දැන් බැංකුවෙ එෆ් ඩී දාපුවම එන පොලියට විත්හෝල්ඩිං කපනවනේ. ඊට අමතරව පොලිය අවුරුද්දකට ලක්ශ පහට වැඩිනම් ඉන්කම් ටැක්ස් වෙනම ගෙවන්න ඕනිද?

    2. උඩ සීන් එක ඩොලර් එෆ් ඩී වලට අදාල වෙන්නෙ කොහොමද?

    3. මේඅක බරපතල පරශ්නයක්: ටැක්ස් එක්සෙම්ට්ඩ්, රටින් පිට ඉන්න අයටත් මුං කොල එවනවා වෙලාවට පුරවපං, ඩික්ලෙයාර් කරපං නඩු දානව අරව මෙව්වා. එව්වාට කල හැක්කේ කුමක්ද?
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා
    මට බදු එකෙන් ලියුමක් ආවා....කෝල් කරලා බැලුවම මන් ගත්ත ලොරියට අවේ කිව්වා....මන් මේකට මොකද කරන්නේ..

    loriyak ganna tharam hoda adayamak thiyenawa kiyala un hithala ubata a liyuma ewanne.mokakda apu liyuma?