The Big Bang Theory is set to end next year

Yujitha

Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    Pattama asawen balapu TV series eka. Marama awl :no::sorry:

    wWf5hsB.jpg

    yVDfPlJ.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අන්තිම සීසන් මෙලෝ රහක් නෑ බැලිල්ල නැවැත්තුව..
    ඉවර කරන එක හොදයි.. බලල ඉවර කරල දාන්න පුළුවන් එක පාර..
    මුල් ටිකේ නම් සුපිරි..
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    අන්තිම සීසන් මෙලෝ රහක් නෑ බැලිල්ල නැවැත්තුව..
    ඉවර කරන එක හොදයි.. බලල ඉවර කරල දාන්න පුළුවන් එක පාර..
    මුල් ටිකේ නම් සුපිරි..

    Ane manda ban, matanam epa une na. Henama awl iwarawena eka :(
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    පෙනී කොන්ඩේ කපල ආපු දවසෙ ඉදල සීරීස් එකම එපා උනා
    ඒ අස්සෙන් ෂෙල්ඩන් නිකන් normal පොරක් වගේ වෙලා..

    Konde kapala tibbe eka season ekai ban. passe ekema konde kapapu ekata nondiyakut damma. Poddak balapanko itapasse :D
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    සීසන් 8 වගේ පස්සේ මුන් හුකා ගත්තා. full කෝපිකඩේ සින් එකක් උනා අන්තිමට

    1

    2
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එක අතකින් ඉවර වෙන හොදයි.අන්තිමේ ටිකක් අවුල් වගේ.
    Shameless බලලා නැත්නම් බලන්න :yes: