friends tharan gatiyak naaa





Matanam meka taram allapu ekak na ban. Season okkoma 10 parakata wada baluwa, epa une na![]()
Thank god yujitha are you gay

අන්තිම සීසන් මෙලෝ රහක් නෑ බැලිල්ල නැවැත්තුව..
ඉවර කරන එක හොදයි.. බලල ඉවර කරල දාන්න පුළුවන් එක පාර..
මුල් ටිකේ නම් සුපිරි..

Ane manda ban, matanam epa une na. Henama awl iwarawena eka![]()
පෙනී කොන්ඩේ කපල ආපු දවසෙ ඉදල සීරීස් එකම එපා උනා
ඒ අස්සෙන් ෂෙල්ඩන් නිකන් normal පොරක් වගේ වෙලා..

friends tharan gatiyak naaa
