campus %කයෝ

chanaka

Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    39905969_2109542122645818_1183389839395913728_n.jpg

    facebook link :​
    https://www.facebook.com/SLUTrolls/...JNbD36lgDbJ1uftXuxR49heU&fref=nf&__tn__=kCH-R

    උන්ගෙ සල්ලි වලින්ලු ඉගනගන්නෙ😂😂

    බලහන් මේ කලකන්නි මිනිස්සුන්ට කරන අපහසේ මුන්ගේ කාලකන්නි වැඩනිසා අහිංසා මිනිස්සු කොච්චර අසරණන උනාද කියලා ඒගැන කිසි තැකීමක් නැ​
     
    • Like
    Reactions: Superuser

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    පාරවල් වහලා රස්තියාදු කරද්දී නං බල්ලොත් බනින්නේ කුණුහරපෙන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවට මක්කට රිදෝ ගන්නවද...ඒ කතාවෙත් වරදක් ඇත්තෙත් නැ..අවසාන විනිශ්චයේදි, ඉගෙන ගන්න උනට මක්කට බනිනවද..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Campus yanne mole thiyena unda??athakota anith un?

    කැම්පස් යන්නෙ මොලේ තියෙන උන් තමයි, :yes::yes:අනිත් උන් ඉතින් ඉන්නව ප්‍රශ්නයක් නැනෙ..:yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    කැම්පස් යන්නෙ මොලේ තියෙන උන් තමයි, :yes::yes:අනිත් උන් ඉතින් ඉන්නව ප්‍රශ්නයක් නැනෙ..:yes:

    :lol::lol: මොලේ තියනවා කියන උන්ගේ වැඩ දැක්කම නම් ඉතින් අප්පිරියයි​
     
    • Like
    Reactions: Rummy678

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    කැම්පස් යන්න බැරි උන අනාතයෙකුගේ අදෝනාව :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    කොහොමද අපේ පාලකයෝ ප්‍රශ්න වලට ජනතාවටම ඇරගන්න දීල බලන් ඉන්න අපූරුව.. දැන් රජයේ කැම්පස් පුද්ගලික කැම්පස් කැම්පස් නැති එවුන් අපි අතරින්ම බිහි වෙලා ඉවරයි.. කෙලගනිල්ල වචනෙකින් හරි. තොපි ඔක්කොම ගු කන ගොන් හැත්තක්. :angry::angry::no:
     
    • Like
    Reactions: Mr Dilshan

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113

    මේ පකයනම් කොල්ලෝ බොරුවට උසි ගන්නන්නේ.. තරුණ කාලේ හින්ද තෙල කාල බහිනවා ඉතින්. දේශපාලනෙන් ගොඩ යන්න බලන් ඉන්න ගොන් පකයෙක්.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    ලොකු bhai;23551274 said:
    මේ පකයනම් කොල්ලෝ බොරුවට උසි ගන්නන්නේ.. තරුණ කාලේ හින්ද තෙල කාල බහිනවා ඉතින්. දේශපාලනෙන් ගොඩ යන්න බලන් ඉන්න ගොන් පකයෙක්.

    බළල් අත් තමා ඉතින් :rofl::rofl:
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,994
    6,906
    113
    Nawala
    බෙන් 10;23550927 said:
    අධ්‍යාපනය උගතුන් බිහිකරද්දී සමාජය බුද්ධිමතුන් බිහි කරයි.​

    වදින අයට වැදියගේ ප්‍රකාශයකි.​

    ලංකා අධ්‍යාපන ඉතිහාසය තුල කිසිම කලක කිසිම ක්ෂේස්ත්‍රයක් තුල ජාත්‍යන්තර මට්ටමේ උගතුන් බිහිකර නැත!!! තිබේනම් කරුණාකර ඔබ සිත්තන ආකාරයේ බුද්දීමතුන්ගේ නම් කිහිපයක් හා ඔවුන් සම්බන්ද කරුණු කිහිපයක් කියන්න ...ඉන්පසු මම එහි අසම්පුර්ණ තාවය කියන්නම් ..

    ප.ලි : බුද්දිමතුන් තබා අදවනවිට ජාත්‍යන්තර මට්ටමේදී දැනුම පද්දතීන් පවතින තැන පිලිබදවවත් අපේ විස්වවිද්‍යාල ප්‍රජාවට අවබෝදයක් නැත !!
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113

    ලංකා අධ්‍යාපන ඉතිහාසය තුල කිසිම කලක කිසිම ක්ෂේස්ත්‍රයක් තුල ජාත්‍යන්තර මට්ටමේ උගතුන් බිහිකර නැත!!! තිබේනම් කරුණාකර ඔබ සිත්තන ආකාරයේ බුද්දීමතුන්ගේ නම් කිහිපයක් හා ඔවුන් සම්බන්ද කරුණු කිහිපයක් කියන්න ...ඉන්පසු මම එහි අසම්පුර්ණ තාවය කියන්නම් ..

    ප.ලි : බුද්දිමතුන් තබා අදවනවිට ජාත්‍යන්තර මට්ටමේදී දැනුම පද්දතීන් පවතින තැන පිලිබදවවත් අපේ විස්වවිද්‍යාල ප්‍රජාවට අවබෝදයක් නැත !!

    උගතුන් බිහිවී තියනවා කලින් දැන්නම් තනිකර බඩ ගෝස්තරවාදී සෙට් එකක් එන්නේ එලියට​
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    https://www.theguardian.com/world/1999/jun/01/china.johngittings
    ඕකුන් සෙට් එක වටකරලා යටකරලා දාන්න ඕන මේ වගේ. එකපාරයි, ආයේ ආසාවට රැග් නෑ උද්ගෝෂණ නෑ හොඳ පුතාල වගේ කට උක වහං ගියපු වැඩේ කරන් එලියට බහියි.
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ලංකා අධ්‍යාපන ඉතිහාසය තුල කිසිම කලක කිසිම ක්ෂේස්ත්‍රයක් තුල ජාත්‍යන්තර මට්ටමේ උගතුන් බිහිකර නැත!!! තිබේනම් කරුණාකර ඔබ සිත්තන ආකාරයේ බුද්දීමතුන්ගේ නම් කිහිපයක් හා ඔවුන් සම්බන්ද කරුණු කිහිපයක් කියන්න ...ඉන්පසු මම එහි අසම්පුර්ණ තාවය කියන්නම් ..

    ප.ලි : බුද්දිමතුන් තබා අදවනවිට ජාත්‍යන්තර මට්ටමේදී දැනුම පද්දතීන් පවතින තැන පිලිබදවවත් අපේ විස්වවිද්‍යාල ප්‍රජාවට අවබෝදයක් නැත !!

    [/LIST]Sri Lankan Scientists