8-10kata wage skullcandy uproar wage ganna puluwan
ගන්න හොඳ ප්ලේස් දන්නවද මචං?
8-10kata wage skullcandy uproar wage ganna puluwan
MINISO සමහර බඩු සුපිරි, ටෝයිස්, කිචන් අයිටම්ස්, තව ලෝකෙ නැති අයිටම්
ඒත් ඉලෙක්ට්‍රිකල් අයිටම්ස් නම් චාටර්
mama miniso ekata gihin thiyanawa ona tharam. habayi melo deyak aran na.
mata nam pena widihata samhara items ganan wadiyi. e.g. cotton buds pack ekak rs400![]()

mata nam wired headphone wala audio quality eka set une naha. pettah thiyenawa chinese branded ewa eta wada quality

මාත් ගන්න ඕනේ බන් wireless headphone එකක්. හොය හොයා ඉන්නේ හොඳ එකක්.

ලංකාවේ කොහෙන්ද ගන්න තියෙන්නේ මචං ?
![]()
මචං, උඹලා දන්නවනෙ මිනිසෝ බ්‍රෑන්ඩ් එක ගැන.
උන්ගේ බ්ලුටුත් හෙඩ්සෙට් ගැන උඹලා මොනවද දන්නෙ??
කොලිටියත් හොඳයි වගේ, ගානත් රීසනබල්.
පාවිච්චි කරන උන් ඉන්නවා නං හොඳ නරක කියන් යමං කොල්ලනි
ගෙවන ගානට වටිනවද ? නැත්තං වෙන හොඳ බ්‍රෑන්ඩ් එකක් සජෙස් කරපියව්ව්ව්ව් මහතුනි
බජට් එක උපරිම Rs. 5000 යි රජෝ
ඉමේජ් එකේ තියන දෙකෙන් එකක් තමා ගන්න ඉන්නෙ
මේ දෙකේ ගණන් දෙකත් ඒකෙම දැම්මා (Rs. 4200, Rs. 3900)
දන්නෙ නැත්තං බම්පියක් හරි ඕනෙ හරිය !!!
ඉස්තුති
i do not know about Miniso in COlombo, but in other countries products are reasonably good.
Mama aliexpress eken gorsun kiyala headphone ekak gaththa. Low price and quality headphone![]()

10000-20000 k athare branded wireless headphone akak balanawa, personally use karala thiyena models thiyeda ? 20K pennuwat kamak nehe but quality wenna ona