වල පයයි ගොඩ පයයි නාකි දාල ආතල් දෙන්න එපා කුකුළෝ...... කෝ අලුත් පරපුර
වල පයයි ගොඩ පයයි නාකි දාල ආතල් දෙන්න එපා කුකුළෝ...... කෝ අලුත් පරපුර
කැම්පස් යන්නෙ මොලේ තියෙන උන් තමයි,අනිත් උන් ඉතින් ඉන්නව ප්‍රශ්නයක් නැනෙ..
![]()
https://www.theguardian.com/world/1999/jun/01/china.johngittings
ඕකුන් සෙට් එක වටකරලා යටකරලා දාන්න ඕන මේ වගේ. එකපාරයි, ආයේ ආසාවට රැග් නෑ උද්ගෝෂණ නෑ හොඳ පුතාල වගේ කට උක වහං ගියපු වැඩේ කරන් එලියට බහියි.
ලංකා අධ්‍යාපන ඉතිහාසය තුල කිසිම කලක කිසිම ක්ෂේස්ත්‍රයක් තුල ජාත්‍යන්තර මට්ටමේ උගතුන් බිහිකර නැත!!! තිබේනම් කරුණාකර ඔබ සිත්තන ආකාරයේ බුද්දීමතුන්ගේ නම් කිහිපයක් හා ඔවුන් සම්බන්ද කරුණු කිහිපයක් කියන්න ...ඉන්පසු මම එහි අසම්පුර්ණ තාවය කියන්නම් ..
ප.ලි : බුද්දිමතුන් තබා අදවනවිට ජාත්‍යන්තර මට්ටමේදී දැනුම පද්දතීන් පවතින තැන පිලිබදවවත් අපේ විස්වවිද්‍යාල ප්‍රජාවට අවබෝදයක් නැත !!
පාලකයන්ගෙ වැරදි තමයි ඕව. රාජ්‍ය ආයතනවලට කිසිම දෙයක් ඉබේ පහල වෙන්නෙ නෑ
බෙන් 10;23550927 said:අධ්‍යාපනය උගතුන් බිහිකරද්දී සමාජය බුද්ධිමතුන් බිහි කරයි.වදින අයට වැදියගේ ප්‍රකාශයකි.
අසීමිත මතක ශක්තියක් පිරික්සන යල්පෑනගිය අධ්යාපන ක්‍රමයකින් බුද්දිමතුන් බිහිනොවේ.බිහිවන්නේ ගිරව් පමණි..මෙරට කෑම්පස් යන්නේ ගිරව්ය..මොලේ නෑති ගිරව් කැම්පස් ගියාම මෝඩ ගිරව් වගේ කන් අඩි පුපුරන්න ගෑගගහ මෝඩයෝ විදිහට හෑසිරෙන එකේ පුදුමයක් නෑ ..ඊට පස්සේ නවක වදේ විදලා ලින්ගික හිරිහෑර විදලා මනස විකෘති වුනු ගිරව් සෙට් එකක් තමා එලියට එන්නේ..අවසානයේ මාල ගිරවා වගේ උපාධිය නම් වූ මාලේ දමාගෙන මාන්නෙන් සමාජ වරප්‍රසාද විද විද අනිත් උන්ට අපහාස කර කර තමන් හරි පොරක් කියලා හිතාගෙන ජීවත් වෙන එක තමා කොරන්නේ..අද රාජ්ය අන්ශයේ උපාදි ගහලා ඉන්න කීදෙනෙක් වන්චා දූෂණ කරනවද ? මේවා ගොඩක් හිතන්න ඔනි තැන්.
මෙරට අධ්යාපනය විනාශ කරන්නේ සුද්දගේ රටේවත් දෑන් නෑති කටපාඩම් කිරිමේ ක්‍රමය ඉස්සරහට අරන් යන උගත්යෑයි සම්මත වයසක නාකි ගිරව්ය .මේ සියලු ගෑටලු උන්ගේ මෝඩ තීරණ නිසා උදාවුනු ගැටලු..
ලංකා අධ්‍යාපන ඉතිහාසය තුල කිසිම කලක කිසිම ක්ෂේස්ත්‍රයක් තුල ජාත්‍යන්තර මට්ටමේ උගතුන් බිහිකර නැත!!! තිබේනම් කරුණාකර ඔබ සිත්තන ආකාරයේ බුද්දීමතුන්ගේ නම් කිහිපයක් හා ඔවුන් සම්බන්ද කරුණු කිහිපයක් කියන්න ...ඉන්පසු මම එහි අසම්පුර්ණ තාවය කියන්නම් ..
ප.ලි : බුද්දිමතුන් තබා අදවනවිට ජාත්‍යන්තර මට්ටමේදී දැනුම පද්දතීන් පවතින තැන පිලිබදවවත් අපේ විස්වවිද්‍යාල ප්‍රජාවට අවබෝදයක් නැත !!

bitter truth..අසීමිත මතක ශක්තියක් පිරික්සන යල්පෑනගිය අධ්යාපන ක්‍රමයකින් බුද්දිමතුන් බිහිනොවේ.බිහිවන්නේ ගිරව් පමණි..මෙරට කෑම්පස් යන්නේ ගිරව්ය..මොලේ නෑති ගිරව් කැම්පස් ගියාම මෝඩ ගිරව් වගේ කන් අඩි පුපුරන්න ගෑගගහ මෝඩයෝ විදිහට හෑසිරෙන එකේ පුදුමයක් නෑ ..ඊට පස්සේ නවක වදේ විදලා ලින්ගික හිරිහෑර විදලා මනස විකෘති වුනු ගිරව් සෙට් එකක් තමා එලියට එන්නේ..අවසානයේ මාල ගිරවා වගේ උපාධිය නම් වූ මාලේ දමාගෙන මාන්නෙන් සමාජ වරප්‍රසාද විද විද අනිත් උන්ට අපහාස කර කර තමන් හරි පොරක් කියලා හිතාගෙන ජීවත් වෙන එක තමා කොරන්නේ..අද රාජ්ය අන්ශයේ උපාදි ගහලා ඉන්න කීදෙනෙක් වන්චා දූෂණ කරනවද ? මේවා ගොඩක් හිතන්න ඔනි තැන්.
මෙරට අධ්යාපනය විනාශ කරන්නේ සුද්දගේ රටේවත් දෑන් නෑති කටපාඩම් කිරිමේ ක්‍රමය ඉස්සරහට අරන් යන උගත්යෑයි සම්මත වයසක නාකි ගිරව්ය .මේ සියලු ගෑටලු උන්ගේ මෝඩ තීරණ නිසා උදාවුනු ගැටලු..

ඔයමට්ටම විද්‍යා වුර්තියකගේ මට්ටම. මොවුන් මේවා කරේ ඒවා ඇමරිකන් හෝ යුදෙව් මිනිස්සුන්ට කරගන්න බැරි හින්දා නෙමේ , ඒවා කරන අවදිය වනවිට ඔය මිනිසූ ඒ පර්කෂන් කරපු ආයතන වල සේවය කරපු හින්දා , ඔවුන්ට ඒවාට සහබාගි වෙන්න වුනා ...අසීමිත මතක ශක්තියක් පිරික්සන යල්පෑනගිය අධ්යාපන ක්‍රමයකින් බුද්දිමතුන් බිහිනොවේ.බිහිවන්නේ ගිරව් පමණි..මෙරට කෑම්පස් යන්නේ ගිරව්ය..මොලේ නෑති ගිරව් කැම්පස් ගියාම මෝඩ ගිරව් වගේ කන් අඩි පුපුරන්න ගෑගගහ මෝඩයෝ විදිහට හෑසිරෙන එකේ පුදුමයක් නෑ ..ඊට පස්සේ නවක වදේ විදලා ලින්ගික හිරිහෑර විදලා මනස විකෘති වුනු ගිරව් සෙට් එකක් තමා එලියට එන්නේ..අවසානයේ මාල ගිරවා වගේ උපාධිය නම් වූ මාලේ දමාගෙන මාන්නෙන් සමාජ වරප්‍රසාද විද විද අනිත් උන්ට අපහාස කර කර තමන් හරි පොරක් කියලා හිතාගෙන ජීවත් වෙන එක තමා කොරන්නේ..අද රාජ්ය අන්ශයේ උපාදි ගහලා ඉන්න කීදෙනෙක් වන්චා දූෂණ කරනවද ? මේවා ගොඩක් හිතන්න ඔනි තැන්.
මෙරට අධ්යාපනය විනාශ කරන්නේ සුද්දගේ රටේවත් දෑන් නෑති කටපාඩම් කිරිමේ ක්‍රමය ඉස්සරහට අරන් යන උගත්යෑයි සම්මත වයසක නාකි ගිරව්ය .මේ සියලු ගෑටලු උන්ගේ මෝඩ තීරණ නිසා උදාවුනු ගැටලු..
බෙන් 10;23550927 said:අධ්‍යාපනය උගතුන් බිහිකරද්දී සමාජය බුද්ධිමතුන් බිහි කරයි.වදින අයට වැදියගේ ප්‍රකාශයකි.
බුද්ධිය කියන්නේ ජාන වලින් එන දෙයක්. සමාජ ආස්‍රයෙන් බුද්ධිය වැඩි කරන්න බෑ ඒත් සමාජ "දැනුම" වැඩි වේවි.දැනුම කියන්නෙ බුද්ධිය නෙමෙයි. කැම්පස් කියන්නෙත් දැනුම දෙන තැනක් බුද්ධිය දෙන තැනක් නෙමෙයි. ඒත් තේරිලා යන්න බුද්ධිය ඕනෙ. ඒක A/L විෂය අනුව වෙනස් වෙනව. Science නම් හොඳ බුද්ධියක් ඕනෙ නැත්තම් හොඳ මතකයක් තිබ්බම ඇති.
ආට්ස් ලෝ වලටනම් උඩ රතු පාටින් තියන ගොඩක් ඒව ඇත්ත. නාකි රාජ්‍ය සේවකයො ගොඩක් ආට් කල ගිරව්.
buddiya kiyanne ona kenekta vardanaya karaganna puluvan deyak. ithihaasaye innava ona tharam minissu iskole yana kaale modayo kiyala salakapu, ath vayasath ekka buddiyayi manasai dekama hadaagena minissunge yahapathata vada karapu un
විශ්ව විද්‍යාල වල ඉන්න කීපදෙනේක්ගේ වැඩ නිසා සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය ගැනම කැත විදිහට බලන්නෙපා බන්.

මමත් respect කළා campus උන්ට දැන්නම් නැ ගොඩක් උන් ඉන්නේ තමන්ගේ වැඩේ කරගන්න කන් විතරයි බන් degree එක ගත්තට පස්සේ රටට කරන සේවයක් නැ අත් දැකීමෙන් කියන්නේ අනිතිමට කියන වචන ටික තමා පිස්සුද හුත්තෝ මෙහෙ ලැගල ඉන්න
Ehema kiyanna wenawa ban. Lankawe Igenagaththa unta thena na. Government wala Job deddi mona degree eka gaththath samanai. A nisa Science Commerce degree kala un nemei ihala putu wala inne Paali , Political Science, Law kala pasugaami charitha. Pvt wala Benifit adui. Salary eka Western Country ekaka wage 10%yi hambenne. Ithin unta mehe lagala inna eka prashnayak kohomath. Mehe hitiyoth thamange Knowledge eken wedak ganneth na padith na. A ratawala knowledge eken wedak gannawa padith thiyanawa. Lankawe Rajya sewayata bandawageneeme Regulations sampoornayen wenas wenna one.