අනිවා මචන්..ස්තුතියි rep ekataපුළුවන් විදිහට කාල, බීලා (අරක්කු/ගංජා/ටැබා/කුඩු නෙමෙයි) කාටවත් හානියක් නොවෙන විදිහට ....කලා ඉන්න එවුන් ගාව ඇරියස් නැහැ. උඹලත් ඒ වගේ සෙට් එකක්. ජය වේවා.
අනිවාර්යයෙන් ගියොත් දානව..තව අළුත් ගමන් ගිහින් අපිව දැනුවත් කිරීමට හැකිවේවා
ජයෙන් ජයම වේවා![]()
ඔය ඔක්කොම elakiri එකෙන් සෙට් උන අය තමාpatta macho...
rep 11++
එලකිරි 1 කොල්ලො ටිකත් එකතු වෙලා යමුද ට්‍රිපක්..
ඔයා මිස් උනා..ඊළඟ පාර යමු.අයෙත් යමන් කියල තමයි කියන්න තියෙන්නෙ. කලින් කිව්ව නිසාම නිදන් තියෙනවා කියල සැක හිතෙන තැනක් වත් නොදාපු එකට ස්තුතියි. ආර්ථික වටිනාකම කෙසේ වෙතත් අනාගතයට අපේ උරුමය ගෙන තියෙන සාක්ෂි ඔච්චරයි. ඉස්සර ඕව කඩ කඩ ගිය දේශපලුවොන්ට ළමයි නැතුව ඒ පරම්පරා එහෙමම විනාස වෙලා යන්නෙත් ඔන්න ඔය සාපෙ නිසා
ට්‍රයි කලොත් බැරි නෑ බන්..ඕනේ නං උදව් කරන්නන්.apata kohenda mechchara sapa.Niyamai machan.
You have given out too much Reputation in the last 24 hours, try again later.
documentry එකක් එනව මග..තවම editing..Good work mcn.supiri Ado documentry ekak karahanko 4to danwata wada supiri.Rep ++
ඔව් බන් අපරාදේ..තව ගොඩක් දේවල් තියෙනවලු යාල කැලෙ ඇතුලෙම..කිසිම සංරක්ෂණයක් වෙන්නෙ නෑ..නිදන් හොරු සුද්ද කරනවා විතරයි..Supiri saho.apith issara me wage giya..ela set ekak hitiya.(dan kauruth naha.)hamoma eka eka than wala.meka kiyawanakota mamath oyalath ekka awa wage hagimak enawa..uba keewa wage aparade me dewal nikan diyawela yanawa..eka hithanakota hari dukai..mona karannada paalakayonge waradi..jayawewa....!rep+
අනිවා දානව මචන් ගියොත්..යන්න ට්‍රයි එකක් දෙන්නනියමයි මචන්, මේ වගේ ලේසියෙන් බලන්න බැරි තැන් අපිටත් බලන්න ඉඩ සලසල දුන්න උබල සියලු දෙනාටම ගොඩක් පින්.
බොහොම ස්තුතියි මචන්නියමයි මචං . ඇත්තටම මේ වගේ තැනක් ගැන අපිව දැනුවත් කරපු එකත් ලොකු දෙයක්. උබලට තව තවත් මේ වගේ ගමන් යන්න ලැබේවා. ඒවගේම යන ගමන් කරදරයක් නැතුව ගිහින් එන්න තෙරුවන් සරණ ලැබේවා
යන්න කලින් කියන්නන් මචන්..bump. ade mawath ekkan yaman anith dawase
ඔයාගේ වෙලාව තමා..ඊළඟ එකේ අනිවා වරෙන්.රිදුන සැරටම
thanks brother..As usual Patta thread eka....Keep it up brother..TFS
අන්න ඒ දන්නා ටික අපිටත් කියල දියන්..මටත් මාර ආසාවක් ආව තව මේ වගේ තැන් දෙක තුනකටවත් යන්න..එහෙම ඒවා තියෙනව කිව්වා තව ඇතුලට වෙන්න .පස්සෙ දවස් දාගෙන යනවා..මම උඹටත් කියන්නන්.පුළුවන් නං වරෙන්.අශාන් අයිය ගැන කියන්න වචන නෑ මචන්..කියන්න වචන නෑ බන්..... එකෙම්ම මම කිරියේ දැකපු සුපිරිම ට්‍රැවල් ත්‍රෙඩ් එකක්....මම මේ කිරියේ ඇඩ්මින් කෙනෙක් නම් මේ ත්‍රෙඩ් එකට සම්මානයක් දෙනවා...
ගමනේ ඉතුරු ටිකත් ඉක්මනටම දාපන්....
උඹ කිව්වා වගේ '' අශාන් අයියා '' කියන්නේ අපිට ලොකු සහයෝගයක් දෙන නිහතමානි පතාක යෝධයෙක්.
මේ වගේ කැලේ ඇතුලේ සැඟවුණු දේවල් ගවේෂණය කරන්න මමත් පට්ට ආසයි. මේ ජාතියේ ගමනක් යන එක මගෙත් ලොකු හීනයක්..
ඩ්‍රෝන් ෂොට් ටිකත් පට්ට මචන්...
'' එහෙම දෙයක් මීට දශක ගානකට කලින් ජපන් මිනිස්සු දන්නේ කොහොමද කියන එකත් හිතන්න ඕන කාරණාවක්. ''
මෙන්න මේ ගැන මමත් සැහෙන විස්තර ටිකක් හොයල තියෙනවා. ඒ ගැනත් මේ ත්‍රෙඩ් එකේම විස්තර දාන්නම්.![]()
ස්තුතියි මචන්.අතේ තියෙන ගෙඩිය තිඹිරි ගෙඩියක් වගෙ පේන්නෙ...
Velvet apple කියන්නෙත් ඒවමයි..
Diospyros malabaricum
ස්තුතියි මචන්..පට්ට ත්‍රෙඩ් එකක් මචන්..
බොහොම ස්තූතියි මහන්සි වෙලා බෙදා ගත්තට..
+Rep



