@Emios තමා වැඩේට හරියනම බුලට් එක. No Kids no worries, thats why I go to spa කියලා අවුරුදු ගානක ඉදන් කිරියෙ ජනගහන පාලනය වෙනුවෙන් තනියම සටනක් අරන් ගිය කොල්ලෙක්. ඔය වගේ opportunity එකක් හම්බුනොත් දෙයි වැඩේ ප්‍රෙග්නට් උන්ටත් ඇබෝශන් කරගන්න හිතෙන ලෙවල් එකට 