campus %කයෝ

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    https://www.theguardian.com/world/1999/jun/01/china.johngittings
    ඕකුන් සෙට් එක වටකරලා යටකරලා දාන්න ඕන මේ වගේ. එකපාරයි, ආයේ ආසාවට රැග් නෑ උද්ගෝෂණ නෑ හොඳ පුතාල වගේ කට උක වහං ගියපු වැඩේ කරන් එලියට බහියි.

    KARANAWA NAM KARANNA ONA MEHEMA WADAK THMAI IWARAYAK WENNAMA MALA KARUME
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපේ ගෙවල් පැත්තෙත් ඉන්නව කැම්පුස් ගොබ්බයෙක්.වැඩිය ආස්සරයක් නෑ ගේ අස්සට වෙලා රින්ගගෙන ඉන්නවා.අපේ සෙට් එකට මූව අල්ලන්නේ නෑ.දවසක් සෙට් වෙලා අපි මූට රෙද්දක් ඔලුවට දාල දුන්නා නහයෙන් කටින් ලේ පනිනකන්.
    මූ සතියක් විතර ඉස්පිරිතාලේ.
    අදටත් මූ දන්නේ නෑ මූට කව්ද මොකටද ගැහුවේ කියලා.බල්ල වගෙ හිටියේ ඊට පස්සෙ.මූ දැන් ඉන්ජෙක් ලු..
    ඔය වගේ කැම්පුස් පකයන්ට සොට් එක එක දෙනවනන් ඔකුන්ගේ ඔලුව බහිනව නිකන්ම.
     
    • Like
    Reactions: Siyalla dath

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    අපේ ගෙවල් පැත්තෙත් ඉන්නව කැම්පුස් ගොබ්බයෙක්.වැඩිය ආස්සරයක් නෑ ගේ අස්සට වෙලා රින්ගගෙන ඉන්නවා.අපේ සෙට් එකට මූව අල්ලන්නේ නෑ.දවසක් සෙට් වෙලා අපි මූට රෙද්දක් ඔලුවට දාල දුන්නා නහයෙන් කටින් ලේ පනිනකන්.
    මූ සතියක් විතර ඉස්පිරිතාලේ.
    අදටත් මූ දන්නේ නෑ මූට කව්ද මොකටද ගැහුවේ කියලා.බල්ල වගෙ හිටියේ ඊට පස්සෙ.මූ දැන් ඉන්ජෙක් ලු..
    ඔය වගේ කැම්පුස් පකයන්ට සොට් එක එක දෙනවනන් ඔකුන්ගේ ඔලුව බහිනව නිකන්ම.

    UGE PADUWE INNAWANAM UTA GEHU MONA EHEKATADA YAKO :angry::angry:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    UGE PADUWE INNAWANAM UTA GEHU MONA EHEKATADA YAKO :angry::angry:

    :angry::angry:
    සිරාවට ඔවානම් පව් වැඩ යකෝ වූ සමහරවිට campus එකෙත් අයින් ගහල ඉන්න dial එකක්ද දන්නා​
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    දිරවන්නේ නැති කාලකණ්ණියෙක්.කොහොමත් ඔයවගේ උන්ගෙන් රටට වැඩක් නෑ

    tota ugen karadarayk nethnam ghanne ala kannada oya parawal wala ude hawa natan unta ghpan
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    නෑ බුද්ධිය එන්නෙ උපතින් වර්ධනය වෙන කාලෙ ඉවර උනාම ආයිත් වර්ධනය කරගන්න බෑ. කැම්පස් නෙමෙයි උසස් පෙල වෙද්දි බුද්ධිය වර්ධනය වෙලා ඉවරයි. කැම්පස් වල සිලබස් අවුල් තිබ්බට අධ්‍යාපන ක්‍රමයේ වරදක් නෑ මොකද තෝරා ගත් බුද්ධිමත් පිරිසකට දැනුම ලබා දෙන එක අරමුණ නිසා සාර්තක නොවෙනව වගේ පේන්නේ ලංකාවෙ දේශපාලන ප්‍රශ්නයක්. බුද්ධිමතුන්ට තැන නෑ. ඒ නිසා ලංකාවේ කැම්පස් හොඳම ක්‍රවුඩ් එක බටහිර රටවල. බුද්ධි වර්ධනය වෙන අධ්‍යාපනයේ නම් හැදෙන්න ගොඩක් දේ තියනව.

    බුද්ධිය කියන සාධකය පුරුදු පුහුණු කරන්න පුලුවන්නේද? වයස කියන්නේ 18-21 එවර වෙන එකක් නෙමෙයි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බුද්ධිය කියන සාධකය පුරුදු පුහුණු කරන්න පුලුවන්නේද? වයස කියන්නේ 18-21 එවර වෙන එකක් නෙමෙයි.

    බුද්ධිය අත්දැකීම් කියන එක ගොඩක් අය පටලවගෙන. බුද්ධිමත් කෙනෙක්ට දෙයක් හරියට කරන්න අත්දැකීමක් නැතුවම පුළුවන් හිතීමේ ශක්තිය වැඩි නිසා. පුහුණුව තුලින් එන්නෙ අත්දැකීම්. තීරණ වලට ඒ අත්දැකීම් එකතු උනාම ඒක බුද්ධිය වගේ පේනව. බුද්ධි වෙනසක් නෑ මතකයට අළුත් අත්දැකීමක් එකතු වෙලා. බුද්ධිය තමන් ලබා උපන් හැටි තමයි. ඒක වෙනස් වෙන්නෙ නෑ. අඩු උනත් වැඩි කරන්න බෑ. මොකද නියුරෝන වර්ධනය එක වයසකින් ඉවරයි. මහන්සි වෙලා අත්දැකීම් වැඩි උනාම ඒ මට්ටමටම බුද්ධිමතෙක් වගේ (වගේ) දියුණු වෙන්න පුළුවන්. තව දෙයක් මහන්සි නොවී අත්දැකීම් නැති බුද්ධිමතා මහන්සි වෙලා අත්දැකීම් බහුල සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙක්ට සාපේක්ෂව මෝඩයි වගේ පේන්න පුළුවන්.
     
    Last edited:

    brain development eka ewara wena kalayak thiyanawa: issara 18 kiwwata danata awurudu 4 wage kalin research ekakin e age eka 25 kiyala hoyagena thiyanawa (email newsletter ekakin awe hambaunoth link eka dannm).

    ethkota intelligence kiyana factor ekata genetics sambandayak thibbata 100% eken kiyanna bane: lamayiwa brain eka train karanna puluwan. lama kale creative dewal, exercises karanna dunnoth eyage end teens waladi loku development ekak thiyanwa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,082
    86,282
    113
    ආශ්චර්යමත් රටක

    මමත් respect කළා campus උන්ට දැන්නම් නැ ගොඩක් උන් ඉන්නේ තමන්ගේ වැඩේ කරගන්න කන් විතරයි බන් degree එක ගත්තට පස්සේ රටට කරන සේවයක් නැ අත් දැකීමෙන් කියන්නේ අනිතිමට කියන වචන ටික තමා පිස්සුද හුත්තෝ මෙහෙ ලැගල ඉන්න
    :(:(

    Ehema kiyanna wenawa ban. Lankawe Igenagaththa unta thena na. Government wala Job deddi mona degree eka gaththath samanai. A nisa Science Commerce degree kala un nemei ihala putu wala inne Paali , Political Science, Law kala pasugaami charitha. Pvt wala Benifit adui. Salary eka Western Country ekaka wage 10%yi hambenne. Ithin unta mehe lagala inna eka prashnayak kohomath. Mehe hitiyoth thamange Knowledge eken wedak ganneth na padith na. A ratawala knowledge eken wedak gannawa padith thiyanawa. Lankawe Rajya sewayata bandawageneeme Regulations sampoornayen wenas wenna one.

    :yes::yes::yes::yes::yes::yes:

    okkoma hari.

    rajya sewaya witarak newei private unath echcharai. kisi wedak na. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: මොලේ තියනවා කියන උන්ගේ වැඩ දැක්කම නම් ඉතින් අප්පිරියයි​

    මොලේ තිබ්බ කියල මනුස්ස ගති අත ඇරෙනවද බන්,ලෝකෙ හැමෝම කරන අප්පිරිය වැඩ උනුත් කරනව..:yes::yes:.මොකෑ කැම්පස් නොගිය උන් ඔය අප්පිරියවැඩ කරන්නෙ නැද්ද කරනවනෙ..:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැම්පස් යන්ඩ නම් හොදින් පාඩ්ම් කරල උස්සහයෙන් ඉගෙන ගන්ඩ ඔනෙ...එහෙම උස්සහයෙන් දුක් විදල ඉගෙන ගත්ත උන් කැම්පස් ගියාම අනිත් උන් ඒකට ඉරිසියා කරන්ඩ ඔනෙ නැ...මක්කට ඉරිසියා කරනවද උනුත් අපේම පන්තියෙ එකට බත්පත කාපු උන්නෙ..මට නම් තේරෙන් නැ මොකක්ද තියෙන මේ ප්‍රශ්නෙ කියල...:rolleyes::rolleyes::rolleyes: