මචන්ලා ,
හෙට වැඩකට Wijaya Holiday Resort,Thalagahahena Estate, Ratnapura යන්න ඕනේ , යන එක OK , එන්න බැලුවේ bus එකේ , හෙට පෝය නේ ඉතින් bus ටිකක් අඩුවෙන නිසා මට bus එකක් ගන්නේ කොහෙන්ද කියල කියන්න
Kiriella පැත්ත ගැන දන්නේ නෑ මම ..
ඉංගිරිය හරි හොරණට හරි bus එකක් ඇරගෙන පානදුර ට එන එක ද ලේසි ? එන විදිහ දන්නේ නැ , කලබලේ එන්නත් බැහැ
bus route numbers කියන්න?
Help එකක් දෙන්න plz
rep+ ඔක්කොලමට

Last edited:
? 
rep +