Céline Dion - Ashes (from the Deadpool 2 Motion Picture Soundtrack)
කාලෙකින් අහන්ඩ බෑරිවුනානම් මෙන්න එකෙ සින්දුවත් අහලම යන්ඩකො.... අම්මෙ මෙකනම් කොච්චර අහුවත් එපාවෙන්නෙ නෑ....

ප.ලි(සින්දුව නම් ගොඩාක් ගෑලපෙන්නෙ Deadpool 2 වඩා Avengers: Infinity War එකට නෙ.. Avengers: Infinity Warබලපු අය්නම් දන්නව ඈති ඈයි එහෙම කිවෙ කියලා

)
ahala hondhayinam bamp karan yamllaa.......
Céline Dion කිව්වම නොදන්න කෙනෙක් නෑතුව අතිනෙ මෙයාව..( ටයිටනික් එකෙ Theme Song •My Heart Will Go On සින්දුව කියන්නෙ මෙය තමයි....
අම්මො තාම වොයිස් එක්නම් පට්ටමයි අවුරුදු 50 ක් කියල කියන්ඩවත් බෑ..) ඉතින් මෙයා ....අපෙ Deadpool 2 ෆිල්ම් එකට ගහපු අලුත්ම සින්ඩුවක් තමයි මෙ Ashes කියන්නෙ.... අහලම බලන්ඩකො...
කාලෙකින් අහන්ඩ බෑරිවුනානම් මෙන්න එකෙ සින්දුවත් අහලම යන්ඩකො.... අම්මෙ මෙකනම් කොච්චර අහුවත් එපාවෙන්නෙ නෑ....

ප.ලි(සින්දුව නම් ගොඩාක් ගෑලපෙන්නෙ Deadpool 2 වඩා Avengers: Infinity War එකට නෙ.. Avengers: Infinity Warබලපු අය්නම් දන්නව ඈති ඈයි එහෙම කිවෙ කියලා

)ahala hondhayinam bamp karan yamllaa.......
Last edited: