Let beauty come out of ashes?(Céline Dion)

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    Céline Dion - Ashes (from the Deadpool 2 Motion Picture Soundtrack)

    Céline Dion කිව්වම නොදන්න කෙනෙක් නෑතුව අතිනෙ මෙයාව..:yes::yes::yes:( ටයිටනික් එකෙ Theme Song •My Heart Will Go On සින්දුව කියන්නෙ මෙය තමයි.... :love::love::love: අම්මො තාම වොයිස් එක්නම් පට්ටමයි අවුරුදු 50 ක් කියල කියන්ඩවත් බෑ..) ඉතින් මෙයා ....අපෙ Deadpool 2 ෆිල්ම් එකට ගහපු අලුත්ම සින්ඩුවක් තමයි මෙ Ashes කියන්නෙ.... අහලම බලන්ඩකො...

    කාලෙකින් අහන්ඩ බෑරිවුනානම් මෙන්න එකෙ සින්දුවත් අහලම යන්ඩකො.... අම්මෙ මෙකනම් කොච්චර අහුවත් එපාවෙන්නෙ නෑ....:love::love::yes::yes::yes:

    ප.ලි(සින්දුව නම් ගොඩාක් ගෑලපෙන්නෙ Deadpool 2 වඩා Avengers: Infinity War එකට නෙ.. Avengers: Infinity Warබලපු අය්නම් දන්නව ඈති ඈයි එහෙම කිවෙ කියලා:P:P:P )

    ahala hondhayinam bamp karan yamllaa.......:D
     
    Last edited:

    athal putha

    Junior member
  • Aug 24, 2018
    28
    5
    8

    bump