නාට්ටියේ ජෙහාන් සිස්ටම් එක පාවිච්චි කරලා ගොඩ ගියාට
ඇත්ත ජීවිතේ සිස්ටම් එකෙන් ජෙහාන්ව යුස් කරනවා ගොඩ යන්න
ඇත්ත ජීවිතේ සිස්ටම් එකෙන් ජෙහාන්ව යුස් කරනවා ගොඩ යන්න
Muuth ranjan wage![]()

අඩුම තරමේ ඌ English film එකක්වත් බලලා තියෙනවා කියලා උබම පිලිගත්තා..Batahira ratawal gena Movie walin dekapu thawath lin gembek![]()






අඩුම තරමේ ඌ English film එකක්වත් බලලා තියෙනවා කියලා උබම පිලිගත්තා..
තොගෙ avatar එක දැක්කම පෙනවා උබ ඉන්නේ ලිදටත් යටින් කියලා...
පවු බන් උබලා වගේ එවුන්...
දැන් මම කිවුවද සුද්දෝ හෙන සිල්වත් එවුන් කියලා.උඹලා වගේ ගෙම්බො හිතන් ඉන්නෙ සුද්දො දයාව කරුණාව පිරිච්ච කෙල්ලෙක් ගැන වැරදි ඇහැකින් බලන්නෙ නැති සෝවාන් එලයට පත් මහා සුද්ධවන්තයො කියල. යටත්විජිත මානසිකත්වය.
පවු බන් උබ..Embassy Dollar walata Sulanga enu pinisa hadapu eka.
https://www.imdb.com/title/tt0091763/Embassy Dollar walata Sulanga enu pinisa hadapu eka.
Batahira ratawal gena Movie walin dekapu thawath lin gembek![]()
https://www.imdb.com/title/tt0091763/
https://www.imdb.com/title/tt0434409/
https://www.imdb.com/title/tt4044364/
https://www.imdb.com/title/tt3774114/
මේ ෆිල්ම්ස් කරලා තියෙන්නෙත් ඇමරිකාවේ ඉන්න ඩොලර් කක්කො වෙන්න ඇති නේද?
නොදන්න ලබ්බවල් කතා නොකර හිටපන් බන්..
දැන් මම කිවුවද සුද්දෝ හෙන සිල්වත් එවුන් කියලා.
උබලගේ 2500 මේවුවා එකට වඩා යටත් විජිත සිස්ටම් එක මට නම් හොදයි..