Ikmanata niwan yanna....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    s1JDjMn.jpg

    Ay ban mehema,

    Asiri wangarathnala , jothishya karayo, sasane kana chiwaradariyo

    Wanawasi silwath bikshuwakatama danaya denna

    (Aranni) eway inne ugath buddimath , yatharthaya therum gena pawadi una bikshun, oba karana pujawak weda anisansa wadiy
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,162
    66,593
    113
    Man nan kemathiy bn.sinhlalayage modakaminma money hambakaranawa.ape unuth uta bena ben ekama ahanasa balanawa.mae hamduruwoth sinhalyage moda kama ismathu karagannawa.dan car eke idagena innawa dekala palu yanakan baniy.benala benala benala epa wela ita passe i8 ekak gena hullai.buddagama kewa kiyay.balan yaddi un newe apiy modayo.:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Man nan kemathiy bn.sinhlalayage modakaminma money hambakaranawa.ape unuth uta bena ben ekama ahanasa balanawa.mae hamduruwoth sinhalyage moda kama ismathu karagannawa.dan car eke idagena innawa dekala palu yanakan baniy.benala benala benala epa wela ita passe i8 ekak gena hullai.buddagama kewa kiyay.balan yaddi un newe apiy modayo.:lol:

    :sorry::sorry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Man nan kemathiy bn.sinhlalayage modakaminma money hambakaranawa.ape unuth uta bena ben ekama ahanasa balanawa.mae hamduruwoth sinhalyage moda kama ismathu karagannawa.dan car eke idagena innawa dekala palu yanakan baniy.benala benala benala epa wela ita passe i8 ekak gena hullai.buddagama kewa kiyay.balan yaddi un newe apiy modayo.:lol:

    :yes::yes:
    ඉරාජ් කාටවත් බලෙන් එයාගෙ විඩියොස් පෙන්වන්නේ නෑනේ.
    මිනිස්සු එයාගෙ විඩියොස් හොරෙන් බලලා ඊට පස්සේ බනිනවා.
    මහජන මුදලින් වාහන ගන්න එවුන්ට වහල්කම් කරනවා.

    හාමුදුරුවරුකියන්නේ රහත්වුනු පිරිසක් නෙවෙයි.
    මහණවුන පුද්ගලයෙක් සෑහෙන කැපකිරිමක් කරනවා. එත් එයාලත් මිනිස්සු, හාමුදුරුවන්ගෙන් රහතුන් වහන්සේ කෙනෙක්ගෙ හැසිරිම බලාපොරොත්තු එන්න bබෑ.
    අනික මේ වගේ දෙයකට බනින බෞද්ධයෝ කීදෙනෙක්හරියට ධර්මයට අනුව හැසිරෙනවද?
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,028
    1
    57,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes::yes:
    ඉරාජ් කාටවත් බලෙන් එයාගෙ විඩියොස් පෙන්වන්නේ නෑනේ.
    මිනිස්සු එයාගෙ විඩියොස් හොරෙන් බලලා ඊට පස්සේ බනිනවා.
    මහජන මුදලින් වාහන ගන්න එවුන්ට වහල්කම් කරනවා.

    හාමුදුරුවරුකියන්නේ රහත්වුනු පිරිසක් නෙවෙයි.
    මහණවුන පුද්ගලයෙක් සෑහෙන කැපකිරිමක් කරනවා. එත් එයාලත් මිනිස්සු, හාමුදුරුවන්ගෙන් රහතුන් වහන්සේ කෙනෙක්ගෙ හැසිරිම බලාපොරොත්තු එන්න bබෑ.
    අනික මේ වගේ දෙයකට බනින බෞද්ධයෝ කීදෙනෙක්හරියට ධර්මයට අනුව හැසිරෙනවද?

    :yes:
     
    • Like
    Reactions: other guy
    Aug 16, 2018
    301
    17
    0
    මොකක්ද මේකේ අවුල.. උබට නැති නිසා අඩු තරමේ යාලුවෙකුටවත් නැති නිසා උබ ඉරිසියයි, ඉරාජ් මේ වාහනේ මේ හාමුදුරුවන්ට පෙන්නුවාම ඒ හාමුදුරුවෝ නැගලා බලපුවහම මොකක්ද අවුල.