Age of Empires: Definitive Edition

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    Multiplayer ගහන තවත් කුකුලන් සිටීද?:rolleyes:ලංකාවේ එකෙක්වත් සෙට් උනේ නැහැ ඒකයි. සුද්දෝ එක්ක Play කරලම එපා වෙලා. Game එකේ Bug එකක් තියෙනවා Chat Window එක ගත්තාම Stuck වෙලා Crash වෙනවා.:angry: ඒක නම් දැන්ම හදන පාටක් නැහැ වගේ:( Graphics නම් 90 ගනන් වල ආව එකට වඩා පට්ට.



     
    • Like
    Reactions: Seth R

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :love::love: පොඩි කාලේ ඉදන් මං ආසම game එක මචං :yes: තාම crack කරපු එකක් නෑ නෙහ් හොයාගන්න :no: කවුරුහරි තියෙන එකෙක් දාහන්කො :P ජය..!
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    :love::love: පොඩි කාලේ ඉදන් මං ආසම game එක මචං :yes: තාම crack කරපු එකක් නෑ නෙහ් හොයාගන්න :no: කවුරුහරි තියෙන එකෙක් දාහන්කො :P ජය..!

    LKR 3500 වගේ ගියෙ බං
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    mchn meka touchpad eken witharak awlk nathuwa gahanna plwnda? mge mouse eka wada karanne na.touch pad eken thama game gahanne. CS GO gahanneth ehema me tike :dull: Single player gahanna awlk wena ekak nadda?:dull: