• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං ඉන්වෙස්ටර්ස්ල ෆන්ඩ් කරපු බිස්නස් එකක් ෆේල් උනොත්. බිස්නස් එකේ ෆවුන්ඩර් කාරයට අර ඉන්වෙස්ටර්ස්ලගෙන් ගත්ත ගාන ගෙවන්න වෙනවද මොනම හරි ක්‍රමේකට? නැත්නම් ඉන්වෙස්ටර්ස්ලට ඒක විද දාරගන්න වෙනවද? :confused:

    එහෙම විඳදාරාගන්න වෙනවනම් ඒක ඉන්වෙස්ටර්ස්ලට හෙනම රිස්කි නේද? මොකද ෆවුන්ඩර් හිතා මතාම ව්‍යාජ විදියට සල්ලි ඌට එක එක ක්‍රම වලින් කෙලගෙන බිස්නස් එක ඩවුන් උනාකියල අත පිහදාගෙන ඉක්මනට පොහොසත් වෙන්න පුලුවන්නේ? :confused:

    මේක ගැන දන්න අය පැහැදිලි කරානම් වටිනව බන්. :sorry:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    ඉන්වෙස්ටේර්ට පුක දෙන්න ඕන උ ඉන්වෙස්ට් කරපු ගානයි රිටර්න් එකයි හම්බෙනකල් ...

    අනේ ගොනෝ ... ඉන්වෙස්ටේර්සලා එහෙම මේ සීනිබෝල කොම්පැනි වල ඉන්වෙස්ට් කරන්නේ නෑ බන් fail වෙන ... උනත් ගානක් නෑ උ ඉන්වෙස්ට් කරන්නේ රිසක් කරන්න පුළුවන් ගානක් ... return එකත් එක්ක ගත්තම
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Venture capital nam loss unoth karanna deyak naha, habayi kawuru unath ehema awata giyata salli daanne naha ban, business eke future cash generating capability eka balanawa, anika founders la widiyata inna ewun ganath balanawa, godak welawata incorporated company ekakata salli daanne mokada ethakota company act eka plus anik governing bodies walata regulations ekka founders lata ona widiyata salli ekka sellam karanna lesi naha, uba prashne wisthara athuwa kiwwoth wisthara athuwa explain karanna puluwan
     
    තෑන්ක්ස බන්. :cool::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    උබ හිතන තරම් ගොන්නු නෙමෙයි investors ල....

    මම මාස 5ක් 6ක් ම report හැදුව....income එක එන විදිය.....වියදම් යන විදිය අන්තිම සතේට පෙන්නන්න ඕනේ....

    ඒ විතරක් නෙමෙයි අපි පටන් ගන්න business එකේ ඉන්න තරගකරයන්ගේ company ලිස්ට්....උන්ගේ ෆොටෝ .....උන්ගේ අදායම්....(ඒවායේ ඇතුලේ ඉන්න එවුන් මාර්ගෙන් දැනගන්නේ....) ....තරග කාරයන් මොන මොන audiance ද target කැරෙන්නේ.....

    අනිත් එක තමයි....අපි පටන් ගන්න business area එකේම කෙනෙක් විතරයි සාමාන්යෙන් invest කරන්නේ...

    උගේම ෆිඑල්ඩ් එකේ ඒවාට තමයි වැඩිපුරම invest කරන්නේ...එක නිසා හොද දැනීමක් තියෙනවා එයාලට ෆිඑල්ඩ් එක සම්බන්දව...

    උන්ව නටවන්න එතරම් පහසු නැ....

    • Like
    Reactions: RottenCOLT

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    442
    431
    63

    :yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    investment එකක් ගන්න කලින් .....අපි කරන project එකේ feasibility analysis කරන්න...ඕනේ...

    ඒ කියන්නේ..අපි නිකම් කෙරුමා වගේ හිතන් හිටියට...මගේ මේ concept එක සුපිරි එකක්....මට විතරයි පුළුවන්.....මේක ඉන්වෙස්ටෝර් හොරකම් කරයි වගේ දේවල් ....

    එත් අන්තිමට ඉන්වෙස්ටෝර් කෙනෙක් ලගට ගියාම....feasibility fail......ලත් තැනම ලොප් වෙනවා project එකම...
     
    • Like
    Reactions: Voltage

    SunimalJSR

    Member
    Aug 27, 2018
    42
    10
    0
    ඒක වෙන්නේ බිස්නස් එක රන් කරන එකා ඉන්වෙස්ට් කරන මිනිහා එක්ක ගහන ඇග්‍රිමන්ට් එක අනුව.

    හාවොත් ඉන්නවා ඕනි තරං.

    මේකේ ඉන්න ගොබ්බයො කියන එව්වා ඇහැව්වොත් තොට ජිවිතේට බිස්නස් එකක් කරන්න වෙන්නේ නෑ.
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    ඔක ඇත්තටම තීරනය වෙන්නේ උබට හයර් කරන්න පුලුවන් ලොයර් අනුව තමා..
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    Major investor kenekta board seats, voting rights ehema hamba wenawa neda..?
    Ethakota Company eka gana decision ganne directors la neda..?
    Ekaneda oya Twitter, Apple wage company walata une...
     
    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    ඒක වෙන්නේ බිස්නස් එක රන් කරන එකා ඉන්වෙස්ට් කරන මිනිහා එක්ක ගහන ඇග්‍රිමන්ට් එක අනුව.

    හාවොත් ඉන්නවා ඕනි තරං.

    මේකේ ඉන්න ගොබ්බයො කියන එව්වා ඇහැව්වොත් තොට ජිවිතේට බිස්නස් එකක් කරන්න වෙන්නේ නෑ.
    :lol::lol::lol::lol::love::love::love::love::love::love::love::love::love:
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    investment එකක් ගන්න කලින් .....අපි කරන project එකේ feasibility analysis කරන්න...ඕනේ...

    ඒ කියන්නේ..අපි නිකම් කෙරුමා වගේ හිතන් හිටියට...මගේ මේ concept එක සුපිරි එකක්....මට විතරයි පුළුවන්.....මේක ඉන්වෙස්ටෝර් හොරකම් කරයි වගේ දේවල් ....

    එත් අන්තිමට ඉන්වෙස්ටෝර් කෙනෙක් ලගට ගියාම....feasibility fail......ලත් තැනම ලොප් වෙනවා project එකම...

    yalu, feasibility reports hadanda consider karanne monawada?

    poddak explain karanda puluwanda?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කඩ්ඩ බැරි එකා;23562791 said:
    මචං ඉන්වෙස්ටර්ස්ල ෆන්ඩ් කරපු බිස්නස් එකක් ෆේල් උනොත්. බිස්නස් එකේ ෆවුන්ඩර් කාරයට අර ඉන්වෙස්ටර්ස්ලගෙන් ගත්ත ගාන ගෙවන්න වෙනවද මොනම හරි ක්‍රමේකට? නැත්නම් ඉන්වෙස්ටර්ස්ලට ඒක විද දාරගන්න වෙනවද? :confused:

    එහෙම විඳදාරාගන්න වෙනවනම් ඒක ඉන්වෙස්ටර්ස්ලට හෙනම රිස්කි නේද? මොකද ෆවුන්ඩර් හිතා මතාම ව්‍යාජ විදියට සල්ලි ඌට එක එක ක්‍රම වලින් කෙලගෙන බිස්නස් එක ඩවුන් උනාකියල අත පිහදාගෙන ඉක්මනට පොහොසත් වෙන්න පුලුවන්නේ? :confused:

    මේක ගැන දන්න අය පැහැදිලි කරානම් වටිනව බන්. :sorry:

    කාලක් ගහල
    කැලනි පාලව උඩට නැගල
    කෙලඋනා හුත්තෝ කියල කෑගහගෙන ගගට පැනපන්