මචං ඉන්වෙස්ටර්ස්ල ෆන්ඩ් කරපු බිස්නස් එකක් ෆේල් උනොත්. බිස්නස් එකේ ෆවුන්ඩර් කාරයට අර ඉන්වෙස්ටර්ස්ලගෙන් ගත්ත ගාන ගෙවන්න වෙනවද මොනම හරි ක්‍රමේකට? නැත්නම් ඉන්වෙස්ටර්ස්ලට ඒක විද දාරගන්න වෙනවද? 
එහෙම විඳදාරාගන්න වෙනවනම් ඒක ඉන්වෙස්ටර්ස්ලට හෙනම රිස්කි නේද? මොකද ෆවුන්ඩර් හිතා මතාම ව්‍යාජ විදියට සල්ලි ඌට එක එක ක්‍රම වලින් කෙලගෙන බිස්නස් එක ඩවුන් උනාකියල අත පිහදාගෙන ඉක්මනට පොහොසත් වෙන්න පුලුවන්නේ?
මේක ගැන දන්න අය පැහැදිලි කරානම් වටිනව බන්.