දෙගොල්ලොම දැන ගන්න ඕනේ සර්ව සාධාරණව වැඩ කරන්න. සමාගමත් දැන ගන්න ඕනේ වැඩ කරන සේවකයින්ට නියමිත පරිදි වැටුප් ගෙවන්න. ඒවගේම සේවකයෝත් දැන ගන්න ඕනේ තමන් ලබන වැටුපට වඩා යමක් කරන්න. නැත්නම් තමන් ලබන වැටුප යාදෙන්නේ නැහැ
එතකොට අපිට මාසා 8න් 8ට වගේ සේවකයො මාරු කරකර ඉන්න පුලුවන් නේද? එතකොට ඔය කිසි දෙයක් කරන්න බෑ නේද?
අහ තව දෙයක් දැන ගන්න ඕනෙ ලෝයර්ස්ලා ලඟ වැඩකරන අයට ETF EPF දෙනවද? ගොඩක් වෙලාවට එක්කෙනෙක් හරි දෙන්නෙක් හරිනෙ ඉන්නෙ..........
එහෙම අයට කේස් අදින්න බෑ නේද මොකද ලෝයස්ලා වෙනුවෙන් ලෝයර්ස්ලා පෙනී ඉන්නෙ නෑඈනේද?........
මට ආපු පස්ස ඕවා තමා මේ ත්‍රෙඩ් එක බලනකොට..........




8) හැමවිටම වොයිස් රෙකෝඩර් අයිකන් එක ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකේ තබාගැනීම සහ විශේෂයෙන් සැක නොසිතන ලෙස රෙකෝඩ් කරගැනීම.
මේක නීති විරෝධී වැඩක්. තවකෙක්ගේ කටහඬක් ඔහුට නොදැනුවත්ව රෙකොර්ඩ් කිරීම නීති විරෝධී කටයුත්තක් මෙන්ම මෙමගින් කිසිඳු දෙයක් ඔප්පු කොට පෙන්වීමේ හැකියාවක් නැත.
කම්කරු විභාගයක් යනකොට ලියුම් දාස්ගානක් ලියන්න වෙනවා. දිවුරුම් ප්‍රකාශ එහෙමත් දෙන්න වෙනවා. කම්පනියේ ලෝයර් එක්ක තර්ක කරන්න වෙනවා. ඒවාට අඩුපාඩු තැන් හොයාගන්න වෙනවා.
අනික මේවා ඔක්කොම කැරකෙන්නේ අයින්වෙලා අවුරුද්දක් වගේ කාලයක් ගියාම එතකොට කිසි දෙයක් මතක නෑ. ලේබර් කේස් එක එක්ක ටිකක් පදම් වෙනකොට රෙකෝඩ් කරගත්තු ඒවගේ වටිනාකම් එන්නේ ලියුම් ලියද්දි, විරෝධතා ලියද්දි. විභාගයකදී දාල පෙන්නන්න උනත් පුළුවන්. අතට දෙන්න අවශ්‍ය නෑ
කම්කරු විනිශ්ය සභාවකදී පෙන්නන්න ඉදිරිපත් කරන්න පුළුවන්. අන්තිමට අවශ්‍ය වෙන්නේ සාක්ෂි.
මම සේවය කරපු ආයතනය සමුහයක එක අධ්‍යක්ෂ වරයෙක් අනිසි යෝජනාවක් ගෙනාව HR ඇසිස්ටන්ට් නෝනට. එයා ඔක්කොම රෙකෝඩ් කරලා ජෝබෙන් එලෙව්වට පස්සේ ඕවා ප්ලේ කලේ කම්කරු දෙපාර්තමේන්තුවේ විභාගයෙදියි විනිශ්ය සභාවෙදියි. ඕක යද්දී අධ්‍යක්ෂකගේ (හකු) ඇට දෙක බිම ගෑවුනා.
කෝල් එකේ මේවා ගියේ
හෙට ඔෆිස් ඉවර උනාම අපි කන්න ජයික් යමුද ?
ඔයා මගේ නෝනට වඩා ලස්සනයි බබා!
පැටියෝ ඔයාගේ අද පෑන්ටියේ පාට මොකක්ද?
තව ලියන්න බෑ
කොමහරි ඩිරෙක්ටරගෙන් ලක්ෂ 5ක් කඩාගෙන ඔක්කොම ගෙදරටත් යැවුවා![]()







කොම්පැනි කාරයෝ කොහොමත් ඉතින් උන්ගේ වැඩේ වෙනකන් විතරයි. මම නම් දුන්න එල ගේමක්. අලුත් ජොබ සෙට් උනාට පස්සේ පරණ වැඩ කරපු තැනට රෙසිග්නතිඔන් දුන්නේ නැහැ. medical එකක් දුන්න කකුල කැඩුන කියල. තිබ්බ නිවාඩු ටික එහෙමත් දැම්මම මට මාසෙක පඩිය අවා නිකන්ම. පස්සේ කිව්වා වැඩට එන්නේ නැහැ කියල. ඒ මාසේ මම අලුත් තැන වැඩට ගියා. පඩි දෙකයි. තව හොද පොලු ටිකක් තියල අවේ. කොහොමත් ලක්ෂ 5ක් විතර ප්රෝෆිට්. මම මාස දෙකක් විතර plan කළා වැඩේ.
කැරි පොන්නය call කර කර කිව්වා වැඩට එන්න කියල. මට ආදරේට නෙවෙයි වෙච්ච පාඩුව පියවගන්න. මම දන්නා වැඩට ගියානම් ඕක පඩි නොදී ගේමක් දෙනවා කියල. උට කලින් මම ගේම ගැහුවා.
හොද letter එකක් ගත්ත නවතින්න කලින් මාසේ වෙන වැඩකට කියල. එක නිසා මට උන්ගෙන් කිසිම දෙයක් ගන්න ඉතුරු වුනේ නැහැ. තිබ්බ ඔක්කොම අරන් ආව. කොටිම ස්ටේප්ලරේ ගම බෝතලේ පවා අරන් ආව.

