Kiyathakin karapu hariyak

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
Jürgen Lingl-Rebetez කියන්නේ ජර්මනියේ ජීවත්වුණ සම්මානනීය ලි කැටයම් නිර්මාණ ශිල්පියෙක්. :)
20 හැවිරිදි වියේදී ඔහු චිත්‍ර ශිල්පියෙකු ලෙස වෘත්තීය ආරම්භ කළත් පසු කාලයේදී ලි වලින් නිර්මාණ කිරීමට පෙළඹුනා.
1996 දී ඔහු ස්විට්සර්ලන්තයට පිටත් වූ අතර එහිදී ඔහු කියත යොදාගෙන පුදුම අලංකාර මූර්ති නිර්මාණය කර තිබෙනවා. :cool:
කියත භාවිතා කර මූර්ති නිර්මාණය කිරීමට ඔහුට තිබෙන්නේ විශ්මිත හැකියාවක්.
ඔහුගේ මූර්ති නිර්මාණ එකතුවේ ජීවමාන ලෙස හැඟෙන නිර්මාණ ගණනාවක්ම තිබෙනවා. :love:


jXkk8Q1.jpg


ri5o8BT.jpg


wvhRFdf.jpg


vIy3OaF.jpg


4xZSYog.jpg


ORc5gEF.jpg


XfguiSq.jpg


3t5LdSq.jpg


Od3VGBY.jpg


WDlbxOR.jpg


s9Vjkwe.jpg


hMlP9PA.jpg


vGtuPdX.jpg


VetBYKw.jpg


3vhj7rw.jpg


pz0cuCN.jpg


qQuamtv.jpg
 

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    samanya minihekta thiyenneth oya atha payami.. habai wena kenekta mehma lee kuttiyak dunnata karanna baane... wenasa thiyenna ona mansika shakithiye wenna ona ati..

    any way TFS REP+ :yes: