Jürgen Lingl-Rebetez කියන්නේ ජර්මනියේ ජීවත්වුණ සම්මානනීය ලි කැටයම් නිර්මාණ ශිල්පියෙක්. 
20 හැවිරිදි වියේදී ඔහු චිත්ර ශිල්පියෙකු ලෙස වෘත්තීය ආරම්භ කළත් පසු කාලයේදී ලි වලින් නිර්මාණ කිරීමට පෙළඹුනා.
1996 දී ඔහු ස්විට්සර්ලන්තයට පිටත් වූ අතර එහිදී ඔහු කියත යොදාගෙන පුදුම අලංකාර මූර්ති නිර්මාණය කර තිබෙනවා.
කියත භාවිතා කර මූර්ති නිර්මාණය කිරීමට ඔහුට තිබෙන්නේ විශ්මිත හැකියාවක්.
ඔහුගේ මූර්ති නිර්මාණ එකතුවේ ජීවමාන ලෙස හැඟෙන නිර්මාණ ගණනාවක්ම තිබෙනවා.

rep 16+