සිංහලු_මෙලෝරහක්_නෑ.

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සිංහලු_මෙලෝරහක්_නෑ.

    යූටියුබ් ට්‍රෙන්ඩින්ග් එකේ තියෙන විඩියෝ ලිස්ට් එක බලපල්ලකො.. සිංහලු ද දෙමලුද මේවා ට්‍රෙන්ඩින්ග් කරන්නෙ.:angry:නොදකින්...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔය කුණුහරප බලන්න ඕනේ නෑ ලොකේෂන් එක වෙනස් කරගත්තනම් :cool:
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉතිං බන් ටැමිල් මූවි ට්‍රෙලර් එකක් නෙ උඩට ඇවිත් තියෙන්නෙ ? මොකක්ද අවුල ?
    උඹ දන්නවාද ඉස්සර සිංහළු බැලුවෙ හින්දි ෆිල්ම්ස්, දැන් හින්දි වැඩිය නැහැ ටැමිල් ෆිල්ම් තමා ඒ තැන අරන් තියෙන්නෙ. ඉස්සරහට මලයාලම් ෆිල්ම් නැගලා යාවි.
    දෙමල්ලු, තම්බි, සිංහළු සෙරම ටැමිල් ෆිල්ම් බලන්නෙ.
    ඉංග්‍රිසි ෆිල්ම් එකක් බලන්නෙ බොහොම සුළු පිරිසක්,

    සිංහල ෆිල්ම් වල උනත් බලපන් මෑත හිට් වෙච්ච ගොඩාක් ෆිල්ම්ස් එක්කො ටැමිල් රී මේක් එක්කො ටැමිල් ෆිල්ම් වගෙ හදාපුවා,
    ෆිල්ම් එක මන් හිතන්නෙ මනි රත්නම් ගෙ .

    • Like
    Reactions: Durotan

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,543
    113
    Piliyandala
    මේක මමත් නිතර දැක්ක දෙයක්. ට්‍රෙන්ඩ් වෙනවා අනිවා ට්‍රේලර් එකක් අවොත් ටැමිල් එකක. නැත්තම් ඉතින් ශ්‍යාම් කුමාර් ඉන්න එකක් උනත් ඉතින් නො ගේම් ට්‍රෙන්ඩ් වෙනවා.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඉතිං බන් ටැමිල් මූවි ට්‍රෙලර් එකක් නෙ උඩට ඇවිත් තියෙන්නෙ ? මොකක්ද අවුල ?
    උඹ දන්නවාද ඉස්සර සිංහළු බැලුවෙ හින්දි ෆිල්ම්ස්, දැන් හින්දි වැඩිය නැහැ ටැමිල් ෆිල්ම් තමා ඒ තැන අරන් තියෙන්නෙ. ඉස්සරහට මලයාලම් ෆිල්ම් නැගලා යාවි.
    දෙමල්ලු, තම්බි, සිංහළු සෙරම ටැමිල් ෆිල්ම් බලන්නෙ.
    ඉංග්‍රිසි ෆිල්ම් එකක් බලන්නෙ බොහොම සුළු පිරිසක්,

    සිංහල ෆිල්ම් වල උනත් බලපන් මෑත හිට් වෙච්ච ගොඩාක් ෆිල්ම්ස් එක්කො ටැමිල් රී මේක් එක්කො ටැමිල් ෆිල්ම් වගෙ හදාපුවා,
    ෆිල්ම් එක මන් හිතන්නෙ මනි රත්නම් ගෙ .

    මම රේසිස්ට් නෑ බන්...ඒත් මේකනම් ඕනවට වැඩී.මට වැඩිපුරම නෝට් උනේ ගෑනූ බාගෙට ඇදන් ඉන්න තම්බ්නේල් තියෙන ඒවා...මුන්ට සෑහෙන අසහනය වගේ.:no:භාශාව අදාල නැ ෆිල්ම් හොදනම්.ඒත් බහුතර ඉන්දියන් ෆිල්ම් මෙලෝරහක් නෑ.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒක එක එක්කෙනාට වෙනස් නේද? :eek:
    තමන් බලන ඒවා අනුව එන්නේ මං දන්න විදියට... :rofl:
     
    • Like
    Reactions: Rated_R

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    issara idanma ohomai bn. location wenas karaganin. nathnm wena ekek awilla youtube giyoth suggestion hari ara wage video ekak enwa. ethakota u hithanne mama balanwa kiyla.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මම රේසිස්ට් නෑ බන්...ඒත් මේකනම් ඕනවට වැඩී.මට වැඩිපුරම නෝට් උනේ ගෑනූ බාගෙට ඇදන් ඉන්න තම්බ්නේල් තියෙන ඒවා...මුන්ට සෑහෙන අසහනය වගේ.:no:භාශාව අදාල නැ ෆිල්ම් හොදනම්.ඒත් බහුතර ඉන්දියන් ෆිල්ම් මෙලෝරහක් නෑ.

    Indian sucks at move making except few occasions.
    Sri Lankan still not matured enough to handle social medias
    and content creators are also lack of creativity and ethics.
    let see next five year period may have some changes on youtube platform which giving a more priority for original content creators rather than gossip shits
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මේක මමත් නිතර දැක්ක දෙයක්. ට්‍රෙන්ඩ් වෙනවා අනිවා ට්‍රේලර් එකක් අවොත් ටැමිල් එකක. නැත්තම් ඉතින් ශ්‍යාම් කුමාර් ඉන්න එකක් උනත් ඉතින් නො ගේම් ට්‍රෙන්ඩ් වෙනවා.

    මම හිතන් හිටියෙ බහුතර සිංහලු දෙමල ෆිල්ම්ස් එක්ක ඇරියස් කියලා...මගේ යලුවෙන් ඉන්නවා එරෝසන් වගේ පොරක්,දේශප්‍රේමී පොරක්,ජාත්‍යාලය දේශ මාමකත්වය උතුරනවා.දෙමලුන්ව පේන්න බෑ.හැබැයි බලන්නෙ දෙමල කඩු පොලු අරන් එන ෆිල්ම්ස්....:(