චතුර සරුත් බැදලා මහත්තයෝ....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,916
    35,857
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චතුර සරුත් බැදලා මහත්තයෝ....

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහ උත්සවය දැන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.

    මේවන විට පෝරුව චාරිත්‍ර සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

    කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන සරූපා සමන්ගි සමඟ චතුර සේනාරත්න මීට කළකට පෙර විවාහ ගිවිසගෙන තිබුණා.



    40314937_717765695224175_608335895040360448_n.jpg
    [/url]



    මොකද්ද බන් මේ රහසින් කියන්නේ... :baffled::baffled:


    22858084_1963730053949698_5026692645062180864_n.jpg
    [/url]


    වීඩියෝ එක පස්සේ....

     
    Last edited:

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    අරලිය ගහ මන්දිරය කසාද බඳින්න තියෙන තැනක් නෙවෙයි.මේක ගව පාලනයක්.මහජන මුදල් අපහරනයක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරලිය ගහ මන්දිරේ අන්තිමට වෙඩින් හෝල් එකකුත් උනා ලොල්

    කාලයක් පොන්න රනිලල දොඩෝ දොඩෝ උන්න රාජය සම්පත් අවභාවිතයද මොකක්ද එකට මක්ක උනාද මන්ද..
    :baffled:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මංගලගේ කසාදෙත් ඒ ගමන්ම කරලා දැම්මා නම් මොකෝ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සර්ට මෙහෙම එකක් සෙට් උනා කියන්නේ අපිට කොහොම ඒවා සෙට් වෙයද සිංහලු.....

    Money :(, Power :( & Self Confidence :love:

    අරලිය ගහ මන්දිරේ අන්තිමට වෙඩින් හෝල් එකකුත් උනා ලොල්

    මංගලගේ කසාදෙත් ඒ ගමන්ම කරලා දැම්මා නම් මොකෝ

    :lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    සර්ට මෙහෙම එකක් සෙට් උනා කියන්නේ අපිට කොහොම ඒවා සෙට් වෙයද සිංහලු.....

    Sarupa A/L class giya math ekka :P vishakian oki..
    Muta set wenna aththe ekige aiya anandian chathura anandian ne .hikz api nodanna sayangi :P
     
    • Like
    Reactions: Red-Cat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,477
    22,141
    113
    Gotland
    සර්ට මෙහෙම එකක් සෙට් උනා කියන්නේ අපිට කොහොම ඒවා සෙට් වෙයද සිංහලු.....


    api china kali 2k set karagamu ape gedarin awlak na.



    මංගලගේ කසාදෙත් ඒ ගමන්ම කරලා දැම්මා නම් මොකෝ


    porage bf kawda sagala da? e kale kathawak giye uge ex bf ugen salli aran seen ekak
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    චතුර කොහොමද මේම පට්ට කෑල්ලක් දාගත්තේ
    මම චතුරටත් අදහගන්න බෑ :shocked:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අර පුංචි එකීගෙ කන් දෙක ඉවරයි... ඇබ ගහගෙන තමයි ඉන්න වෙන්නෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    අරලිය ගහ මන්දිරේ අන්තිමට වෙඩින් හෝල් එකකුත් උනා ලොල්

    කාලයක් පොන්න රනිලල දොඩෝ දොඩෝ උන්න රාජය සම්පත් අවභාවිතයද මොකක්ද එකට මක්ක උනාද මන්ද..
    :baffled:

    වෙඩින් හෝල් එකක් උනාට නන් අවුලක් නෑ. මල්පෝච්චි ටික තමයි අවුලකට තිබුනෙ. මහජන මුදල් අවබාවිතා කරල ගෙනාපුවා. ඒ ටික ගලවල විසික් කරානෙ. දැන් අවුලක් නෑ. මහජන මුදල් අවබාවිතා වෙන්නෙත් නෑ වෙඩින් එකක් තිව්වට.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චතුර කොහොමද මේම පට්ට කෑල්ලක් දාගත්තේ
    මම චතුරටත් අදහගන්න බෑ :shocked:

    සල්ලි බලේ... සයිටම් එකට මේකේ කඩේ ගිය ගොන් මී හරකුන් කඩේ ගියේ චතුර වගේ උන්ගේ පෞද්ගලික බැඳීම් වලට. :lol::lol::lol:

    ඔය කෑල්ල ඩොකා කරලා පාත් එක ක්ලියර් කරගන්න උවමනාව තිබ්බේ.... මේකේ හරක් හිතුවේ සයිටම් වහනවා කියන්නේ ප්‍රයිවට් යුනිවසිටි වහනවා කියන එක කියලා..

    නියම දඬුවම ඕකිට.. මුගේ පතරංග බොරු අහන් ඉන්න එපැයි. ගොන් කණුවක්ද දන්නෑ