රුපියල් 80වේ වන්දිය

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    රුපියල් 80වේ වන්දිය

    රුපියල් 80වේ වන්දිය​

    මහත් ව්‍යවසන තත්වයක් ඇති කළ පසුගිය ගංවතුර සමයේදි සිය නිවාස අහිමි වූ පුද්ගලයෙකුට රජයෙන් වන්දි වශයෙන් රුපියල් 80ක් ලබා දී තිබෙන පුවතක් වාර්තා වෙනවා. ඒ රත්නපුර ප්‍රදේශයෙන්.

    මෙය සමාජජාලා මාධ්‍යයන්හීද දැඩි කතාබහට ලක්ව තිබෙනා අතර එම රුපියල් 80ක වන්දි සහිත චෙක්පත ලැබුනු කාන්තාව විසින් එය ෆේස්බුක් වෙබ් අඩවියට මුදාහැර තිබුනා.

    මේ පිළිබදව අදහස් දක්වන සමාජජාලා මාධ්‍ය ක්‍රියාකාරීකයන් පවසා තිබුනේ මහජනතාවගේ බදු මුදලින් අමාත්‍යවරුන් කෝටී ගණනක වාහන ගෙන්වද්දී ආපදාවට ලක්වූ සාමාන්‍ය ජනතාවට රුපියල් අසූවක වන්දි ලබාදීම හාස්‍යයට කරුණක් බවයි.​

    එම වන්දියට අදාල චෙක්පත පහතින්,


    40441227_311617192922986_3187690431777341440_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස බන් වෙනස ඕකයි පැතූ වෙනස..අපේ බදු මුදාල් වලින් උන් මගුල් කනව..
     
    Jun 22, 2018
    183
    30
    0
    වෙනස බන් වෙනස ඕකයි පැතූ වෙනස..අපේ බදු මුදාල් වලින් උන් මගුල් කනව..

    අපේ බදු මුදලින් බේබිල රේස් පදිනකොට , බැසිල මාලිගා හදනකොට, සුනාමි සහන මණ්ඩලේ සල්ලි පිල්ලි ගහනකොට ඔය රුදාවල් මොකුත් නැහැ.
    :lol::lol::lol:
     

    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    අපේ බදු මුදලින් බේබිල රේස් පදිනකොට , බැසිල මාලිගා හදනකොට, සුනාමි සහන මණ්ඩලේ සල්ලි පිල්ලි ගහනකොට ඔය රුදාවල් මොකුත් නැහැ.
    :lol::lol::lol:

    :lol::lol::lol::lol: Jabok.... ekek lidakata watuna saddayak awaa :lol::lol::lol: baladdi Goorozan :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,180
    49,530
    113
    සේදවත්ත
    වෙනස බන් වෙනස ඕකයි පැතූ වෙනස..අපේ බදු මුදාල් වලින් උන් මගුල් කනව..

    ඒ කාලේ එම නෑ නේ දන්සෑල් නෑ රෙස් පැද්දේ නෑ මලගිය සොහොන් හැදුවේ නෑ. අම්මෝ ඉතින්