රුපියල් 80වේ වන්දිය
රුපියල් 80වේ වන්දිය
මහත් ව්‍යවසන තත්වයක් ඇති කළ පසුගිය ගංවතුර සමයේදි සිය නිවාස අහිමි වූ පුද්ගලයෙකුට රජයෙන් වන්දි වශයෙන් රුපියල් 80ක් ලබා දී තිබෙන පුවතක් වාර්තා වෙනවා. ඒ රත්නපුර ප්‍රදේශයෙන්.
මෙය සමාජජාලා මාධ්‍යයන්හීද දැඩි කතාබහට ලක්ව තිබෙනා අතර එම රුපියල් 80ක වන්දි සහිත චෙක්පත ලැබුනු කාන්තාව විසින් එය ෆේස්බුක් වෙබ් අඩවියට මුදාහැර තිබුනා.
මේ පිළිබදව අදහස් දක්වන සමාජජාලා මාධ්‍ය ක්රියාකාරීකයන් පවසා තිබුනේ මහජනතාවගේ බදු මුදලින් අමාත්‍යවරුන් කෝටී ගණනක වාහන ගෙන්වද්දී ආපදාවට ලක්වූ සාමාන්‍ය ජනතාවට රුපියල් අසූවක වන්දි ලබාදීම හාස්‍යයට කරුණක් බවයි.

එම වන්දියට අදාල චෙක්පත පහතින්,

mokak hari wela waradilada ona kamin dilada 