පාසල් මාන්නය නිසා මියගිය තරුණිය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පාසල් මාන්නය නිසා මියගිය තරුණිය

    සින්හලුන්ගේ පාසල් මාන්නය නිසා මියගිය තරුණිය, සමාජ විද්යාත්මක කතිකාවත
    ...

    මේ සිද්දිය තොරාගත්තේ මෙය උණුකැවුම් පුවතක් වන නිසාය .මේ පුවත නවකවධය සම්බන්දයෙන් වුවද මෙහිදී මා අවදානය යොමු කරන්නේ තරුණියගේ මවගේ ප්රකාශයක කොටසකටයි .( නවක වධය ගැන මෙම නූලෙන් කතා නොකරන බව සලකන්න )) ඇයට අනුව ගොඩේ පාසල් වල සරසවි සිසුන් විසින් කොළඹ ජනප්රිය පාසලකට ගිය තරුණියකට එම පාසල නිසා ගොඩේ සිසුන්ගෙන් නවකවධය විදිමට සිදුවී ඇත.මෙවන් ක්රොධයක් ඇතිවීමට හේතුව වී ඇත්තේ මෙරට තුල තිබෙන පාසල් මාන්නයයි

    මෙය කෙතරම් දරුණුද යත් සමාජ බේදීමකට අද මෙය පත්ව ඇත .අතීතයේ සුදු ජාතිකයින්ගේ ආගම සන්ස්කෘතිය වැලදගත් වරප්රසාද ලත් පැලැන්තියක් බිහිවූවාක් මෙන් ජනප්රියා පාසල් නිසාද අලුත්ම පැලැන්තියක් බිහිව පවතී . ජනප්රිය පාසල් වල ආදිශිෂ්යයන්ට සමාජයෙන් විවිධ වරප්රසාද හිමිවීමටත් අන් සිසුන්ට වරප්රසාද අහිමිවීමකටත් මෙම පාසල් මාන්නය අද වන විට හේතු වී ඇත . 90 දශකය දක්වාම මෙම දූපතේ මෙම මාන්නය ඉතා තදින් ක්රියාත්මක වූ අතර අද දිනයේද මෙය නැතුවා නොවේ . අද මේ මාන්නයේ අලුත්ම වර්ෂන් එක පටන් ගෙන ඇත .එය නම් international school මාන්නයයි.

    මෙහි ප්රතිපලය නම් ගමේ පාසලට ගිය සිසුන්ට ජනප්රිය පාසල් වල ගිය සිසුන් කෙරේ වයිරයක් ජනිත වීමයි . එය ඉතා සදාරණය. මේ මාන්නය හටගත් දිනයෙන් පසු මෙරට ජීවත් වන මිනිසෙකුගේ ජීවිතයේ සෑම අන්ගයකටම පාසල ඉතා තදින් බලපෑවේය.විවාහය රෑකියාව වෘත්තිය සහ තමන්ගේ මරණය දක්වාම තමා ගිය පාසල සමාජවිද්යාත්මකව මෙරට මිනිසාට තදින් බලපාන්නට විය .

    ජනප්රිය පාසල් මාන්නයට අනුව එවන් පාසල් වලට ගිය අය සුපිරි පුද්ගලයන්ය. අනිත් වුන් ගොඩේ බයියන්ය . ඔවුන් පරම දුර්වලයන්ය .ඔවුන්ට කිසිවක් කරකියාගත නොහැක . ඔවුන් මන්ද බුද්දිකයින් වැනි පිරිසකි . එම නිසා ඔවුන්ට තැනක් නොදිය යුතුය . රෑකියාවකදී වුවද ඇතුලින් ලොකු ලොක්කන්ගේ උදව් ලෑබීමට එවන් සුපිරි පුද්ගලයන්ට හැකිය. මෙවන් විටක කොන් වන්නේ ගොඩේ පාසලකට ගිය මිනිසාය .
    මෙය රාජ්ය අන්ශයේද පෞද්ගලික අන්ශයේද වියාප්තව තිබුනද ගෝලීයකරණය සහ තොරතුරු තාක්ෂණයෙන් මේ කොදෙව්වාසීන් ලොව දුටු නිසා තරමක් මේ පාසල් මාන්නය අද වන විට අඩුව ඇත .
    අදටත් ත්රිවිධ හමුදා සහ පොලිසිය වැනි රාජ්ය අන්ශවල ඉහල වෘත්තීන්ට ඇතුල් වීමේදී අදාල පුද්ගලයා ජනප්රිය පාසලකට ගියාදෑයි බලන බව ප්රසිද්ද රහසකි . ඇතැම් අමන පෞද්ගලික සමාගම්ද මේ ගොන් පිලිවෙත තවමත් අනුගමනය කරයි

    යමෙකුගේ ශ්රෙෂ්ඨත්වය තීරණය වන්නේ අදාල පුද්ගලයාගේ ක්රියාව මත බව බණ අසන නාමික බුද්දඝෝෂ බෞද්දයින් සිටින රාජ්යයක උපාධිපට්ටම් , වෙනත් අත්දෑකීම් සහ කුසලතා ද නොසලකමින් ජනප්රිය පාසලකට ගිය එකා දක්ෂයා කියා සම්මත වීම ඛෙදනීය තත්වයකි .

    ලියන්නේ එකම විභාගයනම් පාස්වන්නේ එකම විභාගයනම් ගන්නේ එකම උපාධියනම් ජනප්රිය පාසලක සිසුවෙක් ගමේ සිසුවෙකුට වඩා උසස් වන්නේ කෙසේද ?

    ගමේ පාසලේ සිසුවාට තම දක්ෂකම නිසා හිමිවිය යුතු තම ඇතැම් වරප්රසාද ජනප්රිය පාසල් සිසුවා ගිල දමන්නට විය . ඌට අනුව ගමේ සිසුවා අමුම අමු ගොඩේ එකෙකි. මේ බෙදීම නිසා එකෙක් හීනමානයෙක්ද ,තවෙකෙක් අධිමාන්නයෙන්ද පෙලෙන්නට විය .

    මේ ජනප්රිය පාසල් මාන්නයට තිත තැබීමට දෑන් කාලය උදාවී ඇත. හතර වටේ පොඩි පොඩි පාසල් ඉදි නොකර එක් ප්රාදේශිය ලේකම් කොට්ටාශයකට එක් සුපිරි මිශ්ර පාසලක් බිහිකර international පාසලක තියන සියලු ම පහසුකම් එම පාසලට ලබා දිය යුතුය . ඉන්පසු 5 වසර ශිශ්යත්වය නම් මහා සාපය අතුගා දැමිය යුතුය . සිසුවා ජීවත්වන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසලට පමනක් අයදුම් කල හැකි වන පරිදි නීති සකස් විය යුතු අතර කිසිදු විභාගයකින් වෙනත් පාසල් වලට දරුවා මාරුකිරිමට ඇති ඉඩ නීතියෙන් ඉවත් කල යුතුය . ඉන්පසු සිරිමාවෝ කලාක් මෙන් සියලු international schools තහනම් කල යුතුය .

    මේ සියදිවි නසාගත් තරුණිය නිහඩව සමාජයට පවසන්නේ අප දෑන්වත් මේ පාසල් මාන්නයට සමු දිය යුතු බවයි .. ඉතිහාසය හාරා ඇවිස්සීමේදී මේ පාසල් මාන්නයට හේතු වී ඇත්තේ අතීත දේශපාලුවන්ගේ අමන තීරණ බව මැනවින් පසක් වේ.

    සoවාදයට විවෘතයි.:yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Siya divi hani kara ganne nathiva, Police complaint ekak damma nam, Navaka vadayata viruddhava, hari nedha ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ehema nathnam, Eliyata enakam idhala , thiyala dapan ban, boku badaval eliyata enna. Mage sister kenekuta ehema una nam, Mama dannava karana dey.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mata campus eke size dapu senior ekek hamu una area ekedi. Ungema Bashaven Mama uta banna. Havek vage kara baa gena sitiya. Thava ekek hamu una, bus ekedi, Uta nam, neluva.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Dan nan inne mkda athal ganna lontha dial tikak campus wala bahutharayak. Ekek dennek innawa athi sira ewun. Mun gewal wala thibba prashna thiyena heena maama okkoma palleha batch eke ewungen ganna hadanawa ekai wenne. Moda wesige puthala. Mage lamayekta ehema oya huttawal karanna awoth maranawa eka ekawa.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    දැන් එතකොට උබ කියන්නෙ එහෙම ජනප්‍රිය පාසල් වල ලමයින්ට සමාජයේ ඉහල පිලිගැනීමක් වරප්‍රසාද ලැබෙන හින්දා උන්ට පොඩි ඉස්කෝල වල උන් වෛර කරන එක සාධාරණයි කියලද?? මේ කෙල්ලට මුං කරපු දේ සාධාරණයි කියලද?? ඕකට කියන්නෙ හීනමානෙ....යකෝ මොකා කොහොම කිව්වත් හොද ජනප්‍රිය ඉස්කෝලෙකට ගිය උන්ට රටේ පිලිගැනීමක් තැනක් තියනවා තමා ගොඩක් වෙලාවට ඉන්ටවිව් බෝඩ් එකක උනත් තමන්ගෙ ඉස්කෝලෙ එකාට අදිනවා වැඩී තමා ඒවගේ ඉස්කෝලෙකට ගිය එකෙක්ට පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ට සාපේක්ෂව සමාජෙන් ඉහල පිලිගැනීමකුත් ලැබෙනවා තමා ඕක ඉස්කෝලෙට විතරක් අදාල නෑ හැමතැනම දන්සලේ පෝලිමේ නොතියා කෑම එක පන්නලා දෙන එකේ ඉදන් හැමදේකදිම ඒ ඒ කට්ටිය එක්ක කන්ටැක්ස් තියන අයට විශේෂයක් තියනවා තමා දැන් උබ කියන්නෙ එහෙම උනා කියලා පොඩි ඉස්කෝලවලට ගිය උන්ට ලොකු ඉස්කෝල වල ගිය උන්ට වෛර කරන්න අයිතියක් තියනවා කියලද?? යකෝ උන්ට ලොකු ඉස්කෝලෙකට යන්න බැරි උනා කියලා ගිය උන් පලිද??උන්ට එහෙම ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් වීම හෝ බැරි වීම උන්ගෙ මහඋන්ගෙ වරදක් මිසක් හොද ඉස්කෝලෙකට යන එකා ඒකට මොන හුත්තක් කරන්නද සල්ලි තියන එකෙක් තමගෙ සල්ලි වියදම් කරලා තමන්ගෙ ලමයෙක් ඉන්ටනැෂන්ල් ස්කූල් එකකට දාන එකට අහක ඉන්න උන්ට තියන පුකේ අමාරුව මොකද්ද??උන්ට ලමයි ඉන්ටනැෂන්ල් ස්කූල් දාන්න සල්ලි නෑ කියලා සල්ලි තියන උන් පලිද?? ඉන්ටනැෂන්ල් ස්කූල් තහනම් කරන්න ඕනෙද?? මාර ලොජික් ලංකාවේ අනාත බුවාලට තියෙන්නෙ ගම්බට්ටොන්ට ජනප්‍රිය පාසල් වලට යන්න බැරිඋන හින්දා ජනප්‍රිය පාසල් වලට යන උන් වැරදි ගම්බට්ටො උන්ට වෛර කරන එක සාධාරණයි සල්ලි තියන එකෙක් තමන්ගෙ සල්ලි වියදම් කරලා ආතල් එකක් ගත්තම කෝටියක දෙකක වාහනයක් ගත්තම මේකෙ හිගන හැත්ත හූල්ලන හීල්ලිල්ල ?? ඒ පක්කු හිතාගෙන ඉන්නෙ සල්ලි තියන උන් ඇල්ටෝ අරං ඉතුරු සල්ලි උන් වගේ හිගන්නොන්ට පුදන්න ඕන කියලා මොන හුත්තෙ රටක්ද මන්දා මේක ???දැන් ඔය ඉස්කෝල ලොජික් එක වාහන වලටත් දාන්න පුලුවන්නෙ ප්‍රාඩෝ එකේ යන එකාට තියන සමාජ පිලිගැනීම වීල් එකේ යන එකාට නෑ වීල් කාරයොන්ගෙ හිතේ වෛරයක් ඇතිවෙනවා ඒහින්දා එක්කෝ ඔක්කොම ප්‍රාඩෝ කරන්න ඕන නැත්තං ඔක්කොම වීල් කරන්න ඕනෙ වගේ මෙලෝ තේරුනක් නැති ගොබ්බ තර්ක ගේන්න එපා කොච්චර දැගලුවත් ඇතාවැටුණු වැව සෙන්ට්‍රල් එක (මන:කල්පිත පාසලකි) නාලන්දෙට සමකරන්න බෑ තමන්ට නෑ/බෑ කියලා තියන/පුලුවන් උන්ට ඊරිසියා කරන්නැතුව ජීවත් වෙන්න පුරුදු වෙයව් නැත්තං ලිදේ පැනලා ආත්මෙ මාරු කර ගනියව් වෙන කොරන්න දෙයක් නෑ
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    ammo liyime anthima kali deka kiyawankota mayil kelin wuna
    anthimata e kellata marilath sanasimak nathiwa athi,

    ayi bun mun me saththu wage hasirenne mokadda faculty eka
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ragging valin, Campus aya kara ganne, Thamantama vinasaayak. Samajaayen condemn vela yanava. Poddak hithapalla, Ubalata, Kauruvath job dena ekak naha. Specially private sector eke job ganna amaru vevi. Pissu kelina aya ta jobs denne Kaudha ?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Mr UNKNOWNදැන් එතකොට උබ කියන්නෙ එහෙම ජනප්‍රිය පාසල් වල ලමයින්ට සමාජයේ ඉහල පිලිගැනීමක් වරප්‍රසාද ලැබෙන හින්දා උන්ට පොඩි ඉස්කෝල වල උන් වෛර කරන එක සාධාරණයි කියලද??[/COLOR] :yes:

    Mr UNKNOWN-මේ කෙල්ලට මුං කරපු දේ සාධාරණයි කියලද??

    අසාධාරණයි.නවක වදය ඇතිවෙන්නට හේතු වුනු කරුණු නැති කලොත් නවකවධේ නැතිවෙනවා..උදා- හොරු ඇල්ලුවට හොරකම නවතින්නේ නැත්තේ විරෑකියාව/දුප්පත්කම පවතින නිසා. .

    Mr UNKNOWN-ඕකට කියන්නෙ හීනමානෙ....යකෝ මොකා කොහොම කිව්වත් හොද ජනප්‍රිය ඉස්කෝලෙකට ගිය උන්ට රටේ පිලිගැනීමක් තැනක් තියනවා තමා ගොඩක් වෙලාවට ඉන්ටවිව් බෝඩ් එකක උනත් තමන්ගෙ ඉස්කෝලෙ එකාට අදිනවා වැඩී තමා ඒවගේ ඉස්කෝලෙකට ගිය එකෙක්ට පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ට සාපේක්ෂව සමාජෙන් ඉහල පිලිගැනීමකුත් ලැබෙනවා තමා ඕක ඉස්කෝලෙට විතරක් අදාල නෑ - එහෙම උනා කියලා පොඩි ඉස්කෝලවලට ගිය උන්ට ලොකු ඉස්කෝල වල ගිය උන්ට වෛර කරන්න අයිතියක් තියනවා කියලද??

    එහෙම වෙනවානම් රටක් දියුණු වෙන් නෑ..සමාජේ බෙදීමයි වැඩිවෙන්නේ.. දුප්පත් සමාජයකට ඉස්සරහට යන්න බෑ බෙදිලා .තමන්ගේ ඉස්කෝලේ ,ජාතකේ ,කුලේට අදින් නෑතුව රටගැන හිතන්න...

    Mr UNKNOWN-යකෝ උන්ට ලොකු ඉස්කෝලෙකට යන්න බැරි උනා කියලා ගිය උන් පලිද?? නෑ..උන්ට එහෙම ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් වීම හෝ බැරි වීම උන්ගෙ මහඋන්ගෙ වරදක් මිසක් හොද ඉස්කෝලෙකට යන එකා ඒකට මොන හුත්තක් කරන්නද? ලොකු ඉස්කෝලෙකට යන්න බෑරි වීම කාගෙවත් වරදක් නෙමේ..හැබැයි ලොකු ඉස්කොලෙකට ගිය නිසා කාට හරි විශේෂ සැලකිලි ලැබීම ( සමාජයේ අනිත් අයට බලපාන පරිදි ..උදා- සම්මුඛ පරීක්ෂණයක් ) වරදකි .

    Mr UNKNOWN-සල්ලි තියන එකෙක් තමගෙ සල්ලි වියදම් කරලා තමන්ගෙ ලමයෙක් ඉන්ටනැෂන්ල් ස්කූල් එකකට දාන එකට අහක ඉන්න උන්ට තියන පුකේ අමාරුව මොකද්ද??

    හේතුව නම් ඔවෑනි බොහෝ පාසල් මේ රටේ ආගම ,ඉතිහාසය,සන්ස්කෘතිය සබ්යත්වය,සිරිත්විරිත්,දේශීය දෑනුම ට මුල්තැනක් ලබා දෙන්නේ නෑ..ඒ නිසා බිහිවෙන ලමයින්ට ලන්කාව කියන්නේ බොඩිමක් වෙනවා..රට ගැන කැක්කුමක් නැති වෙනවා . අන්තිමට රටට ආදරයක් නෑති ජනතාවක් බිහිවෙනවා,,අන්තීමට වෙන්න මුලු රටම මුස්ලිම් දිවයිනක් වෙන එක ..ඉන්දියාව දියුණු වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ට තමන්ට පෙර රට කියන ආකල්පය තියන නිසා..ජපානය,ඇමරිකාව,රුසියාව ඔය කොයි රටක් ගත්තත් එහෙමයි..

    Mr UNKNOWN-උන්ට ලමයි ඉන්ටනැෂන්ල් ස්කූල් දාන්න සල්ලි නෑ කියලා සල්ලි තියන උන් පලිද?? නෑ.සල්ලි තියන උන් මේ රටේ ඉන්නවනම් සුපිරි රජයේ පාසලකට වලින්ම ඉගෙනගත්තහැකි..ඒකෙන් අවැඩක් වෙන්නේ නෑ..

    Mr UNKNOWN-ඉන්ටනැෂන්ල් ස්කූල් තහනම් කරන්න ඕනෙද??

    ඔව්.සිරිමාවෝ කරන්න හැදුවෙත් ඔක..හේතු උඩ පිලිතුරෙත් නූල මුලත් දක්වා ඇත.. නමුත් මේ රටේ ආගම ,ඉතිහාසය,සන්ස්කෘතිය සබ්යත්වය,සිරිත්විරිත්,දේශීය දෑනුම ට මුල්තැනක් දෙන ජාත්යන්තර පාසල් තියනවානම් ඒවා තිබුනට කමක් නෑ.

    Mr UNKNOWN-මාර ලොජික් ලංකාවේ අනාත බුවාලට තියෙන්නෙ?

    නියම පාසල් මාන්නෙන් ඉදිමුනු පොරක් කියලා හොදටම පැහැදිලියි. උඹ වගේ අය පදුරකට ගැහුවොත් කිහිපදෙනෙක්ම ඉන්නවා.උඹලා නිසා තමා මේ දුප්පත් සමාජේ බෙදීම වැඩි වෙන්නේ .. ඔය මාර ලොජික් සිරිමාවෝ ලග තිබුනා ..ඔවා තෙරුම් ගන්න තරම් මේ දූපතේ හිටපු ලින් මෑඩියන්ට මොලයක් කියලා දෙයක් තිබුනේ නෑ .අනික් අතින් සිරිමාවෝ අන්තවාදී වෙන්නත් පටන්ගත්තා.. ඒක නිසා රට කාපු ජේ.ආර් බලයට ආවා.. 1978 කියන්නේ ලන්කාවේ මහා විනාශය සිදු වුනු වසරයි .

    Mr UNKNOWN-සල්ලි තියන එකෙක් තමන්ගෙ සල්ලි වියදම් කරලා ආතල් එකක් ගත්තම කෝටියක දෙකක වාහනයක් ගත්තම මේකෙ හිගන හැත්ත හූල්ලන හීල්ලිල්ල ??

    මෙතන වාහන ගැන කවුරුවත් කතා කලේ නෑ ..කෙනෙක් ලෝකේ ලොකුම වාහනේ පෑදෙව්වත් ඒකෙන් සමාජෙට වෙන අගතියක් නෑ..ඒ නිසා වාහනයි අධ්යාපනයයි 2ක් බව මාන්නෙන් පිරිනු ගොන් මොලේට වැටහේවා..උඹත් දවසක මැරෙන බව ඔය ගොන් මොලේට වැටහේවා..

    Mr UNKNOWN-ඒ පක්කු හිතාගෙන ඉන්නෙ සල්ලි තියන උන් ඇල්ටෝ අරං ඉතුරු සල්ලි උන් වගේ හිගන්නොන්ට පුදන්න ඕන කියලා මොන හුත්තෙ රටක්ද මන්දා මේක ???

    අනේ ඔනේ නෑ..ඇල්ටො නෙමේ ලෑබොගිනි ගත්තත් කමක් නෑ තමන්ගේ ගෙදරට එන හිගන්නන්ව බෑනලා එලවගන්නෑතුව රු 50ක්වත් දෙනවනම් ..තමන් අදුරන දුප්පතාගේ ලමයට ආදායම් මාර්ගයක් හදලා දෙනවනම් .. පිලිකා හෑදිලා අසරණ වෙලා ඉන්න ලෙඩෙක්ට උදව්වක්වත් කරනවනම් ..ඔය මාන්නෙයි කුහකකමයි ආත්මාර්තයයි පොඩ්ඩක් පැත්තකින් තියන්න ..ඔය සැප සම්පත් තියා උඹේ ශරීරයවත් ඈස් කන්නාඩියවත් මැරුනම අරගෙන යන් නෑ ..මිනිස්සුන්ගේ ආයුෂත් එක්ක තමන්ට මේ ලොකේ ජීවත් වෙන්න තියෙන්නේ තව කෙතරම් කෙටි කාලයක්ද කියලා මෙනෙහි කරන්න .. පිලිකාව හැදිලා මියගිය ඇපල් සමාගමේ නිර්මාතෘ කියලා තියන දේවල් හොයාගෙන කියවන්න..
    ඔය සැප සම්පත් තියා උඹේ ශරීරයවත් උබේ හිතවත් උබට අයිති නෑ ..හිත උබේ නම් උබ කැමති දේවල් විතරක් හිතෙන්න ඔනි.ඇග උඹේ නම් වයසට ගිහින් නාකි නොවි තියෙන්න ඔනි .ලෙඩ හැදෙන් නෑතුව තියෙන්න ඔනි .ඉතින් සැපසම්පත් ගෑන කවර කතාද ?

    ඔය පාසල් මාන්නේ නිසා එක් පාසලක් තවත් පාසලකට මනුස්සකම දක් වන් නෑ..ඔය එක එක තරග වලදී වෙන දේවල් වලින් ඒක ඉතා පැහැදිලියි .සමහර උන් හිතන් ඉන්නේ උන් උඩින් වැටුණු එවුන් කියලා අන්තිමට ඉතුරුවෙන්නේ සමාජ බෙදීම විතරයි..
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    දැන් එතකොට උබ කියන්නෙ එහෙම ජනප්‍රිය පාසල් වල ලමයින්ට සමාජයේ ඉහල පිලිගැනීමක් වරප්‍රසාද ලැබෙන හින්දා උන්ට පොඩි ඉස්කෝල වල උන් වෛර කරන එක සාධාරණයි කියලද?? මේ කෙල්ලට මුං කරපු දේ සාධාරණයි කියලද?? ඕකට කියන්නෙ හීනමානෙ....යකෝ මොකා කොහොම කිව්වත් හොද ජනප්‍රිය ඉස්කෝලෙකට ගිය උන්ට රටේ පිලිගැනීමක් තැනක් තියනවා තමා ගොඩක් වෙලාවට ඉන්ටවිව් බෝඩ් එකක උනත් තමන්ගෙ ඉස්කෝලෙ එකාට අදිනවා වැඩී තමා ඒවගේ ඉස්කෝලෙකට ගිය එකෙක්ට පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ට සාපේක්ෂව සමාජෙන් ඉහල පිලිගැනීමකුත් ලැබෙනවා තමා ඕක ඉස්කෝලෙට විතරක් අදාල නෑ හැමතැනම දන්සලේ පෝලිමේ නොතියා කෑම එක පන්නලා දෙන එකේ ඉදන් හැමදේකදිම ඒ ඒ කට්ටිය එක්ක කන්ටැක්ස් තියන අයට විශේෂයක් තියනවා තමා දැන් උබ කියන්නෙ එහෙම උනා කියලා පොඩි ඉස්කෝලවලට ගිය උන්ට ලොකු ඉස්කෝල වල ගිය උන්ට වෛර කරන්න අයිතියක් තියනවා කියලද?? යකෝ උන්ට ලොකු ඉස්කෝලෙකට යන්න බැරි උනා කියලා ගිය උන් පලිද??උන්ට එහෙම ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් වීම හෝ බැරි වීම උන්ගෙ මහඋන්ගෙ වරදක් මිසක් හොද ඉස්කෝලෙකට යන එකා ඒකට මොන හුත්තක් කරන්නද සල්ලි තියන එකෙක් තමගෙ සල්ලි වියදම් කරලා තමන්ගෙ ලමයෙක් ඉන්ටනැෂන්ල් ස්කූල් එකකට දාන එකට අහක ඉන්න උන්ට තියන පුකේ අමාරුව මොකද්ද??උන්ට ලමයි ඉන්ටනැෂන්ල් ස්කූල් දාන්න සල්ලි නෑ කියලා සල්ලි තියන උන් පලිද?? ඉන්ටනැෂන්ල් ස්කූල් තහනම් කරන්න ඕනෙද?? මාර ලොජික් ලංකාවේ අනාත බුවාලට තියෙන්නෙ ගම්බට්ටොන්ට ජනප්‍රිය පාසල් වලට යන්න බැරිඋන හින්දා ජනප්‍රිය පාසල් වලට යන උන් වැරදි ගම්බට්ටො උන්ට වෛර කරන එක සාධාරණයි සල්ලි තියන එකෙක් තමන්ගෙ සල්ලි වියදම් කරලා ආතල් එකක් ගත්තම කෝටියක දෙකක වාහනයක් ගත්තම මේකෙ හිගන හැත්ත හූල්ලන හීල්ලිල්ල ?? ඒ පක්කු හිතාගෙන ඉන්නෙ සල්ලි තියන උන් ඇල්ටෝ අරං ඉතුරු සල්ලි උන් වගේ හිගන්නොන්ට පුදන්න ඕන කියලා මොන හුත්තෙ රටක්ද මන්දා මේක ???දැන් ඔය ඉස්කෝල ලොජික් එක වාහන වලටත් දාන්න පුලුවන්නෙ ප්‍රාඩෝ එකේ යන එකාට තියන සමාජ පිලිගැනීම වීල් එකේ යන එකාට නෑ වීල් කාරයොන්ගෙ හිතේ වෛරයක් ඇතිවෙනවා ඒහින්දා එක්කෝ ඔක්කොම ප්‍රාඩෝ කරන්න ඕන නැත්තං ඔක්කොම වීල් කරන්න ඕනෙ වගේ මෙලෝ තේරුනක් නැති ගොබ්බ තර්ක ගේන්න එපා කොච්චර දැගලුවත් ඇතාවැටුණු වැව සෙන්ට්‍රල් එක (මන:කල්පිත පාසලකි) නාලන්දෙට සමකරන්න බෑ තමන්ට නෑ/බෑ කියලා තියන/පුලුවන් උන්ට ඊරිසියා කරන්නැතුව ජීවත් වෙන්න පුරුදු වෙයව් නැත්තං ලිදේ පැනලා ආත්මෙ මාරු කර ගනියව් වෙන කොරන්න දෙයක් නෑ

    මෙතන මූ කියලා තියෙන දේවල් වලින් idea එකක් ගන්න ඔච්චර ඉදිමෙන්න එපා.උඹට අවුරුදු 23k24k වෙනවා නේද හැබැයි තාම හිතන්නේ පටු විදියට අර උඹ කියපු ගොඩේ ලින් මැඩියෝ වගේ උන් එක අන්තෙකත් ,උඹ වගේ අය තව අන්තෙකත් ඉන්නෙ.හැමෝට ගෞරව නීය විදියට සමාජයේ ජීවත් වෙන්න අයිතිය හම්බ වෙන්න ඕනෙ,ඒක ඒ මනුස්සයාගෙ කුලය,ජාතිය ,ආගම,රැකියාව,ලින්ගිකත්වය,දැන් මෙතන කියලා තියෙන පාසල වගේ අනුව වෙනස් වෙන්න බැහැ.මනුස්සයෙක් ඉහළට යනව නම් ඒ කෙනාගේ දක්ෂතාව මත මිසක් ඔය කියන සාධක මත depend වෙන්න බැහැ,එහෙම තමයි රටවල් දියුණු වෙන්නේ නැතිව ලොකු building හැදුවට නෙමෙයි.උඹ අර contacts හදාගන්න thread එකක් දාලා තිබුණා නේද ?හැබැයි ඔහොම හිතුවොත් නම් ඒක කරන්න අමාරු වේවි
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    *පොත්වල දැනුම පමණක් ඇති සමාජ දැනුමක් නොමැති කාලකන්නි ,
    *තවත් මනුස්සයෙක්ට ගරු කරන්න දන්නේ නැති කාලකන්නි

    මේක ලියපු එකාටත් අර අම්මා කියන ඉස්කෝල ප්‍රශ්නේ විතරයි තේරිලා තියෙන්නේ,

    ප . ලි
    පොන්නයෝ මේ කෙල්ල මැරිලා තියෙන්නේ පාසැල් මාන්නය නිසා නෙමෙයි ,නවකවදය නිසා

    ඔව් මම උබේ රේප් කැපුවා
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,364
    2,935
    113
    මාතර
    *පොත්වල දැනුම පමණක් ඇති සමාජ දැනුමක් නොමැති කාලකන්නි ,
    *තවත් මනුස්සයෙක්ට ගරු කරන්න දන්නේ නැති කාලකන්නි

    මේක ලියපු එකාටත් අර අම්මා කියන ඉස්කෝල ප්‍රශ්නේ විතරයි තේරිලා තියෙන්නේ,

    ප . ලි
    පොන්නයෝ මේ කෙල්ල මැරිලා තියෙන්නේ පාසැල් මාන්නය නිසා නෙමෙයි ,නවකවදය නිසා

    ඔව් මම උබේ රේප් කැපුවා

    :yes::yes: TRUE

    මට හිතා ගන්න බෑ, මූට නවක වදය නිසා මැරුණා කියන එක නොපෙනී, ඉස්කෝලේ මාන්නයක් පෙනිච්ච එක.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,771
    17,722
    113
    Do people who attend better schools get treated better? Yes

    Is it fair? No

    Is bullying the solution? No

    You're essentially victim blaming here. If there's a social hireachy that favors a specific group of people the solution is to tear it down, not bully people

    Go fuck yourself
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දැන් එතකොට උබ කියන්නෙ එහෙම ජනප්‍රිය පාසල් වල ලමයින්ට සමාජයේ ඉහල පිලිගැනීමක් වරප්‍රසාද ලැබෙන හින්දා උන්ට පොඩි ඉස්කෝල වල උන් වෛර කරන එක සාධාරණයි කියලද?? මේ කෙල්ලට මුං කරපු දේ සාධාරණයි කියලද?? ඕකට කියන්නෙ හීනමානෙ....යකෝ මොකා කොහොම කිව්වත් හොද ජනප්‍රිය ඉස්කෝලෙකට ගිය උන්ට රටේ පිලිගැනීමක් තැනක් තියනවා තමා ගොඩක් වෙලාවට ඉන්ටවිව් බෝඩ් එකක උනත් තමන්ගෙ ඉස්කෝලෙ එකාට අදිනවා වැඩී තමා ඒවගේ ඉස්කෝලෙකට ගිය එකෙක්ට පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ට සාපේක්ෂව සමාජෙන් ඉහල පිලිගැනීමකුත් ලැබෙනවා තමා ඕක ඉස්කෝලෙට විතරක් අදාල නෑ හැමතැනම දන්සලේ පෝලිමේ නොතියා කෑම එක පන්නලා දෙන එකේ ඉදන් හැමදේකදිම ඒ ඒ කට්ටිය එක්ක කන්ටැක්ස් තියන අයට විශේෂයක් තියනවා තමා දැන් උබ කියන්නෙ එහෙම උනා කියලා පොඩි ඉස්කෝලවලට ගිය උන්ට ලොකු ඉස්කෝල වල ගිය උන්ට වෛර කරන්න අයිතියක් තියනවා කියලද?? යකෝ උන්ට ලොකු ඉස්කෝලෙකට යන්න බැරි උනා කියලා ගිය උන් පලිද??උන්ට එහෙම ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් වීම හෝ බැරි වීම උන්ගෙ මහඋන්ගෙ වරදක් මිසක් හොද ඉස්කෝලෙකට යන එකා ඒකට මොන හුත්තක් කරන්නද සල්ලි තියන එකෙක් තමගෙ සල්ලි වියදම් කරලා තමන්ගෙ ලමයෙක් ඉන්ටනැෂන්ල් ස්කූල් එකකට දාන එකට අහක ඉන්න උන්ට තියන පුකේ අමාරුව මොකද්ද??උන්ට ලමයි ඉන්ටනැෂන්ල් ස්කූල් දාන්න සල්ලි නෑ කියලා සල්ලි තියන උන් පලිද?? ඉන්ටනැෂන්ල් ස්කූල් තහනම් කරන්න ඕනෙද?? මාර ලොජික් ලංකාවේ අනාත බුවාලට තියෙන්නෙ ගම්බට්ටොන්ට ජනප්‍රිය පාසල් වලට යන්න බැරිඋන හින්දා ජනප්‍රිය පාසල් වලට යන උන් වැරදි ගම්බට්ටො උන්ට වෛර කරන එක සාධාරණයි සල්ලි තියන එකෙක් තමන්ගෙ සල්ලි වියදම් කරලා ආතල් එකක් ගත්තම කෝටියක දෙකක වාහනයක් ගත්තම මේකෙ හිගන හැත්ත හූල්ලන හීල්ලිල්ල ?? ඒ පක්කු හිතාගෙන ඉන්නෙ සල්ලි තියන උන් ඇල්ටෝ අරං ඉතුරු සල්ලි උන් වගේ හිගන්නොන්ට පුදන්න ඕන කියලා මොන හුත්තෙ රටක්ද මන්දා මේක ???දැන් ඔය ඉස්කෝල ලොජික් එක වාහන වලටත් දාන්න පුලුවන්නෙ ප්‍රාඩෝ එකේ යන එකාට තියන සමාජ පිලිගැනීම වීල් එකේ යන එකාට නෑ වීල් කාරයොන්ගෙ හිතේ වෛරයක් ඇතිවෙනවා ඒහින්දා එක්කෝ ඔක්කොම ප්‍රාඩෝ කරන්න ඕන නැත්තං ඔක්කොම වීල් කරන්න ඕනෙ වගේ මෙලෝ තේරුනක් නැති ගොබ්බ තර්ක ගේන්න එපා කොච්චර දැගලුවත් ඇතාවැටුණු වැව සෙන්ට්‍රල් එක (මන:කල්පිත පාසලකි) නාලන්දෙට සමකරන්න බෑ තමන්ට නෑ/බෑ කියලා තියන/පුලුවන් උන්ට ඊරිසියා කරන්නැතුව ජීවත් වෙන්න පුරුදු වෙයව් නැත්තං ලිදේ පැනලා ආත්මෙ මාරු කර ගනියව් වෙන කොරන්න දෙයක් නෑ

    අම්මෝ ටෝක බලපන්කො මුගේ.ලොරි ටෝක් ඇට් ඉට්ස් බෙස්ට්