කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ

    මං මෙතුමාව හරී කියනවා නෙමේ. මූ කිරිබත්ගොඩයාට හොදට දෙනවා. කිරිබත්ගොඩ ගොයියා වහරක හාමුදුරුවන්ට ගහන්න ගිහින් කට වරද්ද්ගෙන මෙතුමාගේ තැනට රංගන පෙන්නන තැනක් කියලා. ගැහුවේ හාවාට, වැදුනේ ජැනෙලයට.

    ඇයි මෙතුමාට කිරිබත්ගොඩ ගොයියා පිස්සුයි කියන්නේ. ඇයි එහෙනම් පිස්සෙක්ව ඇවිස්සුවේ.

    කිරිබත්ගොඩ ගොයියාගේ අලුත්ම යුද්දය ඉතිරියේ.........

    .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    Kiribathgoda thamai oya asapu seen eka patan gaththe. Anthimata eka pitiduwatath haduna. Rahath seen ekath ekka. Mun okkoma wikara natanawa aluth seen walin buddagama wenas karanna gihin. Sanga bede athi karaganne okun mai.
     
    • Like
    Reactions: netlife007

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මේ පහල ත්‍රේඩ් එකේ තියෙන මීට අවුරුදු 85කට විතර කලින් ලියවිලා තියෙන පොතේ , අද මතු වෙලා තියෙන මේ ප්‍රශ්නේ සම්බන්දයෙන් තර්කාණුකූලව විස්තර කරලා තියෙනවා. මේ පොත කියවලා බලන්න අපිටම හුඟක් දේවල් තේරුම් ගන්න පුලුවන් එතකොට.....

    https://www.elakiri.com/forum/showthread.php?t=1866823
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේ පහල ත්‍රේඩ් එකේ තියෙන මීට අවුරුදු 85කට විතර කලින් ලියවිලා තියෙන පොතේ , අද මතු වෙලා තියෙන මේ ප්‍රශ්නේ සම්බන්දයෙන් තර්කාණුකූලව විස්තර කරලා තියෙනවා. මේ පොත කියවලා බලන්න අපිටම හුඟක් දේවල් තේරුම් ගන්න පුලුවන් එතකොට.....

    https://www.elakiri.com/forum/showthread.php?t=1866823
    download it......we'll read it later.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මේ පහල ත්‍රේඩ් එකේ තියෙන මීට අවුරුදු 85කට විතර කලින් ලියවිලා තියෙන පොතේ , අද මතු වෙලා තියෙන මේ ප්‍රශ්නේ සම්බන්දයෙන් තර්කාණුකූලව විස්තර කරලා තියෙනවා. මේ පොත කියවලා බලන්න අපිටම හුඟක් දේවල් තේරුම් ගන්න පුලුවන් එතකොට.....

    https://www.elakiri.com/forum/showthread.php?t=1866823

    tfs+ :yes:
     
    • Like
    Reactions: Darkline

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,236
    113
    Gotland
    හැබැයි ඉතිං මුන් දෙන්නම එක වගේ

    කිරිබත්ගොඩ චයිනිස් හෝටලයක් නං සමන්තබඩ්ඩ වෙස්ටර්න් ස්ටයිල් හෝටලයක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    Mekai asapu seen ekama amuthu trend ekak una. Dan untama eka huniyamak wela. Dan maragannawa... Mewa daka daka mahanayaka gobilo katapiyagena innawa. Aththatama me rate sanga bede athi kale nikayawal nisa. Dan ithin windapalla. Buduhamuduruwo nikaya beduwe naha.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වහරක හාමුදුරුවෝ කිසි තැනක දේශනා කරලා නැහැ උන්වහන්සේ රහත් කියල.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    reputation_neg.gif

    reputation_neg.gif
    කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ 09-03-2018 11:44 AM moko kariya dekonen huka ganna onada?

    reputation_neg.gif
    කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ 09-03-2018 08:43 AM මෝඩ පකය මොලේ නැතිනම් කටපියන් හිටපන් හුත්&#3501

    ඔක ඔහොම්මම කිරිබත්ගොඩයාට කියාපන්. එක
    තමයි වුට වෙන්න යන්නේ.

    කිරිබත්ගොඩයා නේද පිස්සාව අවුස්සා ගත්තේ. ඌට පිස්සා කියන්න පෙර, ඇයි පිස්සෙක්ව ඇවුස්සුවේ කියලා හිතලා බැලුවොත් හොද නැද්ද.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මීට අවුරුදු කීපයකට කලින් මහමෙවුනාවේ දායක වෙච්ච Netlife උයාද මේ ත්‍රෙඩ් එක දැම්මේ ???:oo::oo::oo:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    රටේ හැමදේම රුවිතෙට යනකොට ආගම විතරක් කෙලින් යන්න විදියක් නෑනේ
     
    • Like
    Reactions: channaq4

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මීට අවුරුදු කීපයකට කලින් මහමෙවුනාවේ දායක වෙච්ච Netlife උයාද මේ ත්‍රෙඩ් එක දැම්මේ ???:oo::oo::oo:

    Apith oke hitiya ban. Oka hodai sugathiyata yanna. Othana bududahama nehe.
     
    • Like
    Reactions: netlife007