Italy yanne kohomada?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    Danna godak un Italy gihin inne. Habai melo deyak karapu nathi un mun krame kiyanne naha. Kohomada mehema yanne. Un Italy bashawa danagenath neme gihin thiyenne. Koheda mehema yawana legit agency thiyenne?:confused:
     
    • Like
    Reactions: sandushashi

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    ගිය උන් ඉන්නව ඕන තරම්

    හැබැයි ඉතිං අපි එන්න ඇහුවම අපෝ වැඩක් නෑ එන්න එපා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    Hamoma thman gypu krme hngnv bn:(

    Hanguwata kmk nha bn ynkm.. mokada kwruth bayaine thmant lebenne nthiweyi kyl.. eth ghn ehe settle wuna ekek thw ekkekt udaw krnne nha kynne uta hna ghnv bn:growl: mkd bn thw ekek goda gya kyl ut aphu sl enna wne nhne..:angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    ගිය උන් ඉන්නව ඕන තරම්

    හැබැයි ඉතිං අපි එන්න ඇහුවම අපෝ වැඩක් නෑ එන්න එපා

    Sirawata ehema kiyala un ehe. Ai ban me sinhalayage lakshanayak da?:rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    Hamoma thman gypu krme hngnv bn:(

    Hanguwata kmk nha bn ynkm.. mokada kwruth bayaine thmant lebenne nthiweyi kyl.. eth ghn ehe settle wuna ekek thw ekkekt udaw krnne nha kynne uta hna ghnv bn:growl: mkd bn thw ekek goda gya kyl ut aphu sl enna wne nhne..:angry:

    Kuhaka lankikayo...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හිතන තරම් නම් ආතල් නම් නෑ.. හයිය තියනකං සල්ලි හොයන්න පුලුවන්... බැලමෙහෙවරකම් තමයි වැඩි හරියක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    හිතන තරම් නම් ආතල් නම් නෑ.. හයිය තියනකං සල්ලි හොයන්න පුලුවන්... බැලමෙහෙවරකම් තමයි වැඩි හරියක්

    Hari ithin ekekwath yana krame kiyanne nahane.