Elakiri Storytelling Niggas

Sir Galahad

Active member
  • Nov 8, 2022
    110
    78
    28
    elakiriye inne godak un storytelling karanne. mechchara hewuwa achchara hewuwa, diyunu wenne mehemai, kello daganne mehemai, gewal hadanne mehemai, rata yanne mehemai kiya kiya mara widihata highlight wenna dagalanne. paw ithin podi kale awashya attention love hambune nathi unama thama oka wenne. loku unama status pennala pora wela attention love laba ganna balanawa.aththatama status thiyenawa nam thawa kamak naha. godak un pacha gothana nikan pus wedili tikak. apitath kiyanna beriya mechchara hoyanawa, mehema car ekak padinawa, mehema gedaraka innawa kiyala pacha hadala. eka thread ekakawath proof ekak danna baha me boru karayainta. maha lokuwata ekek thread ekak dala thibuna loku pachayak gahala, math upades ganan kiyala msg kara. tikak katha karaddi thama therune prodawak kiyala. contact number dunnama meek naha. boru ahuwei kiyala baya athi. apita unta upades denna wenawa anthimeta. a/l karana podi un ammagen kaka meke awith luxury life style gana thread danawa apiwa motivate wenna. maru heena mana wala kollo jiwath wenne.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,338
    4,639
    113
    නොපෙනෙන මානයේ
    එලකිරියෙ ඉන්න ගොඩක් උන් ස්ටොරි ටෙලිං කරන්නෙ. මෙච්චර හෙවුව අච්චර හෙවුව, දියුනු වෙන්නෙ මෙහෙමයි, කෙල්ලො දාගන්නෙ මෙහෙමයි, ගෙවල් හදන්නෙ මෙහෙමයි, රට යන්නෙ මෙහෙමයි කිය කිය මාර විදිහට හයිලිට් වෙන්න දඟලන්නෙ.

    පව් ඉතින් පොඩි කාලෙ අවශ්‍ය ඇටෙන්ශන් ලව් හම්බුනෙ නැති උනාම තමා ඕක වෙන්නෙ. ලොකු උනාම ස්ටේටස් පෙන්නල පොර වෙලා ඇටෙන්ශන් ලව් ලබා ගන්න බලනව. ඇත්තටම ස්ටේටස් තියෙනව නම් තව කමක් නැහැ. ගොඩක් උන් පච ගොතන නිකන් පුස් වෙඩිලි ටිකක්. අපිටත් කියන්න බැරියැ මෙච්චර හොයනව, මෙහෙම කාර් එකක් පදිනව, මෙහෙම ගෙදරක ඉන්නව කියල පච හදල.

    එක ත්‍රෙඩ් එකකවත් පෘෆ් එකක් දාන්න බැහැ මේ බොරු කාරයින්ට. මහ ලොකුවට එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුන ලොකු පචයක් ගහල, මාත් උපදෙස් ගන්න කියල මැසේජ් කරා. ටිකක් කතා කරද්දි තමා තෙරුනේ ප්‍රෝඩාවක් කියල. කන්ටැක්ට් නම්බරේ දුන්නම මීක් නැහැ. බොරු අහුවෙයි කියල බය ඇති. අපිට උන්ට උපදෙස් දෙන්න වෙනව අන්තිමට.

    A/L කරන පොඩි උන් අම්මගෙන් කකා මේකෙ අවිත් ලක්සරි ලයිෆ් ස්ටයිල් ගැන ත්‍රෙඩ් දානව අපිව මෝටිවේට් වෙන්න. මරු හීන මාන වල කොල්ලො ජිවත් වෙන්නෙ.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,458
    1
    6,256
    113
    ඇයි මෙ එකපාරට චූන් වෙලා
    හිත රිදෙන මොකක් හරි උනාද
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    අපෝ මමනං 35 පැනපු ජීවිතේට සෙස් කල්ල නැති නොවැදගත් සුලු රැකියාවක් කරන එකෙක්. :dull: