Italy yanne kohomada?

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Hari ithin ekekwath yana krame kiyanne nahane.

    පවුලෙ කෙනෙක් ඉන්නව නම් යන්න පුලුවන්
    කොලයක් තියන කෙනෙක්ට හොඳ ජොබ් එකක් තියනව නම්..
    යැපෙන්නෙක් කියල ගන්න පුලුවන්..

    තව වීස තියන කෙනෙක්ව මැරි කරල යන්න පුලුවන්..
    සල්ලි දීල..

    හෙල්මට් කියල සීන් එකක් තියනව.. වීස තියන කෙනෙක්ගෙ ඩොකිටුමන්ට් වලට ඔයාගෙ ෆොටෝ දාල කරන එකක්..

    අනිත් හොඳම විදිහ ඉගෙන ගන්න යන එන.. අපේ යූරෝවීසා දාල තියනව ඒ ගැන විස්තර.. හොයල බලන්න මචං..
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,634
    2,334
    113
    mageth innawa Italy habei yana vidiha mukuth ahala nah.. mathaka vdhata salli deela giye agency ekakin.. pora lankawata enne nah dn (Cousin kenek) 12-14yrs eka digatama ehe inne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Capture.jpg


    පුක දීපු එකෙක්ගේ අද්දැකීමක්. :lol:
    අනේ යකෝ ඕන එකටයි එපා එකටයි හැම එකටම කපන මොංගල් ඩයල් බං උඹල. :P
     

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    Danna godak un Italy gihin inne. Habai melo deyak karapu nathi un mun krame kiyanne naha. Kohomada mehema yanne. Un Italy bashawa danagenath neme gihin thiyenne. Koheda mehema yawana legit agency thiyenne?:confused:

    OYA MATA PM EKAK DANNA
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ගිය උන් ඉන්නව ඕන තරම්

    හැබැයි ඉතිං අපි එන්න ඇහුවම අපෝ වැඩක් නෑ එන්න එපා

    එකේ ඇත්තකුත් නැතුව නෙමේ, හොඳ ජොබ් එකක් සෙට් උනොත් හොඳයි නැත්නම් ඉතින් ලංකාවේ අම්මල ගාව ඉන්න එක කොච්චර හොඳද කියල හිතෙනවා. උපරිම කට්ට කන්න සුදානම් නම් ඉතින් අවුලක් නැහැ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,724
    48,988
    113
    සේදවත්ත
    ප්ල්න් එකේ පුලුවන් ආයේ බහුදින යාත්‍රා වලත් පුලුවන් ඒක පොඩ්ඩක් රිස්කි
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Machan pitarata inna lankawe aya bahutharaya ehema thamayi. Thaman hari lokui kiyana scene eke inne. Eith katu kanna wenawa uparimatama. Ei life eka gena kawuruth kiyanne naa. Nikan seeni boola pictures daanawa Facebook eke.yanawa nan hondata hoyala balala palayan macho.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Machan pitarata inna lankawe aya bahutharaya ehema thamayi. Thaman hari lokui kiyana scene eke inne. Eith katu kanna wenawa uparimatama. Ei life eka gena kawuruth kiyanne naa. Nikan seeni boola pictures daanawa Facebook eke.yanawa nan hondata hoyala balala palayan macho.

    ඒක තමයි බං. මේක අවස්ථාවක් කරගෙන අමාරුවේ දාන්නත් ගොඩක් අය ඉන්නව ලංකාවේ.
    අර නාට්‍ය මතකද?

    0689bfc38-1.jpg
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Danna godak un Italy gihin inne. Habai melo deyak karapu nathi un mun krame kiyanne naha. Kohomada mehema yanne. Un Italy bashawa danagenath neme gihin thiyenne. Koheda mehema yawana legit agency thiyenne?:confused:

    Migamuwe :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Flight eke palayang
    Italy walata Direct flight nehe den, Dubai gihilla palayang

    යන්නෙ මොකේද කියල නෙමේ යකෝ අහන්නෙ. යන්න ක්‍රමයක්?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ප්ල්න් එකේ පුලුවන් ආයේ බහුදින යාත්‍රා වලත් පුලුවන් ඒක පොඩ්ඩක් රිස්කි

    ප්ලේන් එකේ පුළුවන් තමයි. යන්න වීස ගන්න තියන ක්‍රම. හංගන්නේ නැති ක්‍රම?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,593
    3,287
    113
    mama danna kollek giya eyage aunt ehe inne. meyawa darukamata hadaganne eya kiyala gatta.
    boat eken thamayi godak aya giye issara nam.

    habayi dan regugee scene eka hinda godak karadarayi anit ayatath. mokada muslim un refugee yana hinda.
    habayi architecture degree ekak wage karoth student visa yanna puluwan post grad karanna. e wage ekak balapan.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,593
    3,287
    113
    oyata pm ekak demma machan
    මෙන්න මේ වගේ ඒවයින් පරෙස්සම් වෙයන්. සමහර විට මෙයා ජෙනුයින් වෙන්න ඇති. ඒත් ගොඩක් කට්ටිය ප්‍රසිද්ධියේ නොකිය කිට්ටු වෙන්නේ හොඳකට නම් නෙවෙයි. ඒක හරියට අර බස් එකේ ස්ටිකර් අරන් කන ලඟට කොඳුරලා සල්ලි ගලවනවා වගේ එකක්.
    මමත් එක්ක එකට වැඩ කරපු යාලුවෙක් එයාගේ අයිය රට යවනවා කියල ලොකු කතන්දරයක් කිව්වා. ඇමෙරිකාවේ යවන්නේ. අන්තිමේ මට කිව්වා ගොඩක් කට්ටිය පොරකනවා යන්න. ඒ හින්ද කලින් රෙජිස්ටර් වෙයන් පනස් දාහක් ගෙවල කියල. අන්තිමේ හොයල බලද්දී රෙජිස්ටර් විතරයි. ඌ ගොඩක් කට්ටිය ගෙන් රෙජිස්ටර් ෆී එකතු කරලා මාරු වෙනවා. මම කිව්වා මම සිද්ධිය දන්නවා මට කියන්න එපා කියල. එතකොට ඌ ශේප් උනා දන්නැති ගානට.