යළුවනේ පෑලැන් එකක් තියේනවා මගේ ඉඩමේ බිල්ඩින් එකක් හදන්න 
බිල්ඩින් එකේ පල්ලේහා කඩ කාමර 2 අපිට ඉන්න ගේ කැල්ලයි
2වැනි තට්ටුවේ කාමර 2යි සාලේයි,කුස්සියයි ,කෑම කැල්ලයි, බාත් රෑම් 1යි,
ඒවගේ ඇනේක්ස් 2යි
3වැනි තට්ටුවේ කමර 10යි එක කාමරයක ඩබල් ඇදවල් 2ක් දන්න පුලුවන්
ඔක තමා පෑලැන් එක
ඉඩම තියේන්නේ 120 පාර අයිනේ කහතුඩුව හයිවේ එකට ම්ටර් 500ක් වගේ
සාමන්යයේන් මේ ගනන් වලට දුන්නෝත් බිල්ඩ්න් එක හදලා ඉවර උනාම මේ වගේ ගනක් ගන්න පුලුවන්
කඩ කාමරයක් 15000 X 2=30000
ඇනේක්ස් එකක් 25000 X 2= 50000
උඩ කාමරයක් හතර දෙනෙකුට, එක්කෙනේකුට 3500-4000 වගේ
මට බැංකුවකින් ලොන් එකක් ගන්න පුලුවන් වෙයිද මේක බිස්නස් පොපොසල් එකක් විදිහට පෙන්නලා
නැත්නම් මට ඉන්වේස්ටර් කේනේක් හොයාගන්නවනම් කොහොමද