ඒකනම් ඇත්ත
මම මේ ආන්ඩුව අනුමත කරන්නේ නෑ. ආන්ඩුව පෙරලන්න අවශ්‍ය නම් මේ වගේ ගොන් වැඩ කරලා හරියන්නේ නෑ. එක්කො අයවැය විවාදෙදී ඒක පරද්දන්න ඕනෙ. නැත්තම් සල්ලි විසිකරලා පාර්ලිමේන්තවේ ඉන්න ගනිකාවෝ කීපදෙනෙක් තමන්ගේ පැත්තට ගන්න ඕනේ.
හද්දා පිටිසර මරිමෝඩ බෙබාල සෙට් එකක් කොලබ ගෙනැත් පිස්සු නටනවා.