බයවෙලා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,786
    40,437
    113
    s67_copy.jpg

    ත්‍රිවිධ හමුදා සෙබළුන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගෙන ඇති තීරණය වහාම ඉවත් කරන ලෙසට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අද (04දා) ලිඛිතව ඉල්ලා සිටි බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

    දුම්රිය සේවකයන් වැඩ වර්ජනය කරන අවස්ථාවේදී සේවයේ යෙදවීම සඳහා මෙම පිරිස් පුහුණු කරන බවට දේශපාලනඥයන් සඳහන් කරන බවත්, වැඩ වර්ජන වැළැක්වීම සඳහා කළ යුත්තේ අදාළ හේතුව සොයා විසඳුම් ලබාදීම බවත් එම සංගමයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය.

    ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු කරනවා නම් කිසිදු ක්ෂේත්‍රයක සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට නොයන බවත්, එයට හේතු වී තිබෙන්නේ වැඩ වර්ජනයක් සිදු කිරීමට විශාල වෙහෙස මහන්සියක් ගත යුතු නිසා බවත් ඔහු පවසා සිටියේය.

    මේ නිසා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දුම්රිය රියදුරන් ලෙස පත් කළද, ඔවුන් දුම්රිය සේවය තුළ සේවයේ යෙදවීමට ඉඩ ලබා නොදෙන බවත්, එවැනි ක්‍රියාවක් සිදුකළහොත් සමස්ත සේවකයන්ම සේවයෙන් ඉවත්වන බවත් සම කැඳවුම්කරු සඳහන් කළේය.

    දුම්රිය සේවාව සාමූහික කටයුත්තක් වන අතර, මේ නිසා දුම්රිය ධාවනය කිරීමට බොහෝ පිරිසකගේ සේවය අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.

    මේ නිසා නැති ප්‍රශ්න ඇති නොකර, දුම්රිය සේවකයන්ට ඇති වී තිබෙන ප්‍රශ්න විසඳා දුම්රිය සේවාව දියුණු කිරීමට බලධාරීන් හා දේශපාලනඥයන් කටයුතු කළ යුතු බවද එස්.පී. විතානගේ මහතා කියා සිටියේය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවට තමයි කියන්නෙ අතීසාරයට අබුඩෙ ගහනව කියල පොන්නයගෙ තියෙන්නෙ ඔය වගේ මෝඩ වැඩ තමයි..:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕවට තමයි කියන්නෙ අතීසාරයට අබුඩෙ ගහනව කියල පොන්නයගෙ තියෙන්නෙ ඔය වගේ මෝඩ වැඩ තමයි..:lol::lol:

    අනෙ පලයං යන්න. මහින්ද ඉන්න කාලෙ ඉස්පිරිතාලෙ ඇටෙන්ඩ්න්ට්ලද කොහෙද ස්ට්‍රයික් කල වෙලාවෙ හමුදාවෙන් දැම්ම ඒව කරන්න. ඒවත් අතීසාරෙට අමුඩ ගැහිල්ලක්ද එතකොට ?

    අහන්නෑ :D උඹ ජනබලයට ගියෙ නෑ කියල දන්නව :baffled: උඹ online media team එකේනෙ :P
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඕවට තමයි කියන්නෙ අතීසාරයට අබුඩෙ ගහනව කියල පොන්නයගෙ තියෙන්නෙ ඔය වගේ මෝඩ වැඩ තමයි..:lol::lol:
    උඹ ජනබලයට ගියෙ නෑ කියල දන්නව :baffled: උඹ online media team එකේනෙ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනෙ පලයං යන්න. මහින්ද ඉන්න කාලෙ ඉස්පිරිතාලෙ ඇටෙන්ඩ්න්ට්ලද කොහෙද ස්ට්‍රයික් කල වෙලාවෙ හමුදාවෙන් දැම්ම ඒව කරන්න. ඒවත් අතීසාරෙට අමුඩ ගැහිල්ලක්ද එතකොට ?

    අහන්නෑ :D උඹ ජනබලයට ගියෙ නෑ කියල දන්නව :baffled: උඹ online media team එකේනෙ :P

    මහින්ද කොරපුව කරන්ඩ පොන්නයට පූලුවන්ද බන් , ඒ මහින්ද මේ උබලගෙ දාර පොන්නය :lol::lol: ඕකට පුලුවන් මොනාද බන්, කොල්ලෙක් දැක්කොත් කලිසම පාත් කරල උක දික් කරයි ඕච්චර තමා පුලුවන්..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ජනබලයට ගියෙ නෑ කියල දන්නව :baffled: උඹ online media team එකේනෙ :P

    ඒවගෙන් වැඩක් නැනෙ, ජනබලය බොහොම සාර්තකව කෙරුනා එච්චරනෙ වෙන්ඩ ඔනෙ.. :cool::cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහින්ද කොරපුව කරන්ඩ පොන්නයට පූලුවන්ද බන් , ඒ මහින්ද මේ උබලගෙ දාර පොන්නය :lol::lol: ඕකට පුලුවන් මොනාද බන්, කොල්ලෙක් දැක්කොත් කලිසම පාත් කරල උක දික් කරයි ඕච්චර තමා පුලුවන්..:lol::lol::lol:

    උඹගෙ ලොජික් තමා ලොජික් :lol: :baffled:

    අන්න මහින්ද ජන බලේට ආපු මිනිස්සුන්ට වහ දාල කිරිපැකට් දීල :P
    http://www.lankadeepa.lk/latest_news/කිරි-පැකට්-විෂ-වී-ජන-බලයට-ආ-8ක්-රෝහලේ/1-536050
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹගෙ ලොජික් තමා ලොජික් :lol: :baffled:

    අන්න මහින්ද ජන බලේට ආපු මිනිස්සුන්ට වහ දාල කිරිපැකට් දීල :P
    http://www.lankadeepa.lk/latest_news/කිරි-පැකට්-විෂ-වී-ජන-බලයට-ආ-8ක්-රෝහලේ/1-536050

    දැන් මහින්දට මඩ ගහල දිනන කාලෙ නෙමේ, ඒ ඉස්සර දැන් ඕව හරියන්නෙ නැ.. :P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    දැන් මහින්දට මඩ ගහල දිනන කාලෙ නෙමේ, ඒ ඉස්සර දැන් ඕව හරියන්නෙ නැ.. :P:P

    දැන් ගිහිං නිදාගන්න. හෙට උදේට කට්ටිය ජනබලේට බයින්න ගත්තාම ඒවට උත්තර දෙන්නත් එපැයි. පඩි ගෙවන්නෙ වල් පල් දාන්න නෙමේනෙ :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ubalage wimale nan kaa gahuwa wenada wagema...... :cool::cool::cool: Monawa wunath minihata rata gana kakkumak thiyanawa...

    :yes::yes: විමල් කියන්නෙ හොද බුලට් එකක්, හොද දේශපාලන අනාගතයක් සහ රටට ප්‍රයෝජනයක් තියෙන මනුස්සයෙක්...:)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes: විමල් කියන්නෙ හොද බුලට් එකක්, හොද දේශපාලන අනාගතයක් සහ රටට ප්‍රයෝජනයක් තියෙන මනුස්සයෙක්...:)

    jvp එකේ ඉන්නකොටත් හොඳ දේශපාලන අනාගතයක් සහ රටට ප්‍රයෝජනයක් තිබ්බද :P නැත්තං මහින්ද ගාවට ආවට පස්සෙද හොඳ දේශපාලන අනාගතයක් සහ රටට ප්‍රයෝජනයක් පහල වුනේ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ගිහිං නිදාගන්න. හෙට උදේට කට්ටිය ජනබලේට බයින්න ගත්තාම ඒවට උත්තර දෙන්නත් එපැයි. පඩි ගෙවන්නෙ වල් පල් දාන්න නෙමේනෙ :)

    ඔය බල්ලො බුරන ඒව කවුද ගනන් ගන්නෙ, බල්ලෝ බුරයි තවලමයි යයි.. :):)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය බල්ලො බුරන ඒව කවුද ගනන් ගන්නෙ, බල්ලෝ බුරයි තවලමයි යයි.. :):)

    බල්ලො බුරනව කිව්වෙ උඹ වල්පල් දාල මහින්ද ඇවිල්ල උඹට හරියට වැඩ කරන්නෑ කියල කෑගහන එකටද බං :confused: මං හිතුවෙ නෑ උඹ මහින්දට බල්ල කියයි කියල :no:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    අනෙ පලයං යන්න. මහින්ද ඉන්න කාලෙ ඉස්පිරිතාලෙ ඇටෙන්ඩ්න්ට්ලද කොහෙද ස්ට්‍රයික් කල වෙලාවෙ හමුදාවෙන් දැම්ම ඒව කරන්න. ඒවත් අතීසාරෙට අමුඩ ගැහිල්ලක්ද එතකොට ?

    අහන්නෑ :D උඹ ජනබලයට ගියෙ නෑ කියල දන්නව :baffled: උඹ online media team එකේනෙ :P

    මහින්දගෙ කාලෙ හමුදාවෙ කට්ටිය කාණු සුද්ද කරන්නයි, බඩු කිරන්නයි, රේස් පදින උන්ගෙ වැලි කොට්ට කරගහන්නයි ගත්තෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    jvp එකේ ඉන්නකොටත් හොඳ දේශපාලන අනාගතයක් සහ රටට ප්‍රයෝජනයක් තිබ්බද :P නැත්තං මහින්ද ගාවට ආවට පස්සෙද හොඳ දේශපාලන අනාගතයක් සහ රටට ප්‍රයෝජනයක් පහල වුනේ :P

    කොහෙ ඉද්දිත් තිබ්බ කවුද ජවිපේ ස්වර්නමය අවධිය ඇතිකරේ විමල් සහ පිරිස..මන්තී ආසන 41ක් ජවිපෙ දින්න විමල් ඉද්දි, විමල් ගියත් හරි මොකෝ උනේ ආසන 5ට බැස්ස..:lol::lol: