🧭🚂🚂"සති දෙකක් දුම්රිය නවත්වා මේක හදනවා.. බැරි අය අස්වෙන්න.."- මාලිමා ඇමතිගේ සිංහනාදය...........

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,728
    75,886
    113
    Yakow ethakota minissu yanne kohomada 😅
    ඕකුන් නිතර ස්ට්‍රයික් කරන දවස්වලට යනව වගේ කොහොමහරි කට්ට කාගෙන යන්න වෙනව
    මුලින් මිනිස්සු "අවුලක් නෑ, මේක හදන්නනේ යන්නෙ" කියලා මොකක්හරි කරගන්නවා. ඊට පස්සෙ ටික දවසක් යද්දි "මොන කරදරයක්ද මන්ද, කමක් නෑ පොඩ්ඩක් බලමු" ගානවා, ඊට පස්සෙ "ආන්ඩුවටත් පිස්සුනේ මෙහෙම කරන්න, ඉස්සර අඩුමගානේ වැඩට හරි යන්න තිබ්බා, දැන් ඒකත් නෑ" කියලා ආන්ඩුව පැත්තට බනින්න ගන්නවා.

    union කාරයන්ට කරන්න තියෙන්නෙ අන්න ඒ ලෙවල් එකට එනකන් ඕක ඇදන් යන්න විතරයි. ඊට පස්සෙ මිනිස්සුම ඕක නවත්තන්න කියනවා.

    ආන්ඩුවට තේරෙන්නෙ නෑ කිසි දෙයක් එක පාර මාරු කරන්න බෑ කියලා systematic විදියට ගේම ගහන්න ඕනා. මුන් කොහොමත් practical බිංදුව වෙච්ච සෙට් එකනෙ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526

    සිස්ටමැටික් විදියට ප්‍රශ්නෙ විසඳන්න අවුරුදු 70ක් විතර තිබුන හැබැයි කවුරුවත් කරේ නෑ... දවසින් දවස ප්‍රශ්නෙ උඩු දුවපු එක තමයි උනේ...
    දැං ඩ්‍රයිවර්ගෙ කෑම එක ගෙනත් දෙන්ඩ පරක්කු උනා කියලත් කෝච්චිය බලෙන් නතර කරගෙන ඉන්නව පැය ගනං...
    මිනිස්සු ආන්ඩුවට බනින එක කොහොමත් වෙනව, ඒක මැනේජ් කරගන්න ඕනෙ
     
    • Like
    Reactions: CohenLenstra

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    බයියෝ ගුපියෝ ඔක්කොම එලවලා දාන්න ඕනේ. ඕකුන් තමා රට කන්නෙ.

    තාත්තාගෙන් පුතාට ජොබ් එක යන එක නවත්තන්න කාලේ හරි
    ------ Post added on May 29, 2025 at 8:08 AM
     
    • Like
    Reactions: CohenLenstra

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කවුද යකෝ ජෙප්පා ඊයා.🤧 උඹ වගේ මිඩියා යුනිට් එකෙ සල්ලි වලින් හැම එකාම ජිවත් වෙන්නේනැ හම්බයෝ උඹ මිඩියා යුනිට් එකෙ පොන්නයෙක් කියලා එක්ස්පෝස් වෙලා කලින් එකවුන්ට් එක අත ඇරියා අමතකද?.🤌:rofl:
    කුඩුගහලා මෙතන අපිත් එක්ක හැමිනෙන්න එන්නේ නැතිව බොගේ අම්මාත් එක්ක හැමිනියන් පොන්ස්..🤌🤌🤌

    පකක් කරයි :lol:

    උබල තාම මේ වගේ ෆැන්ටසි කතා වලට රැවටිලා හුරේ දානව නේ :rofl:
    මැල්කම් රංජිත් පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉශ්ට කරපු හැටි අපි බලන් හිටියේ.. 🤭🤭🤭🤌
    ------ Post added on May 29, 2025 at 8:15 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,886
    113
    සිස්ටමැටික් විදියට ප්‍රශ්නෙ විසඳන්න අවුරුදු 70ක් විතර තිබුන හැබැයි කවුරුවත් කරේ නෑ... දවසින් දවස ප්‍රශ්නෙ උඩු දුවපු එක තමයි උනේ...
    දැං ඩ්‍රයිවර්ගෙ කෑම එක ගෙනත් දෙන්ඩ පරක්කු උනා කියලත් කෝච්චිය බලෙන් නතර කරගෙන ඉන්නව පැය ගනං...
    මිනිස්සු ආන්ඩුවට බනින එක කොහොමත් වෙනව, ඒක මැනේජ් කරගන්න ඕනෙ
    දැන් ජෙප්පො ඔය ඔක්කොම දැනගෙන නේද බලය ගත්තේ? time machine එකක් නැත්තන් කටයි පුකයි වහන් කියපුවා කරන්න තමා තිබ්බෙ. පොලිටිකල් ලෝකේ හැමදේම continuation එකක් මිසක් fresh start හම්බෙන්නෙ නෑ. ;) ;)

    මම ඔතන කිව්වෙ ඕනම situation එකක මිනිසුන්ගෙ support එක වෙනස් වෙන විදිය. ඕක ආන්ඩුවටත් අදාලයි, උඹලටත් අදාලයි. :yes::yes:
     
    • Like
    Reactions: CohenLenstra

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    දැන් ජෙප්පො ඔය ඔක්කොම දැනගෙන නේද බලය ගත්තේ? time machine එකක් නැත්තන් කටයි පුකයි වහන් කියපුවා කරන්න තමා තිබ්බෙ. පොලිටිකල් ලෝකේ හැමදේම continuation එකක් මිසක් fresh start හම්බෙන්නෙ නෑ. ;) ;)

    මම ඔතන කිව්වෙ ඕනම situation එකක මිනිසුන්ගෙ support එක වෙනස් වෙන විදිය. ඕක ආන්ඩුවටත් අදාලයි, උඹලටත් අදාලයි. :yes::yes:
    ෆ්‍රෙශ් ස්ටාට් කොහෙවත් නෑ තමයි... කලින් ආණ්ඩු මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳුවෙ නැති නිසා තමයි මිනිස්සුන්ගෙ සපෝට් එක නැති උනේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,886
    113
    ෆ්‍රෙශ් ස්ටාට් කොහෙවත් නෑ තමයි... කලින් ආණ්ඩු මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳුවෙ නැති නිසා තමයි මිනිස්සුන්ගෙ සපෝට් එක නැති උනේ
    ඔය බයිලා දැන් වැඩක් නෑ බන්, ගත්තානම් කරපන් නැත්තන් කටයි පුකයි වහන් හිටපන්. හැම එකට "අරු කලේ, මූ කලේ" ගගා හිටියා කියලා මුකුත් වෙනස් වෙන්නෙ නෑනේ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඔය බයිලා දැන් වැඩක් නෑ බන්, ගත්තානම් කරපන් නැත්තන් කටයි පුකයි වහන් හිටපන්. හැම එකට "අරු කලේ, මූ කලේ" ගගා හිටියා කියලා මුකුත් වෙනස් වෙන්නෙ නෑනේ

    ඇයි කෙඳිරි ගාන්නෙ ඉතිං වැඩක් කරන්න යනකොට? 👇
    "මුලින් මිනිස්සු "අවුලක් නෑ, මේක හදන්නනේ යන්නෙ" කියලා මොකක්හරි කරගන්නවා. ඊට පස්සෙ ටික දවසක් යද්දි "මොන කරදරයක්ද මන්ද, කමක් නෑ පොඩ්ඩක් බලමු" ගානවා, ඊට පස්සෙ "ආන්ඩුවටත් පිස්සුනේ මෙහෙම කරන්න, ඉස්සර අඩුමගානේ වැඩට හරි යන්න තිබ්බා, දැන් ඒකත් නෑ" කියලා ආන්ඩුව පැත්තට බනින්න ගන්නවා."

    මට පක්ෂ දේශපාලනේ වැඩක් නෑ.... කවුරු හරි ඇවිල්ල අවුරුදු 70ක් තිස්සෙ විසඳුවෙ නැති ප්‍රශ්න විසඳන්න ඕනෙ, ඒකට මිනිස්සු සපෝට් එක දෙයි... වෙන ඉතිං මට ඔය සම්බන්ධව කියන්න දෙයක් නෑ
     
    කෙඳිරි ගෑවේ නෑ පොන්ස්, වෙන්න යන දේ කිව්වෙ. උඹලට මිනිස්සු react කරන විදිය තේරෙන්නෙ නෑ වගේ ;) ;)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කෙඳිරි ගෑවේ නෑ පොන්ස්, වෙන්න යන දේ කිව්වෙ. උඹලට මිනිස්සු react කරන විදිය තේරෙන්නෙ නෑ වගේ ;) ;)
    කෙඳිරි ගාන්නෙ නැතුව සපෝට් එක දියං හොඳ වැඩ වලට කවුරු කරත්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    ෆ්‍රෙශ් ස්ටාට් කොහෙවත් නෑ තමයි... කලින් ආණ්ඩු මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳුවෙ නැති නිසා තමයි මිනිස්සුන්ගෙ සපෝට් එක නැති උනේ
    කලින් ආණ්ඩු වලදී ජෙපි වෘතිය සමිති දුම්රිය වර්ජන කරන්න හේතුව මොකද්ද බන් ?
    මේ වගේ ම කඩාකප්පල්කාරී වැඩ ද ?
     
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,886
    113
    කෙඳිරි ගාන්නෙ නැතුව සපෝට් එක දියං හොඳ වැඩ වලට කවුරු කරත්
    මම train වල යන්නෙ නෑ පොන්ස්, අනික මොනා කෙඳ්රී ගාන්නද? උඹත් ජොබක් කරනන් එකෙක් නෙවී නේද?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කලින් ආණ්ඩු වලදී ජෙපි වෘතිය සමිති දුම්රිය වර්ජන කරන්න හේතුව මොකද්ද බන් ?
    මේ වගේ ම කඩාකප්පල්කාරී වැඩ ද ?
    ඒක ඉතිං ජෙප්පොන්ගෙන් තමයි අහන්ඩ ඕනෙ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මම train වල යන්නෙ නෑ පොන්ස්, අනික මොනා කෙඳ්රී ගාන්නද? උඹත් ජොබක් කරනන් එකෙක් නෙවී නේද?
    මම ජොබ් කරනව, දැං ට්‍රේන් වල යන්නෙ නෑ... මේ ත්‍රෙඩ් එකට ඒකෙ අදාලත්වය මට තේරෙන්නෙත් නෑ... මොකෝ බං ලොකු අකුරෙන් කුණුහරප කිය කිය වටේ යන්නෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,891
    113
    මාලඹේ
    ෆ්‍රෙශ් ස්ටාට් කොහෙවත් නෑ තමයි... කලින් ආණ්ඩු මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳුවෙ නැති නිසා තමයි මිනිස්සුන්ගෙ සපෝට් එක නැති උනේ
    කලින් ආණ්ඩු වලින් ප්‍රශ්න විසඳුවේ නැති ප්‍රශ්න විස්දනව කියලා තමා NPP එක බලය ගත්තේ🤣
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුලින් මිනිස්සු "අවුලක් නෑ, මේක හදන්නනේ යන්නෙ" කියලා මොකක්හරි කරගන්නවා. ඊට පස්සෙ ටික දවසක් යද්දි "මොන කරදරයක්ද මන්ද, කමක් නෑ පොඩ්ඩක් බලමු" ගානවා, ඊට පස්සෙ "ආන්ඩුවටත් පිස්සුනේ මෙහෙම කරන්න, ඉස්සර අඩුමගානේ වැඩට හරි යන්න තිබ්බා, දැන් ඒකත් නෑ" කියලා ආන්ඩුව පැත්තට බනින්න ගන්නවා.

    union කාරයන්ට කරන්න තියෙන්නෙ අන්න ඒ ලෙවල් එකට එනකන් ඕක ඇදන් යන්න විතරයි. ඊට පස්සෙ මිනිස්සුම ඕක නවත්තන්න කියනවා.

    ආන්ඩුවට තේරෙන්නෙ නෑ කිසි දෙයක් එක පාර මාරු කරන්න බෑ කියලා systematic විදියට ගේම ගහන්න ඕනා. මුන් කොහොමත් practical බිංදුව වෙච්ච සෙට් එකනෙ.
    උබට මතකද රනිල් තුමා අගමෑති කාලෙ සති ගනන් ස්ට්‍රයික් තිබ්බ බැසිලගෙ කුක්ක . කෝ මොකුත් උනාද . කාටවත් ඕක හදන්න බෑ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කලින් ආණ්ඩු වලින් ප්‍රශ්න විසඳුවේ නැති ප්‍රශ්න විස්දනව කියලා තමා NPP එක බලය ගත්තේ🤣

    හැම ආණ්ඩුවම බලේ ගන්නෙ එහෙම කියල තමයි බං :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,891
    113
    මාලඹේ
    හැම ආණ්ඩුවම බලේ ගන්නෙ එහෙම තමයි බං :D
    ඒක තමා මේ ආණ්ඩුව කියලා වෙනසක් නැහැ එකම ජරා වල තමා🤣
    ඊළග පාරවත් මොලේ කල්පනා කරලා පොහොට්ටුවට හරි වෙන පක්ෂේකට හරි කතිරේ ගහපන් නැත්නම් උබලට වෙන්නේ මැරෙන කම් මුන්ගේ කයිවාරු අහගෙන ඉන්න😂😂😂😂
    ටාටා බායි මම ගියා🤣
     
    • Haha
    Reactions: Miami-Vice