අද දැක්ක thread එක කීවේ අර එකෙක් කෙල්ලගේ අයියගේ මගුලට ගිහින් බීල කාර්ඩ් කුඩු වුනා කියල දාපු thread එක වෙන්ටෑ 


අද දැක්ක thread එක කීවේ අර එකෙක් කෙල්ලගේ අයියගේ මගුලට ගිහින් බීල කාර්ඩ් කුඩු වුනා කියල දාපු thread එක වෙන්ටෑ 


අද දැක්ක thread එක කීවේ අර එකෙක් කෙල්ලගේ අයියගේ මගුලට ගිහින් බීල කාර්ඩ් කුඩු වුනා කියල දාපු thread එක වෙන්ටෑ
![]()


Repost වෙන්න ඇති..ඒත් අද දැක්ක ත්රෙඩ් එකක් හින්දා දාන්න හිතුනා...
දැනගෙන බොන්ඩසෑහෙන වැදගත්.
01.බොන්ඩම ඕන්නං බොන්ඩ..
02. එපානං නොබී ඉන්ඩ..බොන එවුංට දේශන දෙන එක නවත්තන්ඩ..
03.තමන්ට ඉතාම විස්සාසවන්ත අය එක්ක විතරක් බොන්ඩ.එහෙම එකෙක් නැත්තං තනියම බොන්ඩ..
04.ෂුවර් නැති එවුං එක්ක බොද්දී කතා බහ කරද්දී පරිස්සං වෙන්ඩ.ඒ වගේ වෙලාවට අතිශය පුද්ගලික දේවල්, දේශපාලනය,රැකියාව,පවුල,ආගම ජාතිය වාගේ දේවල් ගැන කතා නොකර ඉන්ඩ..
05.දෙන්නෙක් සෙට් වෙලා බෝතලයක් බොනකොට තමන්ට අයිති ඒකෙන් 1/2 ක් බවත් තුන් දෙනෙක් බොනකොට තමංගේ කොටහා 1/3 ක් වන බවත් තේරුං අරං බොන්ඩ..
06.හැකි තරම් නිදහස් ස්වභාවික ගෝෂාවක් නැති තැනක සෙට් වෙන්ඩ..
07.බොන වෙලාවට හැන්ඩ් පෝන් අනං මනං ඔක්කම ඕප් කරලා බොන්ඩ.. බැරිමනං ඇමතුම් සීමා කර ගන්ඩ..
08.හැකි තරම් වෙලාව ගෙන බොන්ඩ.ලග නවන එක නවත්තන්ඩ..
09.හැකි තරම් බයිට් වර්ග ලගට ගන්න.. තම්බපු එලවලු, අමු පලතුරු වැනි දේ වැඩිපුර ගන්ඩ..තෙල් හා සෝස් තැවරූ කෑම අඩු කරන්ඩ..
10.සැන්ඩි වැඩි පුර දා ගෙන හැකි තරං තනුක කර ගෙන හෙමීට බොන්ඩ..
11.දරුනු මත ගැටුමක් ඇති වීමට ඉඩ ඇති බව තේරුනොත් සින්දුවක් කියලා විහිලුවක් කරලා ඔවුන්ගේ අවදානය වෙන අතකට යොමු කරන්ඩ..
12.කිහිප දෙනෙකු සිටින තැනක දෙදෙනෙකුට පමනක් අදාල පුද්ගලික මාතෘකා ඇද නොගෙන ඉන්ඩ..
13.දෙදෙනෙකුට වැඩි පිරිසක් සිටින තැන රහසිගත හා අතිශය පුද්ගලික දේවල් ඇද බෑමෙන් වලකින්ඩ..
14.පුද්ගලික කෝන්තර පිරි මහ ගන්ඩ හිතාන නොබොන්න..එවැනි අය සමග බීමෙන් වලකින්ඩ..
15.බොන තැන කෙල ගසන හොටු සූරනවා වගේ අනෙකාව අපහසුතාවයට පත් වෙන කිසිවක් නොකරන්ඩ..
16.එකට බොන්ඩ පටං ගන්ඩ එකට විසිර යන්ඩ..
17.කබරයා දාන අය ගැන කරටි කඩා ගත්ත අය ගැන විසේස අවදානය යොමු කරන්ඩ.ඔවුනට පිහිට වෙන්ඩ..
18.බීමෙන් පසු රිය ධාවනයෙන් වලකින්ඩ..බැරිමනං වැටිච්ච තැන නිදා ගන්ඩ..
19.තමන්ගේ මිතුරන් ආරක්ෂිතව ඔවුන්ගේ නිවෙස් කරා යැවීමට පියවර ගන්ඩ..
20.තමන්ගේ සීමාව සහ ඉදිරි වැඩ කටයුතු ගැන අවදානමෙන් තමංගේ සීමාව දැන බොන්ඩ...![]()