බොන_අයට

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    Repost වෙන්න ඇති..ඒත් අද දැක්ක ත්‍රෙඩ් එකක් හින්දා දාන්න හිතුනා...:cool::cool:

    දැනගෙන බොන්ඩ 😂 සෑහෙන වැදගත්.

    01.බොන්ඩම ඕන්නං බොන්ඩ..:yes::yes:

    02. එපානං නොබී ඉන්ඩ..බොන එවුංට දේශන දෙන එක නවත්තන්ඩ..:baffled::baffled:

    03.තමන්ට ඉතාම විස්සාසවන්ත අය එක්ක විතරක් බොන්ඩ.එහෙම එකෙක් නැත්තං තනියම බොන්ඩ..:cool::cool:

    04.ෂුවර් නැති එවුං එක්ක බොද්දී කතා බහ කරද්දී පරිස්සං වෙන්ඩ.ඒ වගේ වෙලාවට අතිශය පුද්ගලික දේවල්, දේශපාලනය,රැකියාව,පවුල,ආගම ජාතිය වාගේ දේවල් ගැන කතා නොකර ඉන්ඩ..:shocked::shocked:

    05.දෙන්නෙක් සෙට් වෙලා බෝතලයක් බොනකොට තමන්ට අයිති ඒකෙන් 1/2 ක් බවත් තුන් දෙනෙක් බොනකොට තමංගේ කොටහා 1/3 ක් වන බවත් තේරුං අරං බොන්ඩ..:dull::dull:

    06.හැකි තරම් නිදහස් ස්වභාවික ගෝෂාවක් නැති තැනක සෙට් වෙන්ඩ..:cool::cool:

    07.බොන වෙලාවට හැන්ඩ් පෝන් අනං මනං ඔක්කම ඕප් කරලා බොන්ඩ.. බැරිමනං ඇමතුම් සීමා කර ගන්ඩ..:sorry::sorry:

    08.හැකි තරම් වෙලාව ගෙන බොන්ඩ.ලග නවන එක නවත්තන්ඩ..:baffled::baffled:

    09.හැකි තරම් බයිට් වර්ග ලගට ගන්න.. තම්බපු එලවලු, අමු පලතුරු වැනි දේ වැඩිපුර ගන්ඩ..තෙල් හා සෝස් තැවරූ කෑම අඩු කරන්ඩ..;);)

    10.සැන්ඩි වැඩි පුර දා ගෙන හැකි තරං තනුක කර ගෙන හෙමීට බොන්ඩ..:dull::dull:

    11.දරුනු මත ගැටුමක් ඇති වීමට ඉඩ ඇති බව තේරුනොත් සින්දුවක් කියලා විහිලුවක් කරලා ඔවුන්ගේ අවදානය වෙන අතකට යොමු කරන්ඩ..:frown::frown:

    12.කිහිප දෙනෙකු සිටින තැනක දෙදෙනෙකුට පමනක් අදාල පුද්ගලික මාතෘකා ඇද නොගෙන ඉන්ඩ..:growl::growl:

    13.දෙදෙනෙකුට වැඩි පිරිසක් සිටින තැන රහසිගත හා අතිශය පුද්ගලික දේවල් ඇද බෑමෙන් වලකින්ඩ..:angry::angry:

    14.පුද්ගලික කෝන්තර පිරි මහ ගන්ඩ හිතාන නොබොන්න..එවැනි අය සමග බීමෙන් වලකින්ඩ..:baffled::baffled:

    15.බොන තැන කෙල ගසන හොටු සූරනවා වගේ අනෙකාව අපහසුතාවයට පත් වෙන කිසිවක් නොකරන්ඩ..:oo::oo:

    16.එකට බොන්ඩ පටං ගන්ඩ එකට විසිර යන්ඩ..:cool::cool:

    17.කබරයා දාන අය ගැන කරටි කඩා ගත්ත අය ගැන විසේස අවදානය යොමු කරන්ඩ.ඔවුනට පිහිට වෙන්ඩ..:lol::lol:

    18.බීමෙන් පසු රිය ධාවනයෙන් වලකින්ඩ..බැරිමනං වැටිච්ච තැන නිදා ගන්ඩ..:sorry::sorry:

    19.තමන්ගේ මිතුරන් ආරක්ෂිතව ඔවුන්ගේ නිවෙස් කරා යැවීමට පියවර ගන්ඩ..;);)

    20.තමන්ගේ සීමාව සහ ඉදිරි වැඩ කටයුතු ගැන අවදානමෙන් තමංගේ සීමාව දැන බොන්ඩ...🙏🙏🙇