Bitcoin Price 60000$ or 3000$

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Recent bull trend might be due to turkey, Venezuela, Argentina, economy crash. Mother fucking Trump policies is killing the world economy if this got worse except huge bull market ready your cash to buy coins like a super Mario. Yet still too early to predict
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    soon 1 USD = 200 LKR :sorry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Predictions thama hariyatama kiyanna amaru scene ekak thiyenne.

    බලපන්කො 6800-6400$ drop එකක් එන්නේ නැද්ද කියලා :rofl::P

    6400$ hodl කරොත් BTC moon,නැත්නම් :growl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Pray Bitcoin to HODL 6400-6300$.... otherwise game will change :(

    17 days uptrend get destroy in 1 day :angry:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔයි තමුසේ පේන කියන්න පටන් ගනින් :p

    සිරාවටම දැන ගෙන හිටියා 6800-6400$ dump එකක් එන බව.. එත් මෙහෙම dump එකක් හිතුවේ ම නැහැ :no::no: normal correction දවස් 05ක් dump වේවි කියලා හිතුනේ..මුලින් 6800 dump වෙලා,අයිමාත් 7200 up වෙලා 6400$ dump :(

    මේක mega crash එකක්නේ..තත්වේ බරපතල වීගෙන එන්නේ..අන්න මිනි මෝරෙක් BTC sell කරන්න පටන් අරන් 111000 BTC :growl::lol: 2014 උනුත් sell කරනවා කියන්නේ කොතන හෝ කොස්සක් :(
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොහොමද අයියේ?මන් අයියට කි සැරයක් කිව්වද IOTA sell කියලා..කෝල් කරලත් කියන්න ගත්තා,ඉස්සුවේ නැනේ..කොහොමද,දැන් වෙනස සැපද ;)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    එන්ඩ් ඊස් කමින් බේබි. :(:(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එන්ඩ් ඊස් කමින් බේබි. :(:(

    මටත් දැන් එහෙම හිතෙනවා බන්... BTC වලට පට්ටම චාන්ස් එකක් අවා downtrend කඩන් ගොඩ යන්න..එකමයි මේ ත්‍රෙඩ් එක දැම්මොත්.. Weekly,monthly bullish වීගෙන ආවේ..

    සේරම හොදින් යද්දී,ත්‍රෙඩ් එක දැම්මට පස්සේ 2014 මිනි මෝරෙක් BTC move කරන්න පටන් ගත්තේ...උන් ලස්සනට market එකේ confidence කඩලා panic environment එක හැදුවා
    එක දවසෙන් mega crash එකක් කළා.. :(:sorry:

    මෙතන පට්ටම scam එකක් යනවා..මේ මුළු scam එකම run කරන්නේ Bitfinex,BitMEX,Binance 03න්..හැබැයි 03 විදියකට..මට හිතයි මුන් දෙන ගේම ගැන thread එකක් දාන්න..එත් දැන් කට්ටිය වැඩිය interest නැහැ වගේ crypto,අපරදේ මාගේ type කරන්න යන කාලේ

    කොටින්ම දැන් crypto (bitcoin) scam manipulation පාරාදීසයක් වෙලා තියෙන්නේ..ගොඩක් උන්ට එපා වෙලා sell කරලා අයින් වෙනවා :(
     
    Last edited:

    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    Decentralized Internet එනවා බොලව් මොනවා කිව්වත්....මාකට් එක තාම පොඩි වැඩී......ලොකු එවුන්ට ටින් ගාලා වැඩේ දෙන්න පුලුවන්.....HODL...natthan paadu pita wikunapiyaw....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මචන්, ලෙවරේජ් සම්බන්ධ වෙන කිසිම දේක trend එක stable වෙන්න දෙන්නෙ නෑ. බිට් වලටත් ඒකම තමයි වෙන්නෙ. "හා...........දැන් තමයි ගන්න හොඳම වෙලාව" කියල හිතල ගත්තු ගමන් සර්වාංගෙම හූරගෙන පහලට එන්නෙ.................
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචන්, ලෙවරේජ් සම්බන්ධ වෙන කිසිම දේක trend එක stable වෙන්න දෙන්නෙ නෑ. බිට් වලටත් ඒකම තමයි වෙන්නෙ. "හා...........දැන් තමයි ගන්න හොඳම වෙලාව" කියල හිතල ගත්තු ගමන් සර්වාංගෙම හූරගෙන පහලට එන්නෙ.................

    මට තියෙන අවුල,6400$ ආපු එක නෙවි බන්,ආපු විදිය,1200 point drop 1 day :no::( market එක ආයිමත් panic උනා එකෙන්.. 6400$ එනවා කියලා නම් ත්‍රෙඩ් එකේම දෙපලක කියලා ඇති ;)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මට තියෙන අවුල,6400$ ආපු එක නෙවි බන්,ආපු විදිය,1200 point drop 1 day :no::( market එක ආයිමත් panic උනා එකෙන්.. 6400$ එනවා කියලා නම් ත්‍රෙඩ් එකේම දෙපලක කියලා ඇති ;)

    panic කරන එක තමයි අරමුණ වෙන්නෙ. කිවූ විදියටම ආව 6400 :yes::yes:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    කොහොමද අයියේ?මන් අයියට කි සැරයක් කිව්වද IOTA sell කියලා..කෝල් කරලත් කියන්න ගත්තා,ඉස්සුවේ නැනේ..කොහොමද,දැන් වෙනස සැපද ;)

    Mama lankawe hitiye nehene putha
    Kohoma unath mage crypto investment path divert karala
    Thiyenne MN walata. Nikan thiyena coin tikata masekata keeyak hari hambenawane.