ASPI දර්ශකයද 60000 දක්වා වැඩි වී ඇත #CSE #ALERT #WLTH

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,180
    8,183
    113
    M-Town
    LANKA SECURITIES (PVT) LTD නම් තැරැව්කාර සමාගම මිල දී ගත යුතු සමාගම කොටස් ගණන වෙනුවට එය කොටස් මිලෙහි 25000 ලෙස දැක්වීම නිසා ආරම්භක දිනයේ IPO ලෙස නිකුත් කෙරූ WLTH හි කොටස් මිල අසීමාන්තික ලෙස වැඩි වී ඇති අතර

    ASPI දර්ශකයද 60000 දක්වා වැඩි වී ඇත.

    නීත්‍යානූකූලව බැලීමේදී එම මොහොතේ රු 7ට මිලදී ගත් කොටස් LANKA SECURITIES (PVT) LTD සැබැවින්ම රු 25000 බැගින් මිලදී ගෙන ඇති අතර ඔබේ කොටස් ඒ මිලට විකුණී ඇත්නම් එය ආපසු හැරවීම කෙරෙහි ඇති නීත්‍යානූකූල භාවය පිළිබදව විමසිලිමත් වන්න.

    සාමාන්‍ය පුද්ගලයකුට එලෙස වැරදීමක් සිදුවුනානම් එවැනි reversal සිදුවන්නේ නැත

    මේ මොහොත වන විට කොටස් වෙළදපොල තාවකාලිකව ගණුදෙනු කිරීම සදහා නවතා ඇත.

    මෙවැනි වරදක් සිදුකර කොටස් වෙළද පොළට කළ හානියට වැරදිකරුවන්ට සැබැවින්ම දඩූවම් කළ යුතුය

    The brokerage firm LANKA SECURITIES (PVT) LTD has quoted the number of shares to be purchased as 25000 in the share price, which has led to an unprecedented increase in the share price of WLTH, which was issued as an IPO on the opening day,

    and the ASPI index has also increased to 60000.

    Legally, the shares purchased at Rs. 7 at that time were actually purchased by LANKA SECURITIES (PVT) LTD for Rs. 25000 each. If your shares are sold at that price, be aware of the legality of reversing it.

    If a common person makes such a mistake, such a reversal will not happen.

    At this time, the stock market has been temporarily suspended for trading.

    The perpetrators of such a mistake and the damage they caused to the stock market should be severely punished.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    ada dawasema trading reverse karai neh.. nattam WLTH wikunala eken wena shares gatta nam ekat case neh..

    anika crossings wage ewa monawa weida danne na..

    The price of certain transactions of Wealthtrust Securities Limited carried out in the morning today, appeared to be at irregular prices. Since this may have had an effect on the buying power of Investors, the Colombo Stock Exchange (CSE) halted the market to ensure a fair and orderly market. The CSE with the concurrence of the Securities and Exchange Commission (SEC), will cancel transactions of Equity Securities carried out today, prior to the market halt. Trading will resume no sooner all transactions are cancelled and all orders which have been placed after 9 am on 7th January 2026 have been purged. Since orders have been purged, orders will have to be re-entered to the Order Management System (OMS).
    ------ Post added on Jan 7, 2026 at 1:45 PM
     
    • Like
    Reactions: chathura414

    WealthTrust sell කරලා ඒ සල්ලි වලින් shares buy කරපු අයගේ portfolio reverse කරන්න බෑ.. එහෙම කරොත් legal actions ගන්න පුළුවන් ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    WealthTrust sell කරලා ඒ සල්ලි වලින් shares buy කරපු අයගේ portfolio reverse කරන්න බෑ.. එහෙම කරොත් legal actions ගන්න පුළුවන් ..
    The CSE with the concurrence of the Securities and Exchange Commission (SEC), will cancel transactions of Equity Securities carried out today
     
    Similar threads