2020 JVP බලවේගය?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ මිනිහා ඔය කියන JVP ප්‍රමුක බලවේගය කුමක් විය හැකිද?මේ පාරත් කාට හරි මුක්කු ගහන්න වගේ හදන්නේ..:lol:

    WU3kfbl.jpg
     
    • Like
    Reactions: KDH

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    උෟ ඔය නොකියා කියන්නේ උන්ගෙ රැළි වලට ඵන උන් ඔක්කොම උගත්තු කියලා වෙන්න අැති.උන් වහල්ලු නෙමෙයි ඵතකොට...:lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :yes:ඔව් ඔහොම තමා මාවත් හැදුවේ.මම බයියෙක්.මරාගෙ වහලෙක්..අවුල්ද?:confused:

    :lol::lol:එයා කිසිම පක්ෂෙකට නැහැලු.ඒ උනාට ජෙප්පොන්ට + UNP කාරයොන්ට මොනා හරි කිව්වොත් නලියනවා..:lol::lol::lol::lol::lol:

    රනිල්, මහින්ද, සිරිසේන, JVP ඔක්කොම එක වල්ලෙ පොල් මටනම්. ඒ හින්ද උන්ට වහල් කම් කරන්න තරම් මට පුකේ අමාරුවකුත් නෑ අහේනියකුත් නෑ
     
    Last edited:
    • Like
    Reactions: erozan

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    :lol::lol:එයා කිසිම පක්ෂෙකට නැහැලු.ඒ උනාට ජෙප්පොන්ට + UNP කාරයොන්ට මොනා හරි කිව්වොත් නලියනවා..:lol::lol::lol::lol::lol:

    :lol:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    උෟ ඔය නොකියා කියන්නේ උන්ගෙ රැළි වලට ඵන උන් ඔක්කොම උගත්තු කියලා වෙන්න අැති.උන් වහල්ලු නෙමෙයි ඵතකොට...:lol:
    awankawama kiwwoth anith paakshikayanta wada jeppo hodai
     
    • Like
    Reactions: Identity

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    :lol::lol:එයා කිසිම පක්ෂෙකට නැහැලු.ඒ උනාට ජෙප්පොන්ට + UNP කාරයොන්ට මොනා හරි කිව්වොත් නලියනවා..:lol::lol::lol::lol::lol:

    වහල් ජෙප්පො
    ~~~~~~~~~~
    අනෙකුත් පාක්ෂිකයන්ට වහලුන් යැයි නිතර කියයි..තම පක්ෂය චන්ද්‍රිකාට, මහින්දට, සරත් ෆොන්සේකාට, යහපාලනයට පෝස්ටර් ගැසූ වහලුන් බව අමතක කර මහින්ද පාක්ෂිකයන්ට මැදමුලනේ වහලුන් යයි උජාරුවෙන් කියයි...එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වැඩිපුර හිත රිදවීමට අකමැති නිසා ඔවුන් මෙම වචනය ඔවුන් වෙනුවෙන් භාවිත කරන්නේ ඉතාමත් කලාතුරකිනි.