ඒ මචං මහින්දයා අගමැති විදියට දිවුරුම් දුන්නද බං?![]()
අපි නම් නෙවේ කියන්නෙ. විමල්ගෙ සයිට් එකෙන් තමයි කෝචෝක් කරන්නෙ.
ඒ මචං මහින්දයා අගමැති විදියට දිවුරුම් දුන්නද බං?![]()
JBLsta wahala kiyuwita ridi repkapana wahalage wahala kawdha?![]()

උබේ විතරද රෙප් කැපෙන්නෙ??? රෙප් කැපෙද්දි අඩනවනම් මේවට එන්ඩ එපා ..

අනේ කට වහන් හිටපන් ලොල්ලො,උබේ විතරද රෙප් කැපෙන්නෙ??? රෙප් කැපෙද්දි අඩනවනම් මේවට එන්ඩ එපා ..
![]()




rep kapapu eka hambawuna![]()

ඔවට වටිනාකම එනව මචන් ඔහොම යන්... මිනිස්සු හැමදාම වරද්ද ගන්නෙ නැ..ඔවට වටිනාකම එනව මචන් ඔහොම යන්... මිනිස්සු හැමදාම වරද්ද ගන්නෙ නැ..

