මම කඩේ යන්නෙ නාමල්ට. නාමල් රජ උන දවසක. දළඳා හාමුදුරුවොන්ට නයිට් රේස් උත්තමාචාරයක් ආයිත් මේ රටේ තියවන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඊලඟ පාර රසියන් වලින් නෙවේ කෑලි ටික බස්සන්නෙ වෙන රටකින්. අන්න ඒ වෙනුවෙනුයි මම කඩේ යන්නෙ. තොපිට තියෙනවද මට වගේ දූර දර්සී අරමුණක්?
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන.
සුනිල හබන් කුකුළො වෙමු වල් ඌරෝ ඇවිස්සෙනකම් සිටින.


උඹට මතකද ඉස්සර හිටිය පැටියා
උඹව දැක්කම මට මතක් වේන්නෙම උෘව
දැන්වත් විලි ලැජ්ජාවක් නැතුව පැත්තට උනොත් නරකද?
උණ විකාරෙ හැදුනමත් සමහරුන්ට ඔහොම වෙනව
උබ ඊටත් වඩා වහලෙක් බං


උඹට උදව් කරන්න වෙන්නේ අග මැටි ටම තමා...රනිල් බැංකුව හොරා කාල නෑ
ඩොලර් රේට් එක වැඩිවෙලා නෑ
බැංකු ඇතුලේ වැඩ කරන හැම එකාම රනිල්ට බනින් නෑ
පටන් ගත්ත පාරවල් අවරුදු ගනන් හදන්නෑ ඉක්මනට හදනව
උස මිටි කම් වලට ජොබ් දෙන්නෙ නෑ
සුපිරි වාහන ඇමතිලට ගෙන්නල නෑ
කිරි ඇල්ලගෙ හත් මුතු පරම්පරාවම රජයෙ ජොබ් වල නෑ
කිරි ඇල්ලගෙ දුව මාටිය ගහල මාට්ටු උනේ් නෑ
රාජිතගෙ පුතා අරලියගම මන්දිරයෙ මගුල් ගත්තට කමක් නෑ
100 කාඩ් එකට 49ක් ටැක්ස් කපන් නෑ
වොඩ්ක බෝතල් වල් වතුර පුරවගෙන ගිහින් ගෙවල් චප්ප කරල නෑ
සලාව ගිනි තිබ්බෙ නෑ
ආයුධ මුහුදට දැම්මෙ නෑ
සහ තව කරපු දේවල් මම පිලිගත්තතොත්
වහලෙක් නොවෙන්න පුළුවන්ද
පීස් මට උදව් කරන්න![]()
උඹට උදව් කරන්න වෙන්නේ අග මැටි ටම තමා...
ඔච්චර ඩේවල් හිතෙ ඩරාගෙන ඉන්නේ කොහොමද සෝකෙන්...
බී ලයික් සිරිසේන - පාඩුවෙ ඉන්නවනේ
ටෝක් ලයික් මහිසිංහ- ඇටෑක්ටිව්නේ
ඇක්ට් ලයික් ඇන් උර - සුපිරිසිදුනේ



උඹට මතකද ඉස්සර හිටිය පැටියා
උඹව දැක්කම මට මතක් වේන්නෙම උෘව
දැන්වත් විලි ලැජ්ජාවක් නැතුව පැත්තට උනොත් නරකද?
උණ විකාරෙ හැදුනමත් සමහරුන්ට ඔහොම වෙනව
උඹට මතකද ඉස්සර හිටිය පැටියා
උඹව දැක්කම මට මතක් වේන්නෙම උෘව
දැන්වත් විලි ලැජ්ජාවක් නැතුව පැත්තට උනොත් නරකද?
උණ විකාරෙ හැදුනමත් සමහරුන්ට ඔහොම වෙනව
Uba kohomada ban patiyawa danne? Uba 2018 may wala apu kenek ne


එළකිරියේ poll දාල fake බස්සල තමන්ගේ මතය දිනවා ස්වයං වින්දනය ලැබීමත් හිතට වහල් වීමකි. අපි නම් ඔය තුට්ටු දෙකේ වැඩ කරන්නේ නැහැ. තියෙන්නේ මේක විතරමයි


