Colobmo help

saturn

Well-known member
  • Mar 21, 2015
    5,333
    9,077
    113
    Around the world
    පොස් නෝනා මත්තුරු බාගෙට කාලා ඉතුරුවා තියලා යන කඩයක් හරි දන්නව නම් කියන්න. හෙට උදෙන්ම ගමේ යන්න පිටත් වෙනවා. අද රෑට කොලබින් බඩ කට පිරෙන්න කන්න ඕනේ.

    බඩ කට පිරිනුම ඉතිරිලා යන්න ඕනනම් කුක්කු පැකට් නොමිලේ තිබේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,738
    40,359
    113
    mc eke ringala hitapan

    අම්බලමක සුදු සැරයටියක් වත් අතේ නැතුව කළු කන්නාඩි දාන් හිටපු තරුන හාදයෙකුත් ඔතනට යන්න කීවා. අන්දයෙක්ගෙන් පාරක් අහන් යන්න තරම් අපි මෝඩ නෑ. ඔවා හොයන් ගිහින් කොහේ කොහේ අතරමන් වෙයිද දන්නෙ නෑනේ. ඔන්න හූවක දෙහෙක දුරක් නම් අතරමන් උනත් මතක තියන් ආපහු එන්න පුළුවන්.