Colobmo help

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    අපේ ගම් වල වගේ නෙවේ කොලබ හරි ග්‍රීස්මෙ. අයිස් හුලං පිට කරන මැසින් එකක් ඇගට අල්ල ගන්න ඇතුල් වෙන්ට ටිකට් කඩන්නෙ නැති සාප්පු මොනවද මේ හරියෙ තියෙන්නෙ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇයි බන්න් කීල්ස්,කාර්ගිල්ස්,ආර්පිකො ඕන තැනක තියෙන්න්න්නේ
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    අපේ ගම් වල වගේ නෙවේ කොලබ හරි ග්‍රීස්මෙ. අයිස් හුලං පිට කරන මැසින් එකක් ඇගට අල්ල ගන්න ඇතුල් වෙන්ට ටිකට් කඩන්නෙ නැති සාප්පු මොනවද මේ හරියෙ තියෙන්නෙ.

    අයිස් හුලං

    :lol: :lol: :lol: :lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,332
    9,074
    113
    Around the world
    ලොකු උන්නැහ ග්‍රීෂ්මේ යන්නත් එක්ක හෝ ගාන පොකුණෙන් නා ගත්තොත් එහෙම හොදයි නේද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    ODEL
    Nolimit
    spring n summer
    mcdonalds
    KFC
    Dominos
    Thanks

    :confused::confused:
    ඇයි බන්න් කීල්ස්,කාර්ගිල්ස්,ආර්පිකො ඕන තැනක තියෙන්න්න්නේ
    Ape game samurdiya Dena nonag karant peththe hulan thamai Agata wadila thiyenne
    අයිස් හුලං

    :lol: :lol: :lol: :lol:
    :dull::dull:
    Mona godayekda gama koheda bn
    :(:(
    ලොකු උන්නැහ ග්‍රීෂ්මේ යන්නත් එක්ක හෝ ගාන පොකුණෙන් නා ගත්තොත් එහෙම හොදයි නේද
    Ira mudun wechcha wele eka rath wela :(:(
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,332
    9,074
    113
    Around the world
    Thanks

    Ira mudun wechcha wele eka rath wela :(:(

    රත් වෙන්නේ බේරේ වැවයි උන්නැහ. මේක තියෙන්නේ අර පෙර රජ සමයං කාලෙට කලින් තිබුණේ හමුදා මුලස්ථානය කියල එකක් අර නායක උන්නැහගේ පිළිරුවත් තිබුණේ. දැන් නම් ඔවා මුකුත්ම නැ. උන්නැහැත් එක්කම දැන් චීනටම දීලනේ. අන්න එතනට ගොහිල්ලා ඉර බහින පැත්ත බලනකොට පෙනෙයි ඒක. හෝ ගාලා හඩ එයි . මතක ඇතිව චීනාගේ ඉඩම් කෑල්ලට එහෙම රිංගනවා නෙමෙයි. චීනා සින්නක්කර ඔප්පුව පෙන්වන්නට ගනියි
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    රත් වෙන්නේ බේරේ වැවයි උන්නැහ. මේක තියෙන්නේ අර පෙර රජ සමයං කාලෙට කලින් තිබුණේ හමුදා මුලස්ථානය කියල එකක් අර නායක උන්නැහගේ පිළිරුවත් තිබුණේ. දැන් නම් ඔවා මුකුත්ම නැ. උන්නැහැත් එක්කම දැන් චීනටම දීලනේ. අන්න එතනට ගොහිල්ලා ඉර බහින පැත්ත බලනකොට පෙනෙයි ඒක. හෝ ගාලා හඩ එයි . මතක ඇතිව චීනාගේ ඉඩම් කෑල්ලට එහෙම රිංගනවා නෙමෙයි. චීනා සින්නක්කර ඔප්පුව පෙන්වන්නට ගනියි

    Ohe kalin hariyatama kiyanta epai. Gihin balanta oni
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    පොස් නෝනා මත්තුරු බාගෙට කාලා ඉතුරුවා තියලා යන කඩයක් හරි දන්නව නම් කියන්න. හෙට උදෙන්ම ගමේ යන්න පිටත් වෙනවා. අද රෑට කොලබින් බඩ කට පිරෙන්න කන්න ඕනේ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොස් නෝනා මත්තුරු බාගෙට කාලා ඉතුරුවා තියලා යන කඩයක් හරි දන්නව නම් කියන්න. හෙට උදෙන්ම ගමේ යන්න පිටත් වෙනවා. අද රෑට කොලබින් බඩ කට පිරෙන්න කන්න ඕනේ.

    :baffled::baffled::baffled:
     
    Kill-Bill

    Member
    Sep 8, 2018
    96
    14
    0
    පොස් නෝනා මත්තුරු බාගෙට කාලා ඉතුරුවා තියලා යන කඩයක් හරි දන්නව නම් කියන්න. හෙට උදෙන්ම ගමේ යන්න පිටත් වෙනවා. අද රෑට කොලබින් බඩ කට පිරෙන්න කන්න ඕනේ.

    Oya hama kadekama ballonta denna indul ithiri karanawa. Eken kaapan. Anika Ranil Mahaththaya ube katu tika sirikothe fridge eke daala athi awama denna. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    Oya hama kadekama ballonta denna indul ithiri karanawa. Eken kaapan. Anika Ranil Mahaththaya ube katu tika sirikothe fridge eke daala athi awama denna. :lol:

    අද උදේ කෑවේ ඊයෙ රෑ ඉතුරු වෙච්ච බත් වගයක් අයිස් පෙට්ටියෙ දාල තියපු කඩයකින්. අයිස් වල රසත් එක්ක පිළුනු වෙච්ච එක දැනෙන්නෙ නෑ.

    Ub kawadda colombo awe... USA athi unada... janbaletada awe...

    ඕ එකට තමයි ආවෙ. අපේ සෙට එකට බස් එක මිස් උනා. රේල් කොච්චියෙ යන්න ටිකට් ගන්න සල්ලි එකතු වෙනකම් මෙහෙ රස්තියාදුවක් බලාගෙන හිටියා.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඕ එකට තමයි ආවෙ. අපේ සෙට එකට බස් එක මිස් උනා. රේල් කොච්චියෙ යන්න ටිකට් ගන්න සල්ලි එකතු වෙනකම් මෙහෙ රස්තියාදුවක් බලාගෙන හිටියා.
    :lol::lol:

    Ubath anuradha wagemane... dennama ekaida manda:dull:...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක හරියන්නේ නැ නේ ගොයියෝ .ඔය තැන්වලින් එලියට ගාටුවම ආයේ ගිරිස්මයිනේ .ඔය පැත්තේ ලොකු සාපුවල අයිස් පෙට්ටි කියල ජාතියක් තියෙනවා .පස්සේ දෙන්නම් කාඩ් එකක් අරන් එක දීල ගෙන්න ගන්න පුළුවන් .ඊට පස්සේ ඉන්න තැන සීත පෙට්ටියේ දෙරවල් ඇරල තිබ්බම කාමරේම සිතයි .ආයේ කොහෙවත් යන්න ඕනේ නැ අයිබෝන්:)
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    මරුසිරා;23603218 said:
    ඕක හරියන්නේ නැ නේ ගොයියෝ .ඔය තැන්වලින් එලියට ගාටුවම ආයේ ගිරිස්මයිනේ .ඔය පැත්තේ ලොකු සාපුවල අයිස් පෙට්ටි කියල ජාතියක් තියෙනවා .පස්සේ දෙන්නම් කාඩ් එකක් අරන් එක දීල ගෙන්න ගන්න පුළුවන් .ඊට පස්සේ ඉන්න තැන සීත පෙට්ටියේ දෙරවල් ඇරල තිබ්බම කාමරේම සිතයි .ආයේ කොහෙවත් යන්න ඕනේ නැ අයිබෝන්:)

    කොට්ටම්බා ගහ හන්දියෙ කාන්ති නගත් එකක් ගත්තා