ෂෝ රෑම්

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සුපර් මාකට් එකක් ඇතුල ප්ලෑන් කරන හැටි... වටින බඩු පාරිභෝගිකයන්ට ටිකක් වැඩියෙන් පේන්න ප්‍රදර්ශනය කරන හැටි..

    ඇඳුම් ෂොප් එකක් ඇතුල ප්ලෑන්කරන විදිහ වගේ

    ෂෝ රෑම් එකක් මැනේජ් කරන විදිහ ඉගෙගන්න පුලුවන් සබ්ජෙක්ට් එක මොක්ද්ද?

    බිස්නස් මැනේජ්මන්ට් වල කියල දෙනවද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    • Like
    Reactions: HypermaD2

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    සුපර් මාකට් එකක් ඇතුල ප්ලෑන් කරන හැටි... වටින බඩු පාරිභෝගිකයන්ට ටිකක් වැඩියෙන් පේන්න ප්‍රදර්ශනය කරන හැටි..

    ඇඳුම් ෂොප් එකක් ඇතුල ප්ලෑන්කරන විදිහ වගේ

    ෂෝ රෑම් එකක් මැනේජ් කරන විදිහ ඉගෙගන්න පුලුවන් සබ්ජෙක්ට් එක මොක්ද්ද?

    බිස්නස් මැනේජ්මන්ට් වල කියල දෙනවද

    ඕවා Degree කඩවල උගන්නන් නෑ බන් experience එකෙන් ඉගෙන ගන්න ඔනෙ :yes::yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Psychology

    https://www.goodreads.com/book/show/28815.Influence

    මේක කියෝල බලපං ඔය වගේ දේවල් ගැන ටිකක් විස්තර තිබ්බ.

    https://www.goodreads.com/book/show/11468377-thinking-fast-and-slow

    මේකෙත් තිබ්බ මතකයි

    ඒ ඇරුනාම මාකටිං වලටම ගන්න psychology පොත් තියෙනව‍

    අඩෝ තෑන්ක්ස් ලොකු අයියා...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    by experience

    ඕවා Degree කඩවල උගන්නන් නෑ බන් experience එකෙන් ඉගෙන ගන්න ඔනෙ :yes::yes:

    හරි හිතපං එහෙනම් කීල්ස් බ්‍රන්ච් එකක් ඕපන් කරනව.. දැන් ඕකෙ මම කිව්ව ටික කරන්න එන මනුස්සය හෝ ටීම් එක ඕව කරල කරල.වැරදි හදන් එක්ස්පීරියන්ස් එකෙන්ම කරනව කියලද කියන්නෙ? :no:
     
    ky_man

    Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    interior design igana ganin'
    e lagata marketing igana ganin'

    dekama ekata karapan

    done :yes::yes:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ewata ganne experience thiyena un, tray and error karanna welawak ne unta.

    හරි හිතපං එහෙනම් කීල්ස් බ්‍රන්ච් එකක් ඕපන් කරනව.. දැන් ඕකෙ මම කිව්ව ටික කරන්න එන මනුස්සය හෝ ටීම් එක ඕව කරල කරල.වැරදි හදන් එක්ස්පීරියන්ස් එකෙන්ම කරනව කියලද කියන්නෙ? :no:
     
    ky_man

    Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    සුපර් මාකට් එකක් ඇතුල ප්ලෑන් කරන හැටි... වටින බඩු පාරිභෝගිකයන්ට ටිකක් වැඩියෙන් පේන්න ප්‍රදර්ශනය කරන හැටි..

    ඇඳුම් ෂොප් එකක් ඇතුල ප්ලෑන්කරන විදිහ වගේ

    ෂෝ රෑම් එකක් මැනේජ් කරන විදිහ ඉගෙගන්න පුලුවන් සබ්ජෙක්ට් එක මොක්ද්ද?

    බිස්නස් මැනේජ්මන්ට් වල කියල දෙනවද

    api wadak kara kandy..
    eke photos athi
    idea ekak ganna puluwan eken
    awashyanam kiyapan up karannam
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ewata ganne experience thiyena un, tray and error karanna welawak ne unta.

    නෑ බං. ඕව ගැන psychological research ඕනෙ තරං වෙනව. වෙන රටවල් වල business management වලට එහෙම psychologyත් උග්න්නනව. experience වලට වඩා business management වලට ගන්න psychology වල theories ගොඩක් තියෙනව. අනික ඒවගෙ තියෙන ගොඩක් ඒව experience වලිං ගන්න කඩ කරන උන් හැමදාම පරීක්ශණ කරන්නෑ :no:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නෑ බං. ඕව ගැන psychological research ඕනෙ තරං වෙනව. වෙන රටවල් වල business management වලට එහෙම psychologyත් උග්න්නනව. experience වලට වඩා business management වලට ගන්න psychology වල theories ගොඩක් තියෙනව. අනික ඒවගෙ තියෙන ගොඩක් ඒව experience වලිං ගන්න කඩ කරන උන් හැමදාම පරීක්ශණ කරන්නෑ :no:

    මාත් ටිකක් ඕක ගැන අහල.තියනව.. ඒකයි වැඩි විස්තර ගන්න නූල දැම්මෙ