Beautician-NVQ

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    Beautician-NVQ එක ගන්න සුදුසුකම් ලබන්න හා NVQ එක ගන්න කරන්න පුලුවන් හොදම course එක මොකක්ද?දැනට යන courses මොනාද?ලොකු උදවුවක්.කියල දීපල්ලකො.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    http://www.vtasl.gov.lk/web/index.php?option=com_wrapper&view=wrapper&Itemid=150&lang=en

    http://www.ucr.ac.lk/programmes/cosmetology/

    කෝල් දාල බලන්න

    මචන් හොද එකක් බලල ෆුල් ටයම් කෝස් එකක් කරන්න රජයේ , ප්‍රය්වට් කරන්න එපා. මාස ගණන් ඒවත් එපා
    උබට යුරෝප් යන්නත් පුළුවන්... nvq ලෙවල් ටික දාගත්ත කියන්නේ ගොඩ ඉතින්, ගැහැණු කන්න නැති උනත් බියුටි කචල් කරනවනේ....
     
    :P

    Ela bro