• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    vvvt_1.jpg

    මචං මේ දෙකම එකද නැත්නම් වෙනසක් තියෙනවද? නිකන් ඉන්න බැරුව කරගත්ත මගුලක් බන්.

    සීලින් ෆෑන් එකක් ස්ලෝ කරකැවෙන්නේ. යාලුවෙක් කිව්ව කන්ඩෙන්සරේ දාපන් කියල. ඉතින් මම රු80ට එකක් ගෙනල්ල ඇටෙව්ව. :baffled: ඇටෙව්වට පොඩ්ඩක් වෙනස් විදියට ඇටෙව්වේ.

    අවුල තමයි බන්.

    එකේදි, දෙකේදි, තුනේදි වැඩ නෑ ෆෑන් එක, හතරෙදි ටිකක් ස්ලෝ එකේ වැඩ, 5දි මැරෙන්නම හයියෙන් වැඩ :baffled: අපරාදෙ බන් මම කරගත්ත ගොන් වැඩක්. කලින් කන්ඩෙන්සරේ ආයි ගහන්නත් බෑ මම ඒකේ පින් එක්කම කපල ගත්තේ කටර් අඩුවෙන්. :(

    මට කියපල්ල මේ පහත රූපේ ආකර දෙකම එකද බන්? කරන්ට් එක යන විදිය බැලුවොත්?

    ඔය 01 කේ තියෙන්නේ තිබුන විදිය.

    02 කේ තියෙන්නේ මම කර විදිය. :P

    Untitled_1.jpg
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,400
    7,099
    113
    උඹ ඇදලා තියන විදිහට නම් දෙකම එකයි.
    ඉතිං කපපු පින් එක මුලටම කම්බි කෑල්ලක් තියලා පාස්පංකෝ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,400
    7,099
    113
    කඩ්ඩ බැරි එකා;23608935 said:
    මට ඔය වගේ වැඩ බෑ බන් වැඩිය. :P

    ඒක මහ දෙයක් නෙවෙයි බං.

    බැරිනම් රේඩියෝ හදන එකෙකුට දීලා කම්බි කෑල්ල පාස්ස ගනිං මචං. රුපියල් 20 ක් විතර ගන්නේ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඒක මහ දෙයක් නෙවෙයි බං.

    බැරිනම් රේඩියෝ හදන එකෙකුට දීලා කම්බි කෑල්ල පාස්ස ගනිං මචං. රුපියල් 20 ක් විතර ගන්නේ.

    ට්‍රයි එකක් දෙන්න ඕන. බවුත් එකකුත් තියේ..........
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,627
    2,719
    113
    umba kohomada oyaa wire deka connect kare? oka hariyata karapan. nethnam gini ganna unath puluwan short unoth
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,400
    7,099
    113
    කඩ්ඩ බැරි එකා;23608978 said:
    ට්‍රයි එකක් දෙන්න ඕන. බවුත් එකකුත් තියේ..........

    එහෙනම් බලපං. පාස්සන එක එච්චර ගේමක් නෑ බං. මාත් කර ගන්නවා. ඉස්සල්ලම ඔය කම්බි කෑල්ලක් වගේ පාස්සලා බලපං :P හරියට වෙනවද කියලා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ගොඩක් අය කන්ඩෙන්සර් එක මාරු කරලා වැඩේ ගොඩ දා ගන්නවා..:)
    බවුත් එකෙන් හෙන ගහනවා වගේ එකපාරම පින් එක පාස්සන්න යන්න එපා හුරු නැත්තං..:rolleyes:
    වෙන මොනවහරි කම්බි කෑලි දෙක තුනක් පාස්සලා අත හුරු කරගෙන පින් එක පාස්සන්න..:cool:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ගොඩක් අය කන්ඩෙන්සර් එක මාරු කරලා වැඩේ ගොඩ දා ගන්නවා..:)
    බවුත් එකෙන් හෙන ගහනවා වගේ එකපාරම පින් එක පාස්සන්න යන්න එපා හුරු නැත්තං..:rolleyes:
    වෙන මොනවහරි කම්බි කෑලි දෙක තුනක් පාස්සලා අත හුරු කරගෙන පින් එක පාස්සන්න..:cool:

    machan 01 i 02 i sameda?
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    උඹ ඇඳලා තියෙන්නෙ කන්ඩෙන්සර් එකේ එක පින් එකයි. එහෙම බැලුවොත් 1 සහ 2 පින්තූර දෙකම එකයි. ඒ උනාට උඹ කරලා තියෙන්නෙ වෙන මොකක් හරි දෙයක්. පුළුවන් නම් ෆොටෝ දාපන්. නැත්තන් සම්පූර්ණ කතන්දරේම ඇඳපන්.
    අනිත් එක මං දන්න විදිහට ෆෑන් එකේ වේගයට කන්ඩෙන්සරේ බලපෑමක් නෑ. ෆෑන් එකේ කන්ඩෙන්සර් එක අවශ්‍ය වෙන්නෙ ස්ටාට් එක ගන්න.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    උඹ ඇඳලා තියෙන්නෙ කන්ඩෙන්සර් එකේ එක පින් එකයි. එහෙම බැලුවොත් 1 සහ 2 පින්තූර දෙකම එකයි. ඒ උනාට උඹ කරලා තියෙන්නෙ වෙන මොකක් හරි දෙයක්. පුළුවන් නම් ෆොටෝ දාපන්. නැත්තන් සම්පූර්ණ කතන්දරේම ඇඳපන්.
    අනිත් එක මං දන්න විදිහට ෆෑන් එකේ වේගයට කන්ඩෙන්සරේ බලපෑමක් නෑ. ෆෑන් එකේ කන්ඩෙන්සර් එක අවශ්‍ය වෙන්නෙ ස්ටාට් එක ගන්න.

    Cap eka kalayak yanakota leak wenna puluwan , ethakota speed adu weno
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උඹ ඇඳලා තියෙන්නෙ කන්ඩෙන්සර් එකේ එක පින් එකයි. එහෙම බැලුවොත් 1 සහ 2 පින්තූර දෙකම එකයි. ඒ උනාට උඹ කරලා තියෙන්නෙ වෙන මොකක් හරි දෙයක්. පුළුවන් නම් ෆොටෝ දාපන්. නැත්තන් සම්පූර්ණ කතන්දරේම ඇඳපන්.
    අනිත් එක මං දන්න විදිහට ෆෑන් එකේ වේගයට කන්ඩෙන්සරේ බලපෑමක් නෑ. ෆෑන් එකේ කන්ඩෙන්සර් එක අවශ්‍ය වෙන්නෙ ස්ටාට් එක ගන්න.

    :yes::yes::yes:
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Ayyo yako ohoma fan wata condncr dwda yako..wede ala karalane uba, fan ekata aniwa one cap/condecr eka, direct deela coil ekata kela welda danneth ne alrdy, ei bn eka ekaa kiyna ewa ahnne, samahara un panditha kamata kiywanwa nodanna magul.oke pf/uf valu ekai voltge ekai heta balala ekak genen...speed eka slw wenna cap ekama newei bn hethu, coil eka awl giyth ohomai...