මචං මේ දෙකම එකද නැත්නම් වෙනසක් තියෙනවද? නිකන් ඉන්න බැරුව කරගත්ත මගුලක් බන්.
සීලින් ෆෑන් එකක් ස්ලෝ කරකැවෙන්නේ. යාලුවෙක් කිව්ව කන්ඩෙන්සරේ දාපන් කියල. ඉතින් මම රු80ට එකක් ගෙනල්ල ඇටෙව්ව.
ඇටෙව්වට පොඩ්ඩක් වෙනස් විදියට ඇටෙව්වේ. අවුල තමයි බන්.
එකේදි, දෙකේදි, තුනේදි වැඩ නෑ ෆෑන් එක, හතරෙදි ටිකක් ස්ලෝ එකේ වැඩ, 5දි මැරෙන්නම හයියෙන් වැඩ
අපරාදෙ බන් මම කරගත්ත ගොන් වැඩක්. කලින් කන්ඩෙන්සරේ ආයි ගහන්නත් බෑ මම ඒකේ පින් එක්කම කපල ගත්තේ කටර් අඩුවෙන්. 
මට කියපල්ල මේ පහත රූපේ ආකර දෙකම එකද බන්? කරන්ට් එක යන විදිය බැලුවොත්?
ඔය 01 කේ තියෙන්නේ තිබුන විදිය.
02 කේ තියෙන්නේ මම කර විදිය.

Last edited:




