IELTS - Get certificate without doing exam

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මෙතුවක් කාලෙකට හොර සෙටිපිකට් එකක් හදාගන්ඩ බැරිම විභාගේ කියලා හිතන් උන්නේ IELTS. තාමත් ඒක එහෙමයි මගේ හිතේ.

    තැන තැන ටෝක් ඇහුනට හොරට කරා කියලා තාම දැකලනන් නෑ හරියට හොර පාරෙන් රිසල්ට් දාගත්ත එකෙක්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    what about the face detection and finger sensor?

    I really don't know how it is done.. but it seems that they sure do have a method. Maybe several guys are involved in this racket. Not only them, even the Vietnamese also do get the IELTS using these backdoor methods.
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    I really don't know how it is done.. but it seems that they sure do have a method. Maybe several guys are involved in this racket. Not only them, even the Vietnamese also do get the IELTS using these backdoor methods.

    ඇහුව කතා, කිව්ව කතා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,619
    2,323
    113
    Thanks all. Mun kiyana widihata 50% gewala,British Council eke login eken result online baluwata passe, ithuru 50% gewala certificate eka ganna lu. A kiyanne 100% valid result ekak. Fake certificate ekak neme.

    kohomada 100% valid wenne? login eka hambunata test nokara results enne nah.. mn speaking eka kara eye.. document validation ekak tianawa mn hithanne check karla balanna puluwan online newe results generating mail ekak.. oka karanna mn hithanne IELTS systems hack karanna wewi
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    Oi oken wenne tamunwa rawatenawa misak wen un newi. Genuine widiyta yanan. Ube marks adui kiyane kisima deyak one kamin karanne nati Nisa. Hodata mahansi well kaloth oka pass wenna easy. Ubata tiyenne mahansi well wada karanna kammali gatiyak. Ekane owage reddawal balanne. IELTS patta easy ban.
    IELTS පට්ට ලේසියි කිව්ව එකෙක් හම්බුනාමයි
    දැන් ඕක බිස්නස් එකක් මගේ යාලුවෙක් මේ ලදී කරා 8,8.5,8.5,6.5
    ගොඩාක් වෙලාවට බොරුවටත් රිසල්ට් අඩු කරනවා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    mama 2016 idala ielts kara, math owa hewwa ban :lol:
    whatsapp eken eka parak answers wagayak leak wela thibba, danna kellek eken goda giya, ita passe kath une na man hithanne, certificate ekak nam horata gahaganna katada bari ban :lol: oka immigration eken check karata passe ubata muude paninna wenne :rofl:

    samahara un system eken hadala denawa"lu" , BC eken masa kipekata sarayak random check ekak karanawa"lu" eke paper eke and system eke marks dekak thiyenne kiyala unta mattu unoth ekatath badu packet wenawa"lu"

    "lu" dala thiyenne net eken hoyagatta ewa :D
    ube mahansiyen karapan ban, anthime hariyanawa :yes:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    :rolleyes: කොහොම කරත් ඔය වැඩෙන් අන්තිමට රැවටෙන්නේ උබම තමයි මචං, US $1000 ක් ඉල්ලනවා??? :rolleyes: රුපියල් එක්ලක්ෂ හැට දෙදාහක් :rofl: ඉතින් බන් examඑක කරානම් උබට යන්නේ 25000යි නේ :rolleyes: උබේ කඩ්ඩ හරි එතකොට හැදෙනවා :yes: කරුමෙට හරි certificateඑක fake එකක් වෙලා embassy එකට අහු වුනොත් උබට ආයේ රටකට නම් යන්න හම්බවෙන්නේ නෑ පුතෝ :dull:

    Certificate athata denne na ban
    referance eka gahala web eken balanan puluwan

    emberssy eka balanneth ehemai
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ IELTS කරන්නේ ලංකාවේ ඉඳන් පොල් ගාන්න නම් ඔය ක්‍රමේ අවුලක් නැහැ. හැබැයි පුතෝ රට ගියෝත්නම් කෙල වෙනවා ලෙසටම. මොකෝ උඹ උන් එක්ක ගොළු බාසාවෙන් කතාකරන්නයැ..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    උඹ IELTS කරන්නේ ලංකාවේ ඉඳන් පොල් ගාන්න නම් ඔය ක්‍රමේ අවුලක් නැහැ. හැබැයි පුතෝ රට ගියෝත්නම් කෙල වෙනවා ලෙසටම. මොකෝ උඹ උන් එක්ක ගොළු බාසාවෙන් කතාකරන්නයැ..
    ehema scene ekak nam naha, Aus wala yes no witharak kiyanna puluwan unuth innawalu ban migrate wechha ewun
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,049
    8,047
    113
    M-Town
    .
    .
    .
    .
    .
    IELTS නොකර exam එක සල්ලි දීල හොර පාරකින් ගොඩ දා ගන්න ක්‍රමයක් තියනවාද?

    මෙහෙම අහන එකත් වැරදියි තමයී. ඒත් ලංකාවේ සිංහල අපිට මොන Ielts ද. මේ ගැන කව්රු හරි දන්නවාද?

    Internet එකේ හොයා ගෙන යද්දී දෙතුන් දෙනෙක් හම්බුනා.
    ලංකාවේ නම් නෙමෙයි. කොහේ ද කියලා අහපුවම USA කියලා තමයී කිව්වේ.


    8 band each ගොඩ දාල Original විදියට වැඩේ කරලා දෙන්න US $1000 ක් ඉල්ලනවා.

    මෙක කෙලින්ම බොරුවක් වෙන්න පුළුව නේද?

    දෙන්නෙක් හම්බුනා search කරද්දී.


    1.
    Hello you might be Interested in securing any IELTS, TOEFL OR PTE certificate without exam .. and other important documents. CONTACT FOR DETAILS ON WHAT'S APP AND SERIOUS inquiries ONLY. +1(516) 778-6921.

    TRF number is your registration number at the British council database and once you are given that number it shows you were among those candidate at the exam

    You will be given a valid candidate and centre number from your country so your result be authentic and genuine.

    60% Advance 40%Balance

    2.

    IMG-20180908-_WA0006.jpg


    70% Advance 30% Balance

    We understand your worries but we want to assure you that you are 100% assured by doing this with us.

    Once your payment have been confirmed and we have your information, we uplaod and process your information in the database system.

    Your certificate will be available after 13 business days and you will be able to personally verify your results online when we show pictures of your IELTS certificate.

    We currently accept only WESTERN UNION or BITCOIN as safe and secure means of payment.
    Pissuda yako.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    I really don't know how it is done.. but it seems that they sure do have a method. Maybe several guys are involved in this racket. Not only them, even the Vietnamese also do get the IELTS using these backdoor methods.


    machan it must be fake...no one fake things now. Even your eye cornea is tested so what more than that.
    poeple are foolish to believe these stories and waste their money