මචන් කාට හරි කෙනෙක්ට මට part time ජොබ් එකක් colombo පැත්තෙන් හොයල දෙන්න පුළුවන් ද
මට computer hardware/CCTV installation වගේ දේවල් පුළුවන්.
තව දෙයක් Driving පුළුවන්
ගෙවල් වලට කොම්පැණි වලට ගිහින් computers repair කරන්න පුළුවන්. කවුරු හරි එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් කියන්න
ලොකු දෙයක් මේක කරලා දෙන්න පුලුවන් නම්