part time ජොබ් IT

magneticloud

Active member
  • Sep 28, 2015
    324
    94
    43
    මචන් කාට හරි කෙනෙක්ට මට part time ජොබ් එකක් colombo පැත්තෙන් හොයල දෙන්න පුළුවන් ද
    මට computer hardware/CCTV installation වගේ දේවල් පුළුවන්.

    තව දෙයක් Driving පුළුවන් :D

    ගෙවල් වලට කොම්පැණි වලට ගිහින් computers repair කරන්න පුළුවන්. කවුරු හරි එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් කියන්න :yes:

    ලොකු දෙයක් මේක කරලා දෙන්න පුලුවන් නම්
     
    • Like
    Reactions: Superuser

    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    වාහනයක් තියෙනව නම්, සර්ජ් තියෙන වෙලාවට විතරක් ඌබර් දුවපන්.
    පාට් ටයිම් ජොබ් කරල නම් ගොඩයන්න වෙන්නෙ නෑ. පාට් ටයිම් බිස්නස් එකක් කරන්න ට්‍රයි කරපන්.
     
    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    වාහනයක් තියෙනව නම්, සර්ජ් තියෙන වෙලාවට විතරක් ඌබර් දුවපන්.
    පාට් ටයිම් ජොබ් කරල නම් ගොඩයන්න වෙන්නෙ නෑ. පාට් ටයිම් බිස්නස් එකක් කරන්න ට්‍රයි කරපන්.

    වහනයක් නැ බන්

    ගෙවල් වලට ගිහින් computers repair කරන්න idea එකක් තියෙනවා එත් promote කරන්නේ කොහොමද පොඩි idea එකක් දෙන්න පුලුවන්නද ?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    වහනයක් නැ බන්

    ගෙවල් වලට ගිහින් computers repair කරන්න idea එකක් තියෙනවා එත් promote කරන්නේ කොහොමද පොඩි idea එකක් දෙන්න පුලුවන්නද ?

    මචන් වහනයක් 00 කරලා හරි පැදපන් ගොඩ යන්න පුලුවන්
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    වීල් එකක් ගනින් මචෝ ආතල් එකේ ගානක් හෙව්වහැකි